ManaS’tory - Travel Photography

ManaS’tory -  Travel Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ManaS’tory - Travel Photography, Photographer, 162/4 dehiwala Road, maharagama, Colombo.

Wildlife Photographer & Nature ,Street,Unbelievable Photography & videos All people are invited to visit wonderful land of Sri Lanka �🇱🇰
Live with what feel | not with what you imagine🤫

22/06/2026

B e k a s b e n d පාරේ යනකොට දැකපු ලස්සන පොඩි දිය ඇල්ලක් .🌿❤️

Discovery Natural Life

H E L I C O P T E R  🚁නිදහසේ පියාපත් විහිදූ අහස් ගමන.2026.06.21 ( 4. PM )පොඩි කාලේ පුරුද්දට හෙලිකොප්ටර් සද්දෙට එළියට ගිය...
21/06/2026

H E L I C O P T E R 🚁
නිදහසේ පියාපත් විහිදූ අහස් ගමන.
2026.06.21 ( 4. PM )
පොඩි කාලේ පුරුද්දට හෙලිකොප්ටර් සද්දෙට එළියට ගියපු මම ?
1
2
3
4
5
හෙලිකොප්ටර් පහක් 😱
Nikon 📷

A N U R A D P U R A "වලාකුළු වියන යට නිහඬව රැකෙන අභිමානවත් උරුමය."Nikon 📷
20/06/2026

A N U R A D P U R A
"වලාකුළු වියන යට නිහඬව රැකෙන අභිමානවත් උරුමය."
Nikon 📷

A  N U R A D A P U R A"SANDAHIRU SEYA""අහසට සෙවනැලි වු පොල් ගස් අතරින් දිස්වන පුණ්‍ය භූමිය."🙏☸රංමසු උයනේ සිට  හරි අපූරුව...
18/06/2026

A N U R A D A P U R A
"SANDAHIRU SEYA"
"අහසට සෙවනැලි වු පොල් ගස් අතරින් දිස්වන පුණ්‍ය භූමිය."🙏☸
රංමසු උයනේ සිට හරි අපූරුවට පේන සුදු සෑ රදුන්ගේ විරාජමාන සෞන්දර්යය
මගේ කැමරාකාචයට හරි අපූරුවට දැකපු මොහොතක්.✨

NIKON 📷 Nikon

"S A D A H I R U SE Y A"A N U R D A P U R Aදිය මත දිලිසෙන නිහඬ සුන්දරත්වය මැදින් දිදුලන සඳහිරු සෑය.🙏🙏තිසා වැවට මුහුණලා ත...
16/06/2026

"S A D A H I R U SE Y A"
A N U R D A P U R A
දිය මත දිලිසෙන නිහඬ සුන්දරත්වය මැදින් දිදුලන සඳහිරු සෑය.🙏🙏

තිසා වැවට මුහුණලා තියෙන හරි ලස්සන තැනක් තමයි "රංමසු උයන". මට මේ ඡායාරූපය හම්බවෙන්නේ ඒ ලස්සන උයනේ මම අහම්බෙන් දැකපු පොකුණකින්.
Nikon📷

S R I  L A N K "P E A  C O C K "නිහඬ වනයක, වචන නැති සුන්දරත්වයක්.මට හමුඋනු මොහොතක්..😍Nature wears its finest colors in s...
13/06/2026

S R I L A N K
"P E A C O C K
"නිහඬ වනයක, වචන නැති සුන්දරත්වයක්.
මට හමුඋනු මොහොතක්..😍
Nature wears its finest colors in silence. 🦚✨
Nikon 📷
Discovery Animal Planet BBC News

"අහසත්, වැවත්, ඉතිහාසයත් එකම රාමුවක."✨A N U R A D A P U R A 📍 Abhayagiriya Vihara .🙏☸ Nikon 📷      📷                 Nik...
12/06/2026

"අහසත්, වැවත්, ඉතිහාසයත් එකම රාමුවක."✨
A N U R A D A P U R A 📍
Abhayagiriya Vihara .🙏☸
Nikon 📷
📷 Nikon BBC

10/06/2026

අලියා පොඩි අඩියක් ගහලා පාරෙ යන ගමන් පොලිස් ජීප් එක දැක්කම?
කෝ යකෝ අලියා🐘😂
යාල කෑම්පින් කුඩා ගල් අමුණ යනකොට පරිස්සමෙන් යන්න ඕන ගමනක්.
Discovery Animal Planet The Elephant Sanctuary in Tennessee BBC

"සන්සුන් බව සොයා යන හිතකට මෙයයි නවාතැන.""උතුම් වු මහා සෑය"  ☸️ A N U R A D H A P U R A 📍 Nikon 📷                 BBC New...
08/06/2026

"සන්සුන් බව සොයා යන හිතකට මෙයයි නවාතැන."
"උතුම් වු මහා සෑය" ☸️
A N U R A D H A P U R A 📍 Nikon 📷
BBC News Nikon

Address

162/4 Dehiwala Road, Maharagama
Colombo
10280

Website

Alerts

Be the first to know and let us send you an email when ManaS’tory - Travel Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ManaS’tory - Travel Photography:

Share

Category