Cute cuple with Traveling

Cute cuple with Traveling Come on, we're able to ............ 💚 💚 💚

16/02/2026

2026.02.15 🧸🧸

ශුද්ධ වූ රාගම තේවත්ත බැසිලිකාව ⛪♥️🍀🐝✝️😍💒🍃|| 𝗧𝗵𝗲𝘄𝗮𝘁𝗵𝘁𝗵𝗮 𝗖𝗵𝘂𝗿𝗰𝗵 𝗥𝗮𝗴𝗮𝗺𝗮_____________________________ කතෝලිකයන්ගෙ මුදුන්මල්ක...
15/02/2026

ශුද්ධ වූ රාගම තේවත්ත බැසිලිකාව ⛪♥️🍀🐝✝️😍💒🍃
|| 𝗧𝗵𝗲𝘄𝗮𝘁𝗵𝘁𝗵𝗮 𝗖𝗵𝘂𝗿𝗰𝗵 𝗥𝗮𝗴𝗮𝗺𝗮
_____________________________

කතෝලිකයන්ගෙ මුදුන්මල්කඩ ⛪️✝️💆
"තේවත්ත පල්ලිය " එතන ආගම්බෙදයකින් තොරව හදවතට දැනුන හරි සුන්දර තැනක් 💛

🍀🍃🌱
1911 දී ආරම්භ කළේ ප්‍රංශයේ ලූර්දු ස්වාමිදූ (Mary Imaculate) වෙනුවෙන් කැප කරන ලද කුඩා දේවස්ථානයක් වශයෙනි. එය ඉදිකරන ලද්දේ ප්‍රාදේශීය දේවගැති පියතුමා විසිනි. A. Kieger සහ කතෝලික ගිහියන් කිහිප දෙනෙක්, සහ එවකට රාගම පල්ලියේ කොටසක් විය. වසර ගණනාවකට පසු 1917 දී දෙව්මැදුරේ තවත් දේවගැතිවරයෙකු වූ පියතුමා. A. Collorec විසින් කොළඹ කතෝලික සේවකයන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව ලූර්ද්හි ස්වාමිදූව වෙනුවෙන් ග්‍රෝටෝ එකක් ඉදිකරන ලදී. කාලයත් සමඟ මෙම ස්ථානය වඩාත් ජනප්‍රිය වූයේ ප්‍රදේශයේ හින්දු සහ බෞද්ධයන් ද දේව මෙහෙයන්ට පැමිණීමට පටන් ගත් බැවිනි. මෙය 1930 ගණන්වල දේවස්ථානය පල්ලියක් දක්වා පුළුල් කිරීමට හේතු විය.

Our Lady's Basilica in Thewatte, one of the most revered Catholic places of worship in Sri Lanka, is located close to the city of Colombo.Not only Catholics but also non-Catholics seek the blessings of the Mother Mary in this beautiful place where they can enjoy the natural beauty.This shrine has a long history and features a wide variety of architecture.

______________________________
(2026.02.15) 🧸🧸

කොළඹ happeningම Wood Fired Pizza Place එක නන් ඉතින් මෙතන තමයි ❤️‍🔥🍕😍අතේ ඇති ගාණට 😎 හිතේ හැටියට කන්න 🍕 බොන්න 🥤 එන්න කොළඹ ...
12/10/2025

කොළඹ happeningම Wood Fired Pizza Place එක නන් ඉතින් මෙතන තමයි ❤️‍🔥🍕😍

අතේ ඇති ගාණට 😎 හිතේ හැටියට කන්න 🍕 බොන්න 🥤 එන්න කොළඹ මැද Vito Wood Fired Pizza Restaurant එකට 😍❤️🍕❤️‍🔥

Pizza | Pasta | Lasanga | Mojito | Milkshake | Desserts | Live Music

📍 Arcade - Independence Square, Colombo
📞 077 454 9000
🌐 vitopizza.lk (2025.10.12) 🧸🧸

