Vigadam Studio

Vigadam Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vigadam Studio, Photography Videography, Divulapitiya, Banduragoda.

Capture & ✅ Edite By Vigadam Studio
10/09/2026

Capture & ✅ Edite By Vigadam Studio

Capture & ✅ Edite By Vigadam Studio Indika Anuruddha Sir ❤️
08/09/2026

Capture & ✅ Edite By Vigadam Studio

Indika Anuruddha Sir ❤️

04/09/2026

🎬 From Raw Moments to a Story… 🖤
Editing in progress… 👀✨

📸 VIGADAM STUDIO | 📱 iPhone 16 Pro Max

📸 VIGADAM STUDIO | THROWBACK 🖤✨22.09.2023 — captured moments from a beautiful day. ✨සමහර photos වලට කාලය ගත වුණත්, ඒ මොහ...
03/09/2026

📸 VIGADAM STUDIO | THROWBACK 🖤✨

22.09.2023 — captured moments from a beautiful day. ✨

සමහර photos වලට කාලය ගත වුණත්, ඒ මොහොතේ තිබුණු beauty එකත් feeling එකත් කවදාවත් පරණ වෙන්නේ නැහැ. 🤍

Natural beauty, confidence & elegance — එක frame එකකට එකතු කළ ලස්සන moments කිහිපයක්. 📸✨

මේ අපේ photography journey එකේ තවත් එක් මතකයක්…
A moment captured. A memory preserved. 🖤

📅 22 September 2023
📸 VIGADAM STUDIO

Photography & Videography
Capture the Moment. Create the Memory. ✨
NS fitness by Nishi

01/09/2026

🎬 VIGADAM STUDIO | SECOND SHOOT — BEHIND THE SCENES

🎬 Behind the Scenes | Second Photoshoot 🌿📸

Photos වලින් දැකපු ලස්සන moments පිටුපස තිබුණු අපේ පොඩි ගමන… ❤️

Idea එකකින් පටන් අරගෙන,
location එකක් හොයාගෙන,
shots එකින් එක capture කරගෙන
අවසානයේ ලස්සන memories ටිකක් හදාගත්ත හැටි… ✨

මේ තමයි VIGADAM STUDIO දෙවැනි Photoshoot එකේ Behind the Scenes. 🎥

📱 Shot on iPhone 16 Pro Max

සෑම Shoot එකක්ම අපිට අලුත් අත්දැකීමක්…
අලුත් concept එකක්…
අලුත් story එකක්. ❤️‍🔥

This is more than a photoshoot.
This is our journey.

📸 VIGADAM STUDIO
Photography & Videography
Capture the Moment. Create the Memory. ✨

✅ Edite By Vigadam Studio
31/08/2026

✅ Edite By Vigadam Studio

📸 VIGADAM STUDIO | SECOND PHOTOSHOOT 🖤✨පළමු පියවරෙන් පස්සේ…තවත් ලස්සන story එකක් 📸❤️VIGADAM STUDIO යටතේ සිදු කළ දෙවෙනි P...
30/08/2026

📸 VIGADAM STUDIO | SECOND PHOTOSHOOT 🖤✨

පළමු පියවරෙන් පස්සේ…
තවත් ලස්සන story එකක් 📸❤️

VIGADAM STUDIO යටතේ සිදු කළ දෙවෙනි Photoshoot එක මෙන්න! ✨

ස්වභාවික පරිසරයේ සුන්දරත්වයත්, ඇගේ ලස්සන හිනාවත් එකට එකතු කරගෙන…

සරලත්වය තුළ තිබෙන ලස්සන moments කිහිපයක් අපි මේ විදිහට capture කළා. 🌿🤍

📸 VIGADAM STUDIO

✨ Natural | Creative | Authentic
මේකත් අපේ ගමනේ තවත් එක් ලස්සන මතකයක්…
තවත් අලුත් concepts එක්ක ඉදිරියට යමු. ❤️‍🔥

📱 Shot on iPhone 16 Pro Max

Capture the Moment. Create the Memory. ✨

Happy Birthday සුදුපුතා ආදරෙ. ❤️‍🔥Edite By Vigadam Studio
26/08/2026

Happy Birthday සුදුපුතා ආදරෙ. ❤️‍🔥
Edite By Vigadam Studio

Address

Divulapitiya
Banduragoda
11250

Website

Alerts

Be the first to know and let us send you an email when Vigadam Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share