ජීවිතයට ආදරයෙන් With Love of the Life

ජීවිතයට ආදරයෙන් With Love of the Life Live every moments.. Laugh everyday...
Love beyond words.. We always with you
With the love❤ of life
(12)

💔
07/07/2026

💔

අවුරුදු ගානක් ආපස්සට ගියා..මේ බබාව මතකද? ඉස්සර හැම ත්‍රීවිල් වල බස් වල විතරක් නෙවෙයි සිංදු පොත් වලත් තිබ්බ පින්තූරයක්..🥹...
05/07/2026

අවුරුදු ගානක් ආපස්සට ගියා..
මේ බබාව මතකද?
ඉස්සර හැම ත්‍රීවිල් වල බස් වල විතරක් නෙවෙයි සිංදු පොත් වලත් තිබ්බ පින්තූරයක්..🥹😘

05/07/2026

මෝඩයන්ගෙන් හූවක් ඕනී..😃😃

බුද්ධිමත් ගැහැණියක් වන්න..නමුත් තමන් තරම් අධ්‍යාපනයක් ලැබීමට වාසනාවක් හිමි නොවූ අයව පහත් කොට නොදකින්නස්වාධීන ගැහැණියක් ව...
01/07/2026

බුද්ධිමත් ගැහැණියක් වන්න..
නමුත් තමන් තරම් අධ්‍යාපනයක් ලැබීමට වාසනාවක් හිමි නොවූ අයව පහත් කොට නොදකින්න

ස්වාධීන ගැහැණියක් වෙන්න..
නමුත් තමන් ආර්ථික වශයෙන් ස්වාධීන වීම ගැන මානයෙන් නොසිතන්න..

සුන්දර ඇඳුමින් පැළඳුමින් සැරසෙන්න..
නමුත් ඒ සුන්දරත්වය තමන් සතුටු කිරීම සඳහාම මිසක කා සමඟ වත් තරඟයට නොකරන්න.

සතුටින් සිනහසී ජීවත්වන්න..
නමුත් ඔබේ හිත මිතුරන් යහළු යෙහෙළියන් සමඟ එකතුවී එකට සිනහසෙනවා මිසක, එකිනෙකාගේ අඩුපාඩු දක්වා සිනහසී සතුටු නොවන්න.

තමන් විශ්වාස කරනා දෙය වෙනුවෙන් පෙනී සිටින්න..
නමුත් අන් අයෙක්ට වෙනත් විශ්වාසයක් තිබිය හැකි බවත් අවබෝධයෙන් සිතන්න.ඔබ ඔබේ අදහසට ගරු කරන්නේ යම් සේද ඒ පුද්ගලයාටද ඒ හා සමාන ගෞරවයක් ඔවුන් විශ්වාස කරන දෙයක් පිළිබඳව තිබෙන්නට හැකි බව අවබෝධ කරගන්න.වාද විවාද වලට වඩා නම්‍යශීලීත්වය බොහෝ පැටලිලි සහගත තැන් විසඳන වග සිහි තබාගන්න.

පෞද්ගලිකත්වයට ගරු කරන ගැහැණියක් වන්න..
ඔබේ අතිශය පෞද්ගලික කාරණා සමාජගත නොකිරීමට මෙන්ම අනෙක් අයගේ පෞද්ගලික කාරණා හාරා ඇවිස්සීමටද නොවෙහෙසෙන්න.

ආත්මවිශ්වාසයෙන් යුතු ගැහැණියක් වන්න.
අනෙක් අයගේ දුර්වලකම් සොයා සිනහාසෙන්නට, කේළම් කියන්නට නොව තමාගේ ඇති අඩුපාඩු සකසාගැනීමට වැඩි අවධානය යොමන්න.ජයග්‍රහණය කරා මාවත තනිව නොව තමා නැගි හිනි පෙත්තේ සිට අනෙක් අයටත් පාර කියන්නට තරම් උසස් වන්න.

ප්‍රසංශාත්මක ලෙස හැසිරෙන්න..
අනෙක් අයගේ යහපත් දේ වර්ණනා කරන්න නමුත් තමන් තමන්වම වර්ණනා කරගැනීම නොකරන්න.එය විහිළුවක් සේ දිස්වෙනු ඇත.

බුද්ධිමත් ,ස්වාධීන ,සුන්දර ,ආත්මවිශ්වාසයෙන් යුතු ගැහැණියක් වන්න, නමුත් මානයෙන් නොව නිහතමානීභාවයෙන් කටයුතු කරන්න...

දැඩි විය යුතු මොහොතක දැඩි වීම මෙන්ම ගෞරවණීය කාන්තාවක් ලෙස හැසිරීමත් යන කාරණා දෙකම එකට සමබරව ජීවත්වෙන්නට සොයා ගන්නා දා ඔබ ජීවිතය දිනනු ඇත..

Copied from FB

සිහින ඉටු වෙන මාසයක් වේවා..💙
01/07/2026

සිහින ඉටු වෙන මාසයක් වේවා..💙

මේ මොකද මේ..මේක දෙවැනි බැත කියලා නේහ් තිබුණේ..ඇයි මේ දෙවැනි 1 වෙලා..🤭🤭
27/06/2026

මේ මොකද මේ..
මේක දෙවැනි බැත කියලා නේහ් තිබුණේ..
ඇයි මේ දෙවැනි 1 වෙලා..🤭🤭


කෝ බලන්න දන්න අය..😄
26/06/2026

කෝ බලන්න දන්න අය..😄

😌😌
20/06/2026

😌😌

💰 Facebook Monetization Unlock කරන්න ඕනෙද? එහෙනම් මේක කියවන්නම ඕනේ!හැමදාම වගේ ඔන්න අලුත්ම update එකත් with love of the l...
19/06/2026

💰 Facebook Monetization Unlock කරන්න ඕනෙද?
එහෙනම් මේක කියවන්නම ඕනේ!

හැමදාම වගේ ඔන්න අලුත්ම update එකත් with love of the life අපි ඔයාලට අරන් ආවා..
ඔයා page එකට අලුත් නම් අපි ගැන කරපු article කියවන්න..තේරෙන්නේ නැතිනම් අදාළ post එකටම comment එකක් දාන්නෝ..🌚

අද ගොඩක් creators ලට Unlock Content Monetization challenge එක ලැබිලා..ඒක දැක්ක ගමන් ගොඩක් අය හිතන්නේ views ටිකක් ගත්තම සල්ලි එනවා කියලා.

ඒත් ඇත්ත කතාව ටිකක් වෙනස්.

Meta දීලා තියෙන challenge එක අනුව දවස් 28ක් ඇතුළත අලුත් posts වලින් 300,000 views ලබාගන්න ඕනේ.
ඒත් views විතරක් ඇති නෑ.
Account එක Meta policies වලට අනුව clean වෙන්නත් ඕනේ.
මේක ගැන නොදන්න ඔයා අපේ community standards ගැන තියෙන ලිපිය කියවන්න..

හරි අපි දැන් යමු new එකට...

📌 Monetization unlock කරගන්න පුළුවන් වෙන්න නම්,

✅ Original content දාන්න
✅ Daily හෝ regular posting maintain කරන්න
✅ Reels වලට වැඩි අවධානය දෙන්න
✅ Audience එක්ක interaction වැඩි කරන්න
✅ Copyright content avoid කරන්න
✅ Fake engagement, fake followers, spam activities වලින් ඈත් වෙන්න
✅ Community Standards සහ Partner Monetization Policies follow කරන්න

ගොඩක් creators ලට views එනවා. ඒත් policy issues නිසා monetization approve වෙන්නේ නෑ. ඒ නිසා quality content සහ account health දෙකම equally important factors දෙකක්

තව දෙයක්,
viral වෙන්න හිතලා random content දානවට වඩා තමන්ටම unique niche එකක් build කරගන්න. Cooking, Education, Business Tips, Fashion, Travel, Beauty, Handcrafts වගේ එක field එකක් focus කරලා content හදන එක audience trust එක build කරගන්න ලේසි ළමයි..😋

අද monetize නොවුණත් consistent effort එකක් දාන creators ලට opportunities එනවා. Challenge එක ලැබුණා කියන්නේ Meta එකෙන් ඔයාගේ account එක potential creator account එකක් විදියට බලනවා කියන එකත් එක්තරා positive sign එකක්. 🚀

නිකන් තිබුණු එකේ ඒකත් මදිද නේදෝ..😂😂

ඔයාටත් මේ 300,000 views Monetization Challenge එක ලැබුණාද?

ලැබුණා නම් දැනට views කීයද කියලා comment එකක් දාන්න.
ඒ හැමෝම page එකට ගිහින් post 2 3ක් බලලා එන්න..බලන අය comment එකට like එකක් දාන්න.

එයාගේ challenge එක accept කරන්න ඔයාලා ready නම් මේක ඔයාලට ගේමක් නෙවෙයි..

එකිනෙකාට support වෙන්න හැමදාම වගේ love of the life අපේ page එකෙන් මේ post එක ඔයාල වෙනුවෙන් ඔන්න❤️

එහෙනම් පටන් ගන්න

🌚
19/06/2026

🌚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවිතයට ආදරයෙන් With Love of the Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share