පේම් රැගුම් PEM RAGUM

පේම් රැගුම් PEM RAGUM 🌸 ආදරණීය හැඟීම් • ස්වභාව සෞන්දර්යය • ජීවිතයේ ලස්සන මොහොත්
❤️ හැම දවසකම අලුත් post එකක්

🌸 Love • Nature • Inspiration
(3)

හිත රිදුනා. ඇස් තෙත් වුනා.
04/09/2026

හිත රිදුනා. ඇස් තෙත් වුනා.

ඒ නිසා ජීවිතයේ තීරණ ගන්න කලින් දෙපාරක් හිතන්න…* 🥹🖤*මොකද ලියපු තිර පිටපතක් ආපහු මකලා, මුල ඉඳන් ලියන්න තරම් කාලයක් නෑ....!...
04/09/2026

ඒ නිසා ජීවිතයේ තීරණ ගන්න කලින් දෙපාරක් හිතන්න…* 🥹🖤
*මොකද ලියපු තිර පිටපතක් ආපහු මකලා, මුල ඉඳන් ලියන්න තරම් කාලයක් නෑ....!!* 🫶🫀🤍

*තනිව පැමිණි ඔබ, තනිවම යනු ඇත*…*ඒ අතරතුර ඔබ සමඟ දිගම ගමන යන්නේ ඔබමයි*.  #ගමන  #ගමනක  #යන්නේ  #ගමනටග
04/09/2026

*තනිව පැමිණි ඔබ, තනිවම යනු ඇත*…
*ඒ අතරතුර ඔබ සමඟ දිගම ගමන යන්නේ ඔබමයි*.

#ගමන #ගමනක #යන්නේ #ගමනටග

*“පරණ ආදරයේ හිත් රිදීම් සිතේ සිරකරගෙන ජීවත් වීම 💔තමන් තුළම වස තබාගෙන ජීවත් වීමක් වැනිය. අතීතය අතහරින්න… ඔබේ අද දවස සුවපත...
04/09/2026

*“පරණ ආදරයේ හිත් රිදීම් සිතේ සිරකරගෙන ජීවත් වීම 💔තමන් තුළම වස තබාගෙන ජීවත් වීමක් වැනිය. අතීතය අතහරින්න… ඔබේ අද දවස සුවපත් කරගන්න.”

#සුවපත් #දවස #දවසක

💔 තවත් ඉස්සරහට ගියොත් ඔයාට ඔයාවම නැති වෙන්න පුළුවන් 😒 ඒ ආදරෙන් අයින් වෙන්න සුදුසුම කාලය තමයි දැන් 💔💔*
04/09/2026

💔 තවත් ඉස්සරහට ගියොත් ඔයාට ඔයාවම නැති වෙන්න පුළුවන් 😒 ඒ ආදරෙන් අයින් වෙන්න සුදුසුම කාලය තමයි දැන් 💔💔*

04/09/2026
04/09/2026

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when පේම් රැගුම් PEM RAGUM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share