05/09/2026
මනාලියක් ලස්සන වෙන්නේ ඇය ඇඳ සිටින ආභරණවලින් විතරක් නෙවෙයි…
ඇය සමඟ රැගෙන එන සංස්කෘතිය, සම්ප්‍රදාය සහ ඒ ආදරණීය මොහොත නිසයි. ❤️
ශ්‍රී ලාංකීය මනාලියකගේ සම්ප්‍රදායික සුන්දරත්වය Dubai නගරයේදී කැමරාවට හසු කරගත් තවත් සුන්දර මොහොතක්.
ඔබගේ Bridal | Pre-Wedding | Traditional Photoshoot එකත් මතකයෙන් නොමැකෙන ආකාරයට capture කරගන්න.
📍 Dubai, UAE
📩 Bookings සඳහා DM කරන්න
📸 AmberGreen Photography
💄 MUTHU BRIDAL Muthu Kanchana
💃 Dilini Balasooriya
bridal