Fluora

Fluora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fluora, Photography Videography, Balangoda.

25/05/2026

දෑතේ නර්තන කලාවට උරුම වූ ඒ මංගල හිස්වෙස් පළඳනා මංගල්‍යය... ✨❤️

"අචිනි උපේක්ෂා ඩාන්සින් ඇකඩමියේ" දියණියන්ගේ හිස්වෙස් මංගල්‍යයේ සුන්දරම සහ හැඟීම්බරම චාරිත්‍ර පෙළගැස්ම Fluora Productions අපේ කැමරා ඇසින් මෙලෙස දිගහැරුණා.
ඔබේ ජීවිතයේ මෙවැනි වටිනාම සහ සුන්දරම අවස්ථා උසස්ම ප්‍රමිතියෙන් යුතුව සදාකාලික මතකයන් බවට පත්කරන්න අදම අපිට කතා කරන්න. 📸✨ Achini Upeksha

12/05/2026

අචිනි උපේක්ෂා රංගාභිශේක මංගල්‍යය 2026. ❤️
Achini Upeksha

06/05/2026

ඓතිහාසික කූරගල පුදබිමේදී බෝ සමිඳුන් අභියස හිසවෙස් වරම් පතා... 🙏✨
අචිනි උපේක්ෂා ඩාන්සින් ඇකඩමියේ දුවා දරුවන්ගේ හිසවෙස් මංගල්‍යයට ආශිර්වාද පතා පැවැත්වූ බෝධි පූජාමය පින්කම. කලාවට ආශිර්වාදයක්, සිතට සැනසීමක්! 🥁🌿

03/05/2026

"ලොවට නර්තන ශිල්පියෙක් බිහි වෙද්දී, ඒ පිටුපස නිහඬව සිටින දැවැන්ත සෙවණැල්ල ගුරුවරයායි. ගුරුවරයෙකුගේ ආශිර්වාදය මැද වෙස් තබන ඒ උත්කර්ෂවත් ගුරුවන්දනාව... මේ ඒ මතකයේ සොඳුරුතම නිමේෂයයි. 🥁🌸

27/04/2026

ඔබේ පුංචි පැටියවත් මේ වගේ "Glass Look" එකකින් දකින්න කැමතිද? 😍✨
හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම හීනයක් තමයි තමන්ගේ දරුවාගේ ලස්සනම මතකයන් හරිම අපූරුවට සටහන් කරගන්න එක. දැන් ඒ හීනය සැබෑ කරගන්න කාලය හරි! 📸👶
ඔයාලගේ චූටි බබාගේත් මේ වගේම පිරිසිදු, දිදුලන Glass Look එකක් තියෙන පින්තූර හදාගන්න අවශ්‍යද? එහෙනම් තවත් පමා වෙන්න එපා...
අදම (Fluora) අපිට කතා කරන්න! 📞 පණිවිඩයක් එවන්න නැත්නම් අදම අපේ සේවාවන් ගැන විමසන්න. ඔබේ දරුවාගේ වටිනා මතකයන් කලාවක් බවට පත් කරමු. 🎨🌟

27/04/2026

උරුමයක අභිමන් පුබුදුවාලන, කලා මංගල්‍යයේ මහා සැමරුම! 🔱✨
Achini Upeksha Dancing Academy හි දරු දැරියන්ගේ දක්ෂතාවන් පාරමිතාවක් ලෙසින් පිදෙන, "හිසවෙස් මංගල්‍යය" එළඹෙන මැයි 02 වනදා ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
නර්තන කලාවේ මහා මංගල්‍යයට ආශිර්වාද එක් කරන්නට ඔබ සැමට ගෞරවනීය ඇරයුම්! 🙏 Achini Upeksha Fluora

18/04/2026

Achini Upeksha

Address

Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Fluora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share