Imal's Day

Imal's Day හමුවෙන හැම මතකයක්ම වචන වෙන දවසක්..!

Look what I captured today in the morning..
19/05/2026

Look what I captured today in the morning..

It was a calm vibe.. 😌😍
18/05/2026

It was a calm vibe.. 😌😍

17/05/2026

Wht's He doing here...??🙄🙄

17/05/2026

A day with Golden Smile.. 😍
Dubai.

17/05/2026

🥶😱😱😱😱

03 types of Dubai 😗
26/04/2026

03 types of Dubai 😗

23/04/2026

ඒ තමා අම්මා..

This is enough for make me happy and calm.. 😊
19/04/2026

This is enough for make me happy and calm.. 😊

11/04/2026

සත්සර නිම වී අනුරාගියේ.. සුසුමකි මතු වූයේ...

11/01/2026

අපේ ජීවිතය කියන්නෙත් හරියට මහ සයුරක් වගේ. ඒකට එන ප්‍රශ්න හරියට වෙරළට ගහන රළ වගෙයි. එක රළක් ඉවර වෙද්දී තව එකක් එනවා. මම හිතන්නේ ප්‍රශ්න කියන්නේ ජීවිතේ නතර කරන්න ආපු බාධක කියලා, ඒත් ඇත්තටම ප්‍රශ්න කියන්නේ අපිව ශක්තිමත් කරන අභ්‍යාස වලට.

ඉතිං,​ප්‍රශ්න නැති ජීවිතයක් හොයනවා වෙනුවට, මම පුරුදු වුනේ ඕනෑම රළකට ඔරොත්තු දෙන නැවක් වගේ හිත හදාගන්න. මතක තබාගන්න,මොකද මම හිතනවා ලස්සනම දේදුනු පායන්නේ වැස්සට පස්සේ. ඒ නිසා මම හිතන්න පුරුදු වුනා ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න වගේම ඒ ප්‍රශ්න මම යන ගමන නවත්වන්න හිතනවාට වඩා,ජීවිතයට ලැබෙන පැවරුම් කියලා හිතන එක.."

Address

Dubai
00000

Website

Alerts

Be the first to know and let us send you an email when Imal's Day posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category