සොබාgraphy

සොබාgraphy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සොබාgraphy, Photography Videography, Anuradhapura Town.

“Look deep into nature, and then you will understand everything better.” Adopt the pace of nature: her secret is patience.” “How glorious a greeting the sun gives the mountains!”

29/08/2026

සීගිරිය වෙනස්ම විදියකට බලන්න ඕන නම් එන්න ඕන පිදුරංගලටම තමයි.

27/08/2026

හිරු බැස යන මොහොතක තිසා වැව් තාවුල්ලේ නිශ්ශබ්දතාවය විඳින්න... අනුරාධපුරේ ආවොත් අනිවාර්යයෙන්ම බලන්න ඕනම හවස ලස්සනම scenic view එකක් 🌅🌾

පින්බර නිකිණි පෝය දිනයක් වේවා! ☸️ ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටයි ආශීර්වාදයයි ඔබ සැමට හිමිවේවා! 🙏✨
27/08/2026

පින්බර නිකිණි පෝය දිනයක් වේවා! ☸️
ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටයි ආශීර්වාදයයි ඔබ සැමට හිමිවේවා! 🙏✨

තුන් හෙළයේ මහා මංගල්‍යය..පස් වන හා අවසන් කුඹල් පෙරහර..©️ sobagraphy photography
22/08/2026

තුන් හෙළයේ මහා මංගල්‍යය..
පස් වන හා අවසන් කුඹල් පෙරහර..
©️ sobagraphy photography

17/05/2026

ඇල්කඩුව,මාතලේ


14/05/2026

පොළොස් කොට්ටෝරුවා 🎇
Meya Brown-headed Barbet

01/05/2026

Brahminy kite (බ්‍රාහ්මණ උකුස්සා) 🦅

Scientific Name: Haliastur indus

15/01/2026

පෙලිකන් (Pelican)

Spot-billed Pelican / Gray Pelican (Pelecanus philippensis) කියන පෙලිකන් වර්ගය.
ශ්‍රී ලංකාවේ විල්පත්තු, කවුඩුල්ල, මිනේරිය, බුන්දාලා වගේ ජලභූමිවල බහුලවම දැකගන්න පුළුවන්.

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when සොබාgraphy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සොබාgraphy:

Shortcuts

Share