Palermo Memo

Palermo Memo Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Palermo Memo, Macchine fotografiche/fotografia, Palermo.

ඉතාලියේ සිසිලි දුපතේ පිහිටි පලේර්මෝ නගරයේ  විද්‍යාත්මක  පසුබිමකින් සැකසුන සුසාන භූමි  කෞතුකාගාරය.... 1500 සිට 1920 යන වස...
18/07/2023

ඉතාලියේ සිසිලි දුපතේ පිහිටි පලේර්මෝ නගරයේ විද්‍යාත්මක පසුබිමකින් සැකසුන සුසාන භූමි කෞතුකාගාරය....

1500 සිට 1920 යන වසර කාලය තුල එකල මිනිසුන් විසින් ඔහුන්ගේ මෘත දේහයන් තැන්පත් කල ස්ථානකි . පොලව යට පිහිටි මෙම සුසන භුමිය ඊගිප්තුවේ පිහිටි මමී වලට සමාන වේ . පවුලේ අය තම හිතවන්තයන් ගේ මෘත දේහයන් මෙම ස්ථානයට ගෙන ඒක් විශේෂිත කාමරයක දමා වසරක කාලයක් කල් තබා ගන්නා බෙහෙත් කරන කරනු ලැබේ. වසරක කල් පසු එම භූගත සුසන භූමියේම ඔහුන් විසින් වෙන් කර ගන්නා ස්ථානක ඔහුන්ගේ පවුලේ කෙනා තැන්පත් කරනු ලැබේ. අනතුරු පවුලේ අය නිතර පැමිණ ඔවුන් හා කාථා කිරීම එකට එකතුව අහර ගැනීම... උපන්දින සාද සිදුකර ඇත .පහතින් ඇති වසර 2 වයස දැරිය එකල සිටි දොස්තර කෙනෙකු විසින් වෙනම වීශේෂ වූ බෙහෙත් ගැල්වීමක් සිද්ද කර ඇත . එහෙත් ඔහුගේ එම තාක්‍ෂණික දැනුම කිසි කෙනෙකුට ඉගැන් වීමට ප්‍රථම ඔහු මියගොස් ඇත.
- DKB

05/07/2023

අනතුරු ඇඟවීමේ පණිවිඩය ‼️ 🚨
ජාතික මහජන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා නව පරීක්ෂණය.

ජූලි 5 බදාදා, 12 ට, නව ජාතික මහජන අනතුරු ඇඟවීමේ පද්ධතිය වන "IT-alert" නම් පරීක්ෂණ පණිවිඩයක් මගින් සිසිලියේ ජංගම දුරකථන වෙත ළඟා වනු ඇත. 📱🔊
දිවයිනේ ජංගම දුරකථන සෛලවලට සම්බන්ධ සියලුම උපාංග වෙත ළඟා වන අතර, අප පුරුදු වී සිටින දැනුම්දීම්වලට වඩා වෙනස් සංඥාවක් නිකුත් කරයි. 🚨

අන්තර්ගතය කියවීම හැර ඔබට කිසිවක් කිරීමට සිදු නොවනු ඇත.
මෙම පරීක්ෂණය පද්ධතියේ සඵලතාවය තහවුරු කිරීමට සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක්. එබැවින්, පණිවිඩය ලැබෙන හෝ නොලැබෙන සියලුම දෙනාට www.it-alert.it වෙබ් අඩවියට පිවිස ප්‍රශ්නාවලිය පුරවන ලෙස අපි ආරාධනා කරමු.
පිළිතුරු මෙවලම වඩාත් ඵලදායී කිරීමට උපකාරී වනු ඇත.

Piero Bucchieri

21/06/2023

02/03/2023
25/12/2022
Palermo By Night ⏳💫 .
10/04/2022

Palermo By Night ⏳💫
.

Indirizzo

Palermo

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Palermo Memo pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi