21/07/2024
美しい丹波篠山デカンショ祭が8月15と16にあります
ජපාන් ජනතාව මළගිය ඇත්තන්ගෙ අවුරුදු මාසයේ පවත්වන නර්තන උත්සවයකි.
ඔබෝන් (お盆) යනු ජපන් වැසියන් සිය මුතුන් මිත්තන් අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පවත්වන උත්සවයකි, මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් ඔබෝන් සමයේදී තම ඥාතීන් බැලීමට තාවකාලිකව නැවත මෙලොවට පැමිණෙන බව ජපන් වැසියන් විශ්වාස කෙරේ.
සාම්ප්රදායිකව, මුතුන් මිත්තන්ගේ ආත්මයට මෙලොවට පැමිණිමට මඟ පෙන්වීම සඳහා නිවෙස් ඉදිරිපිට පහන් (lantern) එල්ලිම සිදු කරනු ලැබේ. මියගිය අයගේ සොහොන් නැරඹීමට යාම, සොහොන් පවිත්ර කර ආහාර පූජා කිරීම කරනු ලැබේ. Obon අවසානයේ, ආත්මයන් නැවත ඔවුන්ගේ ලෝකයට යොමු කිරීම සඳහා පාවෙන පහන් ගංඟා, විල් වෙත දමා පාකර යවයි. මෙම සාම්ප්රදායාක සිරිත් විරිත් ප්රදේශයෙන් ප්රදේශයට වෙනස් වේ.
Dekansho-Odori, Japanese folk entertainment dance performance festival is popular as a type of ‘Bon Odori’.
Obon is an annual festival held by Japanese people to celebrate their ancestors. The Japanese believe that the spirits of deceased ancestors temporarily return to earth to visit their relatives during Obon.
Sasayama Dekansho performance festival is held on 15 and 16 August every year。 #丹波笹山 #デカンショ #デカンショ祭り #dekansho #夏の祭り #美しい