23/08/2026
#පත්තිනි🔔
සුමුදු #සියුමැලි වරා මලකට
තිබිය නොහැකිද #කතාවක්
කඳුළු උල්පත් #නැවත උනනා
#මතක මතු වෙන වෙලාවක්
ප්‍රේමයේ මුදු හැඟුම් #මියැදුණ
හීන #වැස්සක නිමාවක්
බෝම සෝ #සන්තාප දළුලන
කෙළවරක් නැති #මුලාවක්
Dehemi Charuka Nishadhi Maitipe විසින් රචිත නුඹ නාඬන් පත්තිනි කුළුඳුල් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම 💫
UPcoming.. /// launching SHOOT
2026