Ashan Thalagala Photography

Ashan Thalagala Photography Hi, I am Ashan Thalagala. I share my vision through photography. Let's explore the world together, one frame at a time.

07/06/2026

අහසේ පාවෙමින්, මේ මහා විශාල නගරය ඈතටම විහිදිලා තියෙන හැටි 🚀

අහසේ කෙළවරින් බැසයන හිරු කිරණ සොයා...Seoul's magical transition into a sea of neon and city lights📍Hanuel park, Mapo, So...
05/06/2026

අහසේ කෙළවරින් බැසයන හිරු කිරණ සොයා...

Seoul's magical transition into a sea of neon and city lights

📍Hanuel park, Mapo, South Korea
📸 Sony ILCE6600, 17-70 f2.8 Tamron

23/05/2026

හැන්දෑවට සොවුල් නගරය 🌅

Nostalgic evenings, Seoul 🇰🇷

S R I  L A N K A 🇱🇰 කොතරම් සැපවත් ජීවිතයක් තිබුණත් මව්බිමේ හැඟීම පිටරටක නෑ 😢. ගියපාර ලංකාවට ගිය වෙලාවේ ගත්ත ටිකක්.1. මිර...
10/05/2026

S R I L A N K A 🇱🇰

කොතරම් සැපවත් ජීවිතයක් තිබුණත් මව්බිමේ හැඟීම පිටරටක නෑ 😢. ගියපාර ලංකාවට ගිය වෙලාවේ ගත්ත ටිකක්.

1. මිරිස්ස වෙරළ
2. මාතර වෙරළ
3. සීමාමාලකය ගංගාරාමය
4. Coconut tree hill - මාතර
5. දියතලාව

📍කිලෝමීටර් 3,576ක් දුර සිට

06/05/2026

එක පැත්තකින් නගරයේ කලබලකාරීබව අනිත් පැත්තෙන් අවරට යන ඉර 🌞

The city’s hustle on one side, and the setting sun on the other

අහම්බෙන් හම්බුන කෙනෙක් නමින් Malagasy Kingfisher. තදාසන්න නගරවල මෙයාලා දකින්න ලැබෙන්නේ සෑහෙන්න කලාතුරකින්. අතේ කැමරාව ති...
03/05/2026

අහම්බෙන් හම්බුන කෙනෙක් නමින් Malagasy Kingfisher. තදාසන්න නගරවල මෙයාලා දකින්න ලැබෙන්නේ සෑහෙන්න කලාතුරකින්. අතේ කැමරාව තිබුනේ වාසනාවකට 🦜..

I am greatful to have this photo which was unexpect at the moment. This is a rare gift of a wild soltitude i was lucky to be in the right place to capture this shot.

📍 Seoul forest
🦜Malagasy Kingfisher

📸 ISO 300, F5, 1/500sec. Sony 70-200GM F2.8

අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ කොරියාවේ සොවුල් නගරයට අද දිස්වුන හද 🌕📸 Sony 70 - 200 IIGM, Sony ILCE6600
01/05/2026

අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ කොරියාවේ සොවුල් නගරයට අද දිස්වුන හද 🌕

📸 Sony 70 - 200 IIGM, Sony ILCE6600

රෑ තිස්සේ මහන්සි වෙලා ගත්ත ලෝන්ග් එක්ස්පෝෂර් ෆොටෝ එකක්.මේ ෆොටෝ එකේ තැඹිලි පාට නිල් පාට ඉරිවලින් පෙන්නේ ඒ වේලාවේ එතනින් ග...
28/04/2026

රෑ තිස්සේ මහන්සි වෙලා ගත්ත ලෝන්ග් එක්ස්පෝෂර් ෆොටෝ එකක්.
මේ ෆොටෝ එකේ තැඹිලි පාට නිල් පාට ඉරිවලින් පෙන්නේ ඒ වේලාවේ එතනින් ගිය බස් එකක්. පාර මාරුවෙන්න හිටිය couple එකක් මේ ෆොටෝ එකේ subject එක. ටික වෙලාවකින් දෙන්නගෙන් එක්කෙනෙක් පාර මාරු වෙලා අනිත් පැත්තට ගියා. එදා දවසේ අන්තිම හමුවීම වෙන්න ඇති.

කොහොමද මේක? ඔයාලගේ අදහස් කියන්න. 📸✨

It’s not perfect, but I’m proud of this moment. Thoughts? 👇

📸 ISO 200, F8, 10sec Sony ILCE 6600, Tamron 17-70mm

මේ photo එක අරගත්තේ දකුණු කොරියාවේ Seoul නුවර පිහිටි Gwanghamun square එක ඉදිරියේදී. දෙස් විදෙස් සංචාරකයන් අනිවාර්යයෙන් ...
26/04/2026

මේ photo එක අරගත්තේ දකුණු කොරියාවේ Seoul නුවර පිහිටි Gwanghamun square එක ඉදිරියේදී. දෙස් විදෙස් සංචාරකයන් අනිවාර්යයෙන් සංචාරය කරන්න එන මෙතනදී මේ මාලිගාව ඉස්සරහ photo එකක් ගන්නවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්. කොයි වෙලාවෙත් මෙතන මිනිස්සු එහාට මෙහාට යනවා.
පැයක් විතර බලන් ඉදලා හවස 7ට විතර අරගත්ත photo වලින් මට ඕන විදියට අරගන්න පුලුවන් වුන photo දෙක මේ.

Capturing Gwanghamun square during dusk just after sunset 🌅

📍Gwanghamun square, Seoul
📷 ISO 250, 1/10s/ F8 - Sony ILCE6600

#광하문 #서울여행

25/04/2026

සොවුල් නගරයේ vibe එක වෙනම රහක්.

Seoul cityscape hits different 🎆

#서울여행

Address

Seoul

Website

Alerts

Be the first to know and let us send you an email when Ashan Thalagala Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category