Ven Unuwathurabubule Piyadassi Thero

Ven Unuwathurabubule Piyadassi Thero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ven Unuwathurabubule Piyadassi Thero, Lesly ranagala mawatha, Colombo.

කන්ද උඩරට ඓතිහාසික මහනුවර දළඳා වහන්සේ වැඳපුදා ගැනීම...💐🙏
10/12/2024

කන්ද උඩරට ඓතිහාසික මහනුවර දළඳා වහන්සේ වැඳපුදා ගැනීම...💐🙏

අද‍, කඩුවෙල නිවසක පැවැත්වෙන ධර්ම දේශනාව සජීවීව මෙම ගිණුම ඔස්සේ බලාපොරොත්තු වන්න. තෙරැවන් සරණයි!!! 🌸🙏
25/09/2024

අද‍, කඩුවෙල නිවසක පැවැත්වෙන ධර්ම දේශනාව සජීවීව මෙම ගිණුම ඔස්සේ බලාපොරොත්තු වන්න. තෙරැවන් සරණයි!!! 🌸🙏

" අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි "හැමෝම මේ සිල් පදය ආරක්ෂා කරගත්තා නම් මේ රට දියුණු කරන්න පුළුවන්. නැත්නම් කවුර...
24/09/2024

" අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි "

හැමෝම මේ සිල් පදය ආරක්ෂා කරගත්තා නම් මේ රට දියුණු කරන්න පුළුවන්. නැත්නම් කවුරු ආවත් මේ රට දියුණු කරන්න බැහැ.

පූජ්‍ය උණුවතුරබුබුලේ පියදස්සි හිමි.

අනුරාධපුර ථූපාරාම පුදබිමේ අකුධා වැඳ බුදුගුණ අසමු!2024 ඔක්තෝබර් 09 වැනි බදාදා භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්ස...
09/09/2024

අනුරාධපුර ථූපාරාම පුදබිමේ අකුධා වැඳ බුදුගුණ අසමු!

2024 ඔක්තෝබර් 09 වැනි බදාදා භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් ඓතිහාසික අනුරාධපුර ථූපාරාම පුදබිමේ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පුරා⁣ හෝරා දෙකක කාලයක් තුළ පවත්වනු ලබන ධර්ම⁣ දේශනාව

පිංවත් ඔබත් සැඳැහැ සිත් පෙරදැරිව සහභාගී වෙත්වා! දායක වෙත්වා!

විමසීම්:-
පියදස්සි හිමි 071 7742043 ( Whatsapp )
සුනීත හිමි 071 7011311 ( Whatsapp )
මංගල සම්පත් 071 236 6741 ( Whatsapp )

සංවිධාන ශක්තිය :-
මහ සෑ වන්දනා සංවිධානය සහ මඝ පදනම

මාධ්‍ය ආවරණය :-
බෞද්ධයා රෑපවාහිණිය සහ බෞද්ධයා ගුවන් විදුලිය

02/07/2024

මඝ පියදස්සි සෙවණ නිවාස පූජාව

බුදු පුතුගෙන් හිසට සෙවණක්...

බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී, පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි " මඝ පදනමේ " සංවිධායකත්වයෙන් සිදුකරනු ලබන "පියදස්සි සෙවණ" නිවාස පූජාව

ලක්දිව පිහිටි දුෂ්කර පිටිසර ගම්මානවල නිවාස නොමැති අසරණ මිනිස්සුන්ට නිවාස සකසාදීමේ වැඩ පිළිවෙල පූජ්‍යපාද උණුවතුරබු⁣බුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ අනුදැනීම මත ආරම්භ කොට ඇත. එහි පලමු නිවස සැකසීමේ කටයුතු අම්පාර දිස්ත්රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගෙන ආරම්භ කරඇති අතර ඒ වෙනුවෙන් දායක වීමට පිංවත් ඔබටත් අවස්ථාව තිබේ.

සියළුම විමසීම් - 071 77 42 043 Whatsapp, Imo, Viber

2568 සම්බුද්ධත්ව ජයන්තිය 🙏🌹ධම්මස්සවණකාලෝ - අයං භදන්තා 🙏🌻❤️😌
21/05/2024

2568 සම්බුද්ධත්ව ජයන්තිය 🙏🌹

ධම්මස්සවණකාලෝ - අයං භදන්තා 🙏🌻❤️😌

29/04/2024

" කුසලස්ස උපසම්පදා"
අල්පායුෂ වූ මේ මනුස්ස ජීවිතයෙන් හැකි තරම් කුසල් වඩමු.

Today my article... 🙏🌸😌Theruwan saranai!!!
26/03/2024

Today my article... 🙏🌸😌
Theruwan saranai!!!

27/01/2024

මේ කාල වකවානුව තුළ සිදුවන සෑම සිදුවීමකින් ම කියාපාන්නේ මිනිසුන් තව තවත් ධර්මයට සමීප වියයුතු බවයි. අප්‍රමාදීව කුසල් වැඩිය යුතු බවයි. තෙරුවන් සරණයි!!! 🥀🙏💐❤️

තව හෝරා කිහිපයකින් 2024 නව වසර උදාවෙනවා. ඒ වගේම තව දින කිහිපයකින් "අසිරිමත් ස්වර්ණමාලී මහා සෑරද වන්දනාව" පැවැත්වෙනවා. හැ...
31/12/2023

තව හෝරා කිහිපයකින් 2024 නව වසර උදාවෙනවා. ඒ වගේම තව දින කිහිපයකින් "අසිරිමත් ස්වර්ණමාලී මහා සෑරද වන්දනාව" පැවැත්වෙනවා.

හැමෝම එන්න ජනවාරි 06 පාන්දර 05 ට අනුරාධපුර මහා සෑරදුන් වහන්සේගේ වම්පස වැලිමළුවට... 🙏❤️🌸💐

2024 නව වසර හැමෝටම වාසනාවන්ත සුභ ම සුභ නව වර්ෂයක් වේවා!!! තෙරුවන් සරණයි!!! 😌🙏💐🌸❤️

Address

Lesly Ranagala Mawatha
Colombo
800

Alerts

Be the first to know and let us send you an email when Ven Unuwathurabubule Piyadassi Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share