Online Deniyaya

Online Deniyaya හදවතින්ම ශ්‍රී ලාංකිකයන් වෙමු ❤️ Deniyaya (දෙණියාය)Deniyaya, Deniyaya, Sri Lanka.
(252)

"කැමරා ඉස්සරහා රඟපාන නළුවන්ට වඩා, සැබෑ ජීවිතේ අසරණයෙක් වෙනුවෙන් පණ දෙන මේ වගේ රණවිරුවෝ නේද නියම 'සුපිරි වීරයෝ'?" 🇱🇰❤️පෙන...
21/05/2026

"කැමරා ඉස්සරහා රඟපාන නළුවන්ට වඩා, සැබෑ ජීවිතේ අසරණයෙක් වෙනුවෙන් පණ දෙන මේ වගේ රණවිරුවෝ නේද නියම 'සුපිරි වීරයෝ'?" 🇱🇰❤️
පෙනුමෙන් නළුවෙක් වගේ වුණාට, මේ රණවිරුවාගේ හදවත ඊට වඩා දහස් වාරයක් ලස්සනයි. නිහඬවම, ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී, තවත් ජීවිතයක් වෙනුවෙන් තමන්ගේ උපරිමය කරන මේ වගේ රත්තරන් හදවත් තියෙන කොල්ලෝ තමයි අපේ රටේ සැබෑ අභිමානය.

තමන්ගේ සැප පහසුව ගැන නොහිතා, නොපෙනෙන තැන්වල ඉඳන් රටටත් ජාතියටත් පණ දෙන අපේ කාලයේ මේ සැබෑ වීරයාට මුළු ලංකාවේම ගෞරවනීය උපහාරය හිමිවිය යුතුමයි.

ලෝකෙටම ආදර්ශයක් දෙන අපේ රණවිරුවනි, ඔබ සැමට ජාතියේ ප්‍රණාමය! 🫡✨


ලක්ෂ 10ක රත්තරන් වලට වඩා, බූස්සේ මේ මනුස්සකම වටිනවා! ❤️🙏සල්ලි, රත්තරන් ඕනෑම කෙනෙක්ට හම්බකරන්න පුළුවන්. හැබැයි "හදවතින් ප...
20/05/2026

ලක්ෂ 10ක රත්තරන් වලට වඩා, බූස්සේ මේ මනුස්සකම වටිනවා! ❤️🙏

සල්ලි, රත්තරන් ඕනෑම කෙනෙක්ට හම්බකරන්න පුළුවන්. හැබැයි
"හදවතින් පොහොසත්කම" කියන දේ උපතින්ම රැගෙන එන්න ඕනේ.
ගිය මැයි 19 වෙනිදා අලුත්වල, රත්මැහැර වත්ත ප්‍රදේශයේ පාරේ වැටිලා තිබුණු ලක්ෂ 10කට වඩා වටින රන් පළඳනාවක් මේ අපූරු මනුස්සයට හම්බවෙනවා. ඒ වෙලාවේ ඔහුට හිතුනේ "මට ලක්ෂ 10ක් හම්බුනා" කියලා නෙවෙයි, "මේක නැති කරගත්තු මනුස්සයා මොන තරම් දුක් වෙනවා ඇත්ද" කියන එක විතරයි.

තමන්ගේම කරගන්න ඕනෑතරම් ඉඩකඩ තිබෙද්දී, අයිතිකාරිය එනකම් පාර අයිනේ මඟ බලාගෙන ඉඳලා, ඇය ආපු ගමන් ඒ වටිනා වස්තුව ඇගේ අතටම බාර දුන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුවයි.
මනුස්සයෙක් දුක් මහන්සි වෙලා හම්බකරපු දේක අගය දන්නේ, හදවතින් පොහොසත්, දෙවිවරු වගේ අහිංසක, අවංක මිනිස්සු විතරයි. බූස්සේ පදිංචි මේ ගුණගරුක මහත්මයා මුළු රටටම දුන්නේ මිල කරන්න බැරි ආදර්ශයක්.

