JustaGlance

JustaGlance ✨ 𝘑𝘶𝘴𝘵 𝘢 𝘨𝘭𝘢𝘯𝘤𝘦, 𝘦𝘯𝘥𝘭𝘦𝘴𝘴 𝘷𝘪𝘣𝘦𝘴 🌀

Capturing raw & peaceful moments.

හෙට උදේ නිසැකවම ඉර පායනවා... ඒත් අපි ඇහැරෙයිද දන්නෑ. ​The sun will surely rise tomorrow morning, but who knows if we wil...
28/05/2026

හෙට උදේ නිසැකවම ඉර පායනවා... ඒත් අපි ඇහැරෙයිද දන්නෑ.

​The sun will surely rise tomorrow morning, but who knows if we will wake up.

"නිවන කියන්නේ මරණ දැන්වීමක සිරවූ අකුරු තුනක් නෙවෙයි"𝐍𝐢𝐫𝐯𝐚𝐧𝐚 𝐢𝐬 𝐧𝐨𝐭 𝐣𝐮𝐬𝐭 𝐚 𝐭𝐡𝐫𝐞𝐞-𝐥𝐞𝐭𝐭𝐞𝐫 𝐰𝐨𝐫𝐝 𝐭𝐫𝐚𝐩𝐩𝐞𝐝 𝐢𝐧 𝐚 𝐝𝐞𝐚𝐭𝐡 𝐧𝐨𝐭𝐢𝐜𝐞.
25/05/2026

"නිවන කියන්නේ මරණ දැන්වීමක සිරවූ අකුරු තුනක් නෙවෙයි"

𝐍𝐢𝐫𝐯𝐚𝐧𝐚 𝐢𝐬 𝐧𝐨𝐭 𝐣𝐮𝐬𝐭 𝐚 𝐭𝐡𝐫𝐞𝐞-𝐥𝐞𝐭𝐭𝐞𝐫 𝐰𝐨𝐫𝐝 𝐭𝐫𝐚𝐩𝐩𝐞𝐝 𝐢𝐧 𝐚 𝐝𝐞𝐚𝐭𝐡 𝐧𝐨𝐭𝐢𝐜𝐞.

22/05/2026

"A peaceful heart is the home of real happiness." 🍃

"අස්වනු කපන්න ගත්තේ නැත්නම්,හොඳම ආයුධයත් මලකඩ කනවා."​If you don't use it to harvest, the sharpest tool will rust away.
21/05/2026

"අස්වනු කපන්න ගත්තේ නැත්නම්,
හොඳම ආයුධයත් මලකඩ කනවා."

​If you don't use it to harvest,
the sharpest tool will rust away.

"ඇතිවීමත්, නැතිවීමත් දෙකම එකම දහමක රිද්මයක් පමණි." ​𝐀𝐫𝐢𝐬𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐩𝐚𝐬𝐬𝐢𝐧𝐠 𝐚𝐰𝐚𝐲 𝐚𝐫𝐞 𝐛𝐮𝐭 𝐭𝐡𝐞 𝐫𝐡𝐲𝐭𝐡𝐦 𝐨𝐟 𝐭𝐡𝐞 𝐬𝐚𝐦𝐞 𝐜𝐨𝐬𝐦𝐢𝐜 𝐥𝐚𝐰. ...
21/05/2026

"ඇතිවීමත්, නැතිවීමත් දෙකම එකම දහමක රිද්මයක් පමණි."
​𝐀𝐫𝐢𝐬𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐩𝐚𝐬𝐬𝐢𝐧𝐠 𝐚𝐰𝐚𝐲 𝐚𝐫𝐞 𝐛𝐮𝐭 𝐭𝐡𝐞 𝐫𝐡𝐲𝐭𝐡𝐦 𝐨𝐟 𝐭𝐡𝐞 𝐬𝐚𝐦𝐞 𝐜𝐨𝐬𝐦𝐢𝐜 𝐥𝐚𝐰. 🌀

"වටිනාකම යනු කාලයට සාපේක්ෂ සිතුවිල්ලක් මිස පවතින්නක් නොවේ.""Value is merely a thought relative to time, not a permanent ...
18/05/2026

"වටිනාකම යනු කාලයට සාපේක්ෂ සිතුවිල්ලක් මිස පවතින්නක් නොවේ."
"Value is merely a thought relative to time, not a permanent reality." 🍂

සෑම යාබද අසුනක්ම දවසකදි හිස් වෙලා යනවා.​𝙴𝚟𝚎𝚛𝚢 𝚊𝚍𝚓𝚊𝚌𝚎𝚗𝚝 𝚜𝚎𝚊𝚝 𝚐𝚘𝚎𝚜 𝚎𝚖𝚙𝚝𝚢 𝚜𝚘𝚖𝚎𝚍𝚊𝚢.
17/05/2026

සෑම යාබද අසුනