Next Shot

Next Shot More than just a shot 🎥📸

20/07/2026
15/07/2026
10/07/2026

මාර/දෙහිගස්ප ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය 💚

සහෝදරත්වයේ වීඩියෝකරණය තෙලිජ්ජවිලින් දෙහිගස්පට 🫂🎥

පාසලකින් ඉදිරියට පැමිණි වීඩියෝකරුවන් විදියට අපේ පාසල වන තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයට ගෞරවයක් විදියටත් සමස්ත පාසල් ජාලයටම කරන ස්තූතියක් විදියටත් ආරම්භ කල "සහෝදරත්වයේ වීඩියෝකරණය" වැඩසටහනට සමගාමීව මෙම වීඩීයෝපටය Next Shot අප විසින් නිර්මාණය කර මෙම පාසල වෙත පරිත්‍යාග කරන ලදි...

සහයදුන් විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් ඇතුලු සමස්ථ පාසල් ප්‍රජාවට අපගේ ස්තූතිය පුද කර සිටිමු....

Wishing a very Happy Birthday 🎉 to Mrs.Inid Fatreesha!Sending this heartfelt wish with sincere thanks for all your inval...
28/06/2026

Wishing a very Happy Birthday 🎉 to Mrs.Inid Fatreesha!

Sending this heartfelt wish with sincere thanks for all your invaluable help and support for our success. We are truly grateful! 💖

Address

Akuressa
84100

Website

Alerts

Be the first to know and let us send you an email when Next Shot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share