Drone Diaries By Ashan

Drone Diaries By Ashan My drone photography journey in South Korea �

12/07/2026

"රන්වන් පාටින් දිදුලන හැන්දෑවක, ඉහළ අහසේ ඉඳන් දැකපු නිහඬ සුන්දරත්වය... 🌅✨"

"The silent beauty seen from the high skies on a golden, glowing evening... 🌅✨"

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

08/07/2026

ලස්සන තැන් 🥹🏔️❤️

06/07/2026

"නිල් පාට මුහුදයි, කොළ පාට කන්දයි මැද අතරමං වුණු දවසක්... 🌊💚⛰️"

05/07/2026

⏳ කාලය වේගයෙන් දිව්වත්, මේ වගේ ලස්සන තැන්වලදී හිත නතර වෙනවා... ⛰️☁️

Chasing clouds and fast-forwarding time. ✨🌌

04/07/2026

මීදුම අස්සෙන්, කඳු මුදුනකට... ⛰️☁️
බුසාන්වල ඉඳන් කෝජේ දූපත යා කරන ලෝකයේ ගැඹුරුම මුහුද යට ටනල් එකයි (Undersea Tunnel), අහස සිඹින ගගා පාලමයි (Geoga Bridge) එකම ෆ්‍රේම් එකකට. 🌊🌉

මඟ හැරගන්න බැරි දසුනක්! 🚀📸

02/07/2026

ලස්සන කොරියාව 🥺🇰🇷❤️

01/07/2026

ඒ view එක 🥺❤️

30/06/2026

එතන නම් පිස්සුවක් 🇰🇷❤️

29/06/2026

ලස්සන අපේ පැත්ත 🥺🇰🇷❤️

28/06/2026

බුසාන් (Busan) සහ චංවොන් (Changwon) සීමාවන් අතර පිහිටලා තියෙන මන්ගෙ산 (Manggeosan) කන්ද මුදුනටම ආවම දැනෙන නිදහස වචන කරන්න බෑ. වටපිටාවේ තියෙන හරිත කඳු පන්ති වගේම ඈතින් පේන බුසාන් නව වරායේ (Busan New Port) දර්ශනය මේ පරිසරයට දෙන්නේ පුදුමාකාර ලස්සනක් ✈️

부산과 창원의 경계에 위치한 망개산 정상에 올랐을 때 느껴지는 자유로움은 말로 다 표현할 수 없습니다. 사방으로 펼쳐진 푸른 산맥과 저 멀리 보이는 부산 신항의 풍경이 이 자연 환경에 말할 수 없는 아름다움을 더해줍니다. ⛰️🌊✨

Words cannot describe the sense of freedom when you reach the summit of Manggeosan Mountain, located right on the border of Busan and Changwon. The surrounding lush green mountain ranges and the distant view of Busan New Port add an incredible beauty to this breathtaking landscape. ⛰️✨

"

Address

Yongwon
Busan

Website

Alerts

Be the first to know and let us send you an email when Drone Diaries By Ashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category