20/07/2026
😍🥶🇱🇰||:“වැව් බැදී අධි රාජ්‍යයෙන් කොලොම්තොටට (කූල්) එකේ යන්න කැමති අයට D.S. Gunasekara Pvt Ltd ලගේ තවත් වටිනා සර්විස් එකක්;
🤩❤️🩹❤️🩹🤩
🇱🇰🚀( X ) අනුරාධපුර [ 15 ] කොළඹ ( AC )🚀🇱🇰
🇱🇰🚀( X ) ANURADHAPURA [ 15 ] COLOMBO ( AC )🚀🇱🇰
⚠️| wp-NC = 6411 |⚠️
🥳|:අර්ධ සුඛෝපභෝගි සේවය.!
💰|:සේවාවට අනුමත සේවා ගාස්තුව.!
🚫|:සීමිත නැවතුම් පමණයි.!
🚀🕰| දිනපතා පිටත්වීම් |🕰🚀
⏰|අනුරාධපුරයෙන් පිටත්වීම = පෙ.ව. 10:00 ට
⏰| කොළඹින් පිටත්වීම = ප.ව. 07:45 ට
🚀🔄| ගමන් මාර්ගය |🔄🚀
( අනුරාධපුර ➡️ තලාව ➡️ එප්පාවල ➡️ කැකිරාව ➡️ මරදන්කඩවල ➡️ දඹුල්ල ➡️ කුරුණෑගල ➡️ වරකාපොල ➡️ නිට්ටඹුව ➡️ කඩවත ➡️ කොළඹ )
🧭|:ආසන්න වශයෙන් ඇති දුර ප්‍රමාණය = 210 KM
🕰|:ආසන්න වශයෙන් ගතවන කාලය = පැ.4 මී. 45 යි.
📝💺||:වැඩි විස්තර හා ආසන වෙන්කර ගැනීමට අමතන්න.!
☎️|: 025 - 222 4926
☎️|: 074 - 110 4001
ඔන්ලයින් ආසන වෙන්කර ගැනීමට පහත වෙබ්සයිඩ් එකට ඇතුළුවෙන්න.!
busseat.lk
📸📝|: වීඩියෝව හා විස්තරය = Mr.DilU-Bus ViBe සතු වේ.!
🛑||: ( ඉහත තොරතුරු අනවසරෙන් උපුටා ගැනීමේදී මුල් අයිතිකරු සටහම් කරන්න තරම්වත් කාරුණික වෙන්න.! )🙏🎉
D.s Gunasekara PVT LTD
Bus A Part of Journey 🇱🇰
゚ ゚