Theekshana Trails

Theekshana Trails 🌍 Travel Blogger | YouTuber
🎥 Exploring Sri Lanka & beyond
📸 Vlogs • Reels • Photography
⬇️ Watch my latest travel reel

02/06/2026

බණ්ඩාරවෙල…🍃

කාලය වෙනස් වුණත්, නව ගොඩනැගිලි එකතු වුණත්, මේ නගරය තවමත් අපේ මතකයන් රැකගෙන ඉන්නවා.
රේල් පාර, නගරයේ පාරවල්, Tower එක, අපි නිතර ආගිය CC එක, ඉරිදා පොළ, කොළපාට ගස් අතරින් පේන කඳු…

ඔයාගේ බණ්ඩාරවෙල මිහිරිම මතකය මොකක්ද? 👇❤️

30/05/2026

සිත නිවන වෙසක් සඳ…
මෛත්‍රියෙන් ලෝකය ආලෝකමත් වේවා. 🪔🙏

මාගේ 97වන පෝස්ටුව ලෙස, මාගේ පළමු Travel Vlog එක ඔබ වෙත ඉදිරිපත් කරනවා 🌊✨මෙය plan කරපු හෝ script කරපු වීඩියෝවක් නොවෙයි.iP...
24/05/2026

මාගේ 97වන පෝස්ටුව ලෙස, මාගේ පළමු Travel Vlog එක ඔබ වෙත ඉදිරිපත් කරනවා 🌊✨

මෙය plan කරපු හෝ script කරපු වීඩියෝවක් නොවෙයි.
iPhone 11 එකක් සහ editing tool එක ලෙස CapCut පමණක් භාවිතා කරලා, camera එක ඉස්සරහට එන බයත් එක්ක ගත්ත පළමු උත්සාහයක් ❤️

මෙම vlog එක රූගත කළේ සුන්දර Beruwala ප්‍රදේශයේ Ypsylon Tourist Resort එකේදී 🌴🌅
ලස්සන මුහුදු දර්ශන, පිරිසිදු වෙරළ, සහ අමතක නොවන sunset එකක් එක්ක ගත කළ දවසක්.

අඩුපාඩු ගොඩක් ඇති… ඒත් ආරම්භය ගත්ත එක ගැන සතුටුයි 🙌

වීඩියෝව බලලා, channel එක subscribe කරලා මේ ගමනට එකතු වෙන්න ❤️

#බේරුවල

Spent one of the most memorable days in beautiful Beruwala at the a...

21/05/2026

සංසාරේ කලබල මැද, ටික වෙලාවකට හරි හිත නිවෙන තැන… ✨

21/05/2026

සමහර පාරවල් තියනවා නිදහසේ හුස්ම ගන්නවා කියල දැනෙන 💚

15/05/2026

මේ අවුරුද්දේ මෙතෙක් සංචාරයන් එක්ක ගෙවුණු ගමන මතක් කරලා බැලුවම… 🌿🤍

13/05/2026

මුහුදයි වෙරළයි එකතු වුනාම…
හිතට දැනෙන්නෙම නිදහස 🌊🤍

06/05/2026

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා..😍

ජීවිතය කියන්නේ හරියට ක්ෂිතිජය වගේ.දුරින් බලද්දි අහසත් මුහුදත් එකට හමුවෙනවා වගේ පේනවා,ඒත් අපි ඒකට ලඟා වෙන්න ගියත්, ඒක තවත...
04/05/2026

ජීවිතය කියන්නේ හරියට ක්ෂිතිජය වගේ.
දුරින් බලද්දි අහසත් මුහුදත් එකට හමුවෙනවා වගේ පේනවා,
ඒත් අපි ඒකට ලඟා වෙන්න ගියත්, ඒක තවත් දුරට ඉවතට යනවා.

ඒකම තමයි ජීවිතේ කියන්නෙ…
අපි හඹා යන සිහින වලට ලඟා වුනා කියලා හිතන හැම මොහොතකම, අලුත් ක්ෂිතිජයක් මෙන් අලුත් ඉලක්කයක් අපිව නැවතත් ඉදිරියට ඇදගෙන යනවා. 🌅🌊

📍Beruwala

03/05/2026

Live a life you will remember ❤️

📍 Bentota

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Theekshana Trails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share