04/07/2026
අභ්‍යාවකාශයට යාමටත් පෙර ජීවිතය අහිමි වූ Apollo 1 වීරයන් තිදෙනා...!🚀😢
1967 ජනවාරි 27 දින සිදු වූ Apollo 1 අනතුර NASA ඉතිහාසය සදහටම වෙනස් කළ සිදුවීමක්. සඳට යාමේ සිහිනය වෙනුවෙන් ජීවිතය පූජා කළ මේ වීරයන්ගේ කතාව ඔබ දැන සිටියාද?
ඉතින්, මේ වීරයන් ගැන ඔබේ අදහසත් පහළින් Comment කරන්න!
තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹිමට, "විශ්ම චාරිකා" අපිව Follow කරන්න!✍🏻💚🌍