ආදරණීය යුවලකට 💗➡️Next Level එකේ Happening place එකක්! 💑💥✨ආදරයේ සුන්දරත්වය විදින්න, 🌿🌸ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙච්ච, ...
11/10/2025

ආදරණීය යුවලකට 💗➡️Next Level එකේ
Happening place එකක්! 💑💥✨

ආදරයේ සුන්දරත්වය විදින්න, 🌿🌸
ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙච්ච, ආදරණීය තැනකට යන්න ඕනේ... 💞🏞️

ඒ සඳහා ගැලපෙන සුන්දරම තැනක් තමයි — Seethawaka Miracle, අව්ස්සාවේල්ල. 🏡🌴✨

හිතේ හැටියට විනෝද වෙන්න 😍🎶
නිදහසේ කාලය ගත කරන්න 🕊️🕰️ සතියේ දිනවල එන්න.
🫶 Privacy එකත් හොදටම තියෙනවා 🫢💫

📍 මේක තියෙන්නේ අව්ස්සාවේල්ලේ (සීතාවක) — උදේ ඇව්ල්ලා ඉක්මණින්ම යන්නත් පුළුවන් 🚗💨🌿

* Swimming pools ද ??? ✔️ 🏊‍♂️
* Natural pools ද ??? ✔️ 🌿💧
* Indoor games ද ??? ✔️ 🎯
* Adventure games ද ??? ✔️ 🧗‍♂️
* Comfortable rooms ද ??? ✔️ 🛏️
* Private pools ද ??? ✔️ 🔒👙
* කටට රහට කෑම වේලක්ද ??? ✔️ 🍽️😋
* Photo Shoot Location එකක් ද ??? ✔️ 📸✨
* Nature එකද ??? ✔️ 🍃
* View එකද ??? ✔️ 🌄
* Fun එකද ??? ✔️ 🎉
* Love එකද ??? ✔️ 💖
All in one place for couples 👉 Seethawaka Miracle 💥❤️✅👍

Call or Whatsapp :-
074 329 6613 , 072 152 6613
076 303 6613 , 074 290 6613
076 032 6613 , 074 019 6613
076 252 6613 , 074 344 6613
077 018 6613

එන්න 👉 බිත්ති හතරෙන් එහා ලෝකය දකින්න 😎 ජීවිතයේ හිරිමල් වියේ භද්‍ර යෞවනය රස විඳින්න!*🌈🏕️ (2025.10.11)

 #කොළඹ ඉන්න අයට ලඟ තැනක් 🖤❤️📍මාකෙලි ඇල්ල , Makeli ella waterfall බස්නාහිර පළාතේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකිමාකෙලි ඇල්ල . කළු...
15/09/2025

#කොළඹ ඉන්න අයට ලඟ තැනක් 🖤❤️
📍මාකෙලි ඇල්ල , Makeli ella waterfall

බස්නාහිර පළාතේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි
මාකෙලි ඇල්ල . කළුතර දිස්ත්‍රික්කයේ හොරන , බුලත්සිංහල පාලින්දනුවර ප්‍රදේශයේ මෙම කුඩා දිය ඇල්ල පිහිටා ඇත. උසින් මීටර් 10ක් පමන වන මෙය කළු ගඟහි අතු ගංගාවක් වන කුඩා ඔය මගින් නිර්මාණය වේ.

මෙයට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ය. මතුගම මාර්ගයෙන් ගමන් කරන විට ලත්පඳුර හමුවනු ඇත. ලත්පඳුර දී මොල්කාව මාර්ගයේ කෙලින් කන්ද දෙසට ගමන් කළ පසු මෙම ඇල්ල අසලට ලගා විය හැක.කෙලින් කන්ද ප්‍රදේශයේ පාර ඉතා අලංකාර මෙන්ම මෘදු දේශගුණයක් දැනෙන සෙවණැලි වනාන්තර ආදිය දැකගත හැක.

කොළඹ සිට පැමිනෙන්නේ නම් දක්ශින අදිවේගී මාර්ගයේ පැමින , ගැලනි ගම පිවිසුමෙන් පිටව හොරන , බුලත්සිංහල මාර්ගයේ බුලත්සිංහලින් වමට හැරී මෝල්කාව මාර්ගයේ ආ පසුද මෙම දිය ඇල්ල අසලටම ලගා විය හැක.

සෑම වසරකම මාකෙළි ඇල්ල ආශ්‍රිතව සිදුවන ජීවිත හානි ප්‍රමාණය නිසාම මේ පිළිබද වැඩි කතාබහක් ඇති වේ.

මාකෙළි ඇල්ල පිළිබද විවිද ජනප්‍රවාද පවතී. පස්දුන් නුවර පැරනිම අගනුවර පාලින්ද නුවරය. වීදිය බන්ඩාර කුමරු මෙම ප්‍රදේශය වාසස්තානය කර ජීවත් වී ඇත. වීදිය බංඩාර කුමරු ජල ක්‍රීඩා කල ස්තානය මෙය ලෙස ප්‍රදේශවාසීන් විස්වාස කරයි. වීදිය බංඩාර කුමරු "මව ක්‍රීඩා කරපු ඇල්ල " මාකෙලි ඇල්ල ලෙස හදුන්වා ඇත.

මාකෙළි ඇල්ල බිහිසුනු වනුයේ එහි සැගවී ඇති අබිරහස් නිසාය. ඇල්ල පාමුල වතුර අඩු කාලයට දිස්වනුයේ වීදිය බංඩාර කුමරු සැගවී සිටි ගුහාවක් බව ජනප්‍රවාද වල සදහන් වේ. මෙම ගුහාව තුළ රත්‍රන් ඇදක් සහ රත්‍රන් බාන්ඩ තිබෙන බැව් කට කතා වල මෙන්ම ප්‍රද්‍රෙශ වාසීන් තුලද මතයක් පවතී. කෙසේ වුවද මෙම ගුහාව තුලට මේ වන තුරුත් කාට හෝ ඇතුල් වීමට හැකිවී නොමැත.

මාකෙලි ඇල්ල දියඇල්ල අසල ඉදිකරන ලද වේදිකාවක් දිය ඇල්ලේ හොඳ දර්ශනයක් ලබා ගත හැකිය. එහෙත් ස්නානය කිරීමට යාම භයානකය. අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් මෙම ස්ථානයේ ජීවිත 40කට වැඩි ප්‍රමානයක් මාකෙළි ඇල්ල තුළ සැගව ගොස් ඇත.එහෙත් මාකෙලි ඇල්ල ඉහල සහ පහල ස්නානයට සුදුසු කුඩා ජල තටාක පිහිටා ඇත.📍2025.09.15 🧸🧸

03/09/2025

කොලඹ කිට්ටුව බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටා ඇති බෙල්ලන්විල රජමහා විහාරය ❤️🙏Bellanwila Rajamaha Temple located in Bellanwila...
17/08/2025

කොලඹ කිට්ටුව බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටා ඇති බෙල්ලන්විල රජමහා විහාරය ❤️🙏

Bellanwila Rajamaha Temple located in Bellanwila area near Colombo ❤️🙏

2025.08.16 🧸🧸

- හැම කෙනෙක්ම දැකිය යුතු තැනක් 😍♥️ - කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය 🐢🤩🌻🍃🌊කැස්බෑවන් කියලා කියන්නෙ දැඩි ලෙස වදව...
10/08/2025

- හැම කෙනෙක්ම දැකිය යුතු තැනක් 😍♥️
- කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය 🐢🤩🌻🍃🌊

කැස්බෑවන් කියලා කියන්නෙ දැඩි ලෙස වදවීයාමට මුහුණ පා සිටින සතෙක්.
කොස්ගෝඩා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය කියන්නෙ අභයභූමියක් හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්, මෙහිදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමේ සිදු කරනු ලබනවා.

මෙහි ව්ශාල අභිජනනාගාර පහසුකම් සලස්වා ඇති අතර කැස්බෑ බිත්තර සහ පැටවුන් සංරක්ෂ්ණය කොට තරමක් වැඩුනු පසු මුහුදට මුදාහරිනු ලබයි. එමෙන්ම වයෝවෘද්ධ සහ තුවාල සහිත කැස්බෑවනුත් සුව කොට ගැඹුරු මුහුදට මුදාහරිනු ලබයි.

පුංචි ළමයි අරන් බලන්න එන්න සුදුසුම තැනක්..🤩🤩
Kosgoda Sea Turtle Conservation & Research Center (2024.02.25) 🧸🧸

අලුත්ගම කන්දෙ විහාරය 🤍🙏🌼❤️🟡 කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කළුවාමෝදර හන්දියෙන් රට තුලට වන මාර්ගයේ මඳ දුරක් ගමන් කල විට ...
10/08/2025

අලුත්ගම කන්දෙ විහාරය 🤍🙏🌼❤️

🟡 කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කළුවාමෝදර හන්දියෙන් රට තුලට වන මාර්ගයේ මඳ දුරක් ගමන් කල විට කන්දෙ විහාරය හමු වෙයි..

🟡 කඳුගැටයක් උඩ තියෙන නිසා, මේ විහාරෙට ‘කන්දෙ විහාරෙ’ නම අන්වර්ථ වුණා. කන්දෙ විහාර කිට්ටු අලුත්ගම නගරයට නිසා සමහරු කියන්නේ අලුත්ගම කන්දෙ විහාරෙ කියලා.

🟡 කොළඹ පැත්ත ඉඳලා ආවොත්, බේරුවල පහුකරලා ටික දුරක් ආවාම කළුවාමෝදර පාලමින් එගොඩවෙලා, වම් පැත්තට හැරී හැතැප්මක් විතර ගියාම තමයි කන්දෙ විහාරෙ හමුවන්නේ.

🟡 කන්දෙ විහාරෙ පරිපූර්ණ පූජනීය ස්ථානයක්. ඒ නිසාම තමයි හැමදාමත් එකවගේම මේ පුදබිම සෙනඟින් පිරී තිබෙන්නේ. වන්දනා නඩ, බැතිමතුන් සමඟ විශේෂයෙන් ප්‍රාර්ථනා පුරන අය.

🟡 කන්දෙ විහාරෙ, වෙහෙර වහන්සේ, වෙනත් පන්සල්වල වෙහෙර වහන්සේලාට වඩා හරිම වෙනස් මොකද, වෙනත් වෙහෙර වහන්සේලාගේ පේසා වළලු මතුවන්නේ මළුවෙන්මයි. නමුත් කන්දෙ විහාරේ, පේසා වළලු අටපට්ටම් හැඩයේ කුටියක් මතයි ගොඩ නැගී තිබෙන්නේ.

🟡 මේ කුටිය මල් ආසනේ තියෙන කුටිය තරමටම උසයි. සැදැහැවතුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කුටිය ඇතුළේ තවත් වෙහෙර වහන්සේ කෙනෙක් සිටින බවට. ඒ වෙහෙර වහන්සේ ඉදිකරලා තියෙන්නේ පූජ්‍ය උඩුගම චන්දසාර ස්වාමීන් වහන්සේ. බුද්ධ වර්ෂ 2327 වෙසක් මාසෙ අව අටවක් බුද දින රාත්‍රි කාලයේ කියලා සටහන්ගත වී තිබෙනවා.
(2024.03.25) 🧸🧸

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cute cuple with Traveling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category