07/06/2026
:
අනුරාධපුර වන්දනාවේ යන ඔබට - විශ්‍රාම ශාලා ක්‍රමයට සුපිරි නවාතැන් පහසුකම්! 🚌🙏✨
වන්දනා නඩ, පවුලේ හිතවතුන් මෙන්ම තනි පුද්ගලයන් සහ කපල් (Couples) සඳහාම වෙන්වූ, උපරිම ආරක්ෂාව සහ පිරිසිදුකම ඇති නවාතැන් පහසුකම් දැන් අපෙන්.
අපේ විශේෂ පහසුකම්:
✅ වන්දනා නඩ (බස් රථ) සඳහා: විශාල පිරිසකට එකවර නැවතිය හැකි, අනුරාධපුර විශ්‍රාම ශාලා ක්‍රමයට සැකසූ ඉඩකඩ ඇති කාමර සහ වෙන්වූ පහසුකම්.
✅ කපල් සහ තනි පුද්ගලයන් සඳහා: උපරිම නිදහස සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෙන් කරන ලද පිරිසිදු කාමර.
✅ ව්‍යාපාරික ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වූ නිහඬ වටපිටාව.
✅ පිරිසිදු ඇමුණුම් නාන කාමර (Attached Bathrooms) සහ ආරක්ෂිත රථ ගාල.
📍 ස්ථානය: අනුරාධපුර - කුරුණෑගල පාර (කළු මල්ලිගේ ආහාර නැවතුම අසල).
දැන්ම කතා කරලා ඔයාගේ දිනය වෙන්කරවා ගන්න:
📞 076 17 93 906
📞 071 36 45 801
(කලින් වෙන්කරවා ගැනීම් සලකා බලනු ලැබේ)
🏷️ndanaStay