02/06/2026
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව 🙏🙏
© Madushanka Pradeep Photography 📷
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව ඇල්ල පුරවරයේ කුඹල්වෙල, මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ක් පමණ ඉහළ කඳු මුදුනක පිහිටා ඇත. ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය ලෙසද හදුන්වන මෙම අසපුව වර්ෂ 2007 දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් ලෙස ඇරඹුණු අක්කර 48 ක් පුරා පැතිරුණු මේ අසපුවේ වැඩ නිම වන්නේ වර්ෂ 2024 අගෝස්තු මස දීය.
The Mahamevnawa Meditation Monastery in Kumbalwela is located on a hilltop about 1300 meters above sea level in Kumbalwela, Ella. Also known as the Sri Satbudu Maha Seya Viharaya, this monastery was started in 2007 under the guidance of Venerable Kiribathgoda Gnanananda Thero as another branch of the Mahamevnawa Meditation Monastery complex. The monastery, spread over 48 acres, is scheduled to be completed in August 2024.