jinu production-ජිනු

jinu production-ජිනු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from jinu production-ජිනු, Ampara.

17/09/2026

කෑම නාස්ති කරන්න හොද නෑ 😀😀

මෙක තමා මචං අවුල  ලොග් වෙන්න බැ බං 😢😢
16/09/2026

මෙක තමා මචං අවුල ලොග් වෙන්න බැ බං 😢😢

මම ආස නිදහසේ ඉන්න ඒ වුනාට ඉන්න දෙන්නැනේ නිදහසේ 😬☹️👈
16/09/2026

මම ආස නිදහසේ ඉන්න ඒ වුනාට ඉන්න දෙන්නැනේ නිදහසේ 😬☹️👈

සමහරුන්ට මාර කැක්කුමක්නේ මම ගැන තියෙන්නේ ජොබ් කරන්නලු අරක කරන්නලු මෙක කරන්නලු හරියට මට කන්න බොන්න දිලා හැදුව වගේ අනුන්ට ...
15/09/2026

සමහරුන්ට මාර කැක්කුමක්නේ මම ගැන තියෙන්නේ ජොබ් කරන්නලු අරක කරන්නලු මෙක කරන්නලු හරියට මට කන්න බොන්න දිලා හැදුව වගේ අනුන්ට ඉරිසියා කර කර ඉන් නැතුව තමන්ගේ වැඩක් බලා ගනින් ඔයි මම කරන්නේ මොකක්ද කියලා මම තීරනය කරන්නේ ඒක මගේ වැඩක් මාව හදන්න කලින් මට දොස් කියන උබලා හැදියල්ල මුලින්ම මෙතන වැලලෙන් නැව අනික මම තොපෙන් හිගා කාල නැ මම මගේ ගේම ගහනවා දරාගන්න බැරිව වැලලෙන්න එපා උබල ගැන දුකයි 😉❤️🫵

15/09/2026

හරියන්න ඕන උතුරන්න ❤️🫵

15/09/2026

digi digi digi hey 😁🫵

15/09/2026

එයාලා දෙන්නම හදන දෙවල් මාර රහයි මචං ❤️🙂

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when jinu production-ජිනු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share