17/04/2026
✨ හඟල පේ කිරීම ✨
🎥✨ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ…
🌺 “කලඑළි මංගල්‍යය 2026” 🌺
හඟලපේ කිරීමේ චාරිත්‍රයේ සුවිශේෂී අවස්ථා…
අලංකාරයෙන්, සංස්කෘතියෙන්, සහ හදවතින් උද්යෝගයෙන් පිරිපුන් අත්දැකීමක් ලඟදීම ඔබ වෙත! ✨
🎬 Coming Soon…
අතීතයේ රිද්මය…
වර්තමානයේ රූපය…
අනාගතයට ගෙනයන සංස්කෘතික ගමනක්…
🔥 Feel the tradition. Live the moment. 🔥
මෙහෙයවීම:
Nuwan Fernando
Ceylon Cultural Hub UK 🇬🇧
කැමරාකරණය: .studios 🎥
📢 ඉක්මනින්ම වැඩි විස්තර සමඟ හමුවෙමු…
Stay tuned!