02/09/2026
📸✨ Photo එකක් ලස්සන කරන්න edit කරන විදිහ…🇦🇪
මුලින්ම basic adjustments ටික හදාගෙන, exposure, contrast සහ colours balance කරලා, skin tone එක natural විදිහට තියාගෙන final look එකක් දෙනවා. 🎨📸
මේ වගේ editing videos තවත් බලන්න Follow කරන්න ❤️
Makeup Artist - Pubudu Jayasinghe 🇦🇪