සල්ලි පස්සේ දුවන ලෝකෙක, මෙන්න මේ වගේ මිනිස්සු නිසා තමා තවමත්
මනුස්සකම ඉතුරු වෙලා තියෙන්නේ!

ඔබ වැනි උතුම් මිනිසුන්ට අපේ ප්‍රණාමය! එකෙන්ම RESPECT! 🫡❤️

“ඒ දුවට නම් සතුටු ඇතිද… 🥺මුළු රටම දරුවන්ට නිදහසේ හුස්ම ගන්න රටක් හදපුතමන්ගේ වීර තාත්තා ගැන… ❤️🙏රට වෙනුවෙන් ජීවිතය කැප කළ...
20/05/2026

“ඒ දුවට නම් සතුටු ඇතිද… 🥺

මුළු රටම දරුවන්ට නිදහසේ හුස්ම ගන්න රටක් හදපු
තමන්ගේ වීර තාත්තා ගැන… ❤️🙏

රට වෙනුවෙන් ජීවිතය කැප කළ
සියලුම රණවිරුවන්ට අපගේ හදවතින්ම ගෞරවය සහ උපහාරය..! 🇱🇰❤️”

“අවුරුදු ගාණක් ආදරෙන් හදාගත්තපූසා අද නැතිවෙලා… 💔🥺ඒ දුකට සීයාපුංචි ළමයෙක් වගේ අඬනවා… 😢සතෙක්ට කොච්චර ආදරේ කරලා තිබුණාදඑහෙම...
20/05/2026

“අවුරුදු ගාණක් ආදරෙන් හදාගත්ත
පූසා අද නැතිවෙලා… 💔🥺

ඒ දුකට සීයා
පුංචි ළමයෙක් වගේ අඬනවා… 😢

සතෙක්ට කොච්චර ආදරේ කරලා තිබුණාද
එහෙම අඬන්න තරම්… 🥹❤️

අද කාලේ
මිනිස්සුන්ටවත්
අනිත් කෙනාගේ දුක නොදැනෙන වෙලාවක,
මේ වගේ ආදරණීය හදවත්
ඇත්තටම හරිම දුර්ලභයි… ✨

සීයාට නිදුක් නිරෝගී
දීර්ඝායුෂ ලැබේවා… 🙏🤍”

🇱🇰 හසලක ගාමිණී කුලරත්න අමරණීය රණවිරුවා 🇱🇰ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේකිසිදා නොමැකෙන රන් සළකුණක්… ❤️🥺1991 ජූලි 10 වැනිදා,මරණය ...
18/05/2026

🇱🇰 හසලක ගාමිණී කුලරත්න අමරණීය රණවිරුවා 🇱🇰

ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ
කිසිදා නොමැකෙන රන් සළකුණක්… ❤️🥺

1991 ජූලි 10 වැනිදා,
මරණය රැගෙන ආ බුල්ඩෝසරය නතර කරන්න
තමන්ගේ ජීවිතයම පූජා කරමින්
බොහෝ ජීවිත සහ දේපළ බේරාගත්
ඒ අමරණීය වීරයා අදත් ජාතියේ මතකයේ ජීවත් වෙනවා. 🫡

රට වෙනුවෙන් දිවි පිදූ
හසලක ගාමිණී කුලරත්න වීර පුතුණුවනි,
ඔබට අපගේ හදවතින්ම උත්තමාචාරය..! ❤️🙏

මේ අම්මා වගේ තමන්ගේ පුතා නැති දුක දරාගෙන අදටත් වේදනාවෙන් ජීවත්වෙන අම්මලා කොයිතරම් නම් ඉන්නවද..🥺ඒ සැමට අපගේ උපහාරය...❤🥹
18/05/2026

මේ අම්මා වගේ තමන්ගේ පුතා නැති දුක දරාගෙන අදටත් වේදනාවෙන් ජීවත්වෙන අම්මලා කොයිතරම් නම් ඉන්නවද..🥺
ඒ සැමට අපගේ උපහාරය...❤🥹

මාදුපිටියේ මේ අම්මාඅවුරුදු 3කට වැඩි කාලයක් තිස්සේතණකොළ කපන රැකියාව කරනවාලු… ❤️🥹වයස 60ට ලං වෙලා තිබුණත්තාමත් මහන්සි වෙලා ...
17/05/2026

මාදුපිටියේ මේ අම්මා
අවුරුදු 3කට වැඩි කාලයක් තිස්සේ
තණකොළ කපන රැකියාව කරනවාලු… ❤️🥹

වයස 60ට ලං වෙලා තිබුණත්
තාමත් මහන්සි වෙලා වැඩ කරන හැටි
ඇත්තටම පුදුමයි… 🙏

අම්මෙක් කියන්නේ
පවුල වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන
ශක්තිමත් හදවතක්… ❤️🥺

මේ අම්මාට
තව තවත් ශක්තිය, සෞඛ්‍යය සහ ධෛර්යය ලැබෙන්න ඕනි… 🙏✨

මේ කාලේ මෙහෙම උදව් කරන මිනිස්සු අඩුයි… 🥺 ඒත් තාමත් හොඳ හදවත් තියෙන මිනිස්සු ඉන්නවා කියලා ඔයා වගේ අය දැක්කම හරිම සතුටුයි ...
16/05/2026

මේ කාලේ මෙහෙම උදව් කරන මිනිස්සු අඩුයි… 🥺 ඒත් තාමත් හොඳ හදවත් තියෙන මිනිස්සු ඉන්නවා කියලා ඔයා වගේ අය දැක්කම හරිම සතුටුයි ❤️🙏
කරපු ඒ උතුම් වැඩේට ඔයාට ගොඩක් පිං සහෝදරයා… ✨🙏

ජාති, ආගම්, වෙනස්කම් අමතක කරලා එකට හිටපු ඒ මතකය අදත් හදවතට දැනෙනවා… 🥺✨❤️ එකක් දාගෙන යමු එයාලා වෙනුවෙන්… 🙏
16/05/2026

ජාති, ආගම්, වෙනස්කම් අමතක කරලා එකට හිටපු ඒ මතකය අදත් හදවතට දැනෙනවා… 🥺✨

❤️ එකක් දාගෙන යමු එයාලා වෙනුවෙන්… 🙏

“මේ දරුවාට සාධාරණයක් ඉටු වෙන්න ඕනි කියලාඅපි නොමිලේම පෙනී ඉන්නවා…”වින්දිත දරිය වෙනුවෙන්නීතිමය සහය ලබාදෙන්නනීතිඥවරුන් කිහි...
16/05/2026

“මේ දරුවාට සාධාරණයක් ඉටු වෙන්න ඕනි කියලා
අපි නොමිලේම පෙනී ඉන්නවා…”

වින්දිත දරිය වෙනුවෙන්
නීතිමය සහය ලබාදෙන්න
නීතිඥවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. 🙏🥺

අද දැක්ක ලස්සනම සිදුවීම..❤️🥹පිරිමි ළමයි ටිකක්, පාරේ දූවිලි වලින් අවපැහැ වෙලා තියෙන  Signal board සබන් කුඩු දාලා හෝදලා පි...
15/05/2026

අද දැක්ක ලස්සනම සිදුවීම..❤️🥹
පිරිමි ළමයි ටිකක්, පාරේ දූවිලි වලින් අවපැහැ වෙලා තියෙන Signal board සබන් කුඩු දාලා හෝදලා පිරිසිදු කරනවා..❤️
ඒකනම් නියමයි.. මේ සෙට් එක ස්වේච්ඡාවෙන්ම මේ‍ කරන වැඩේ කොච්චරනම් වටිනවද...🥺🙏
මේවා කවුරු කලත් අගය කරන්නම ඕනි..❤️❤️❤️

Address

Deniyaya (දෙණියාය)
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Online Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Deniyaya:

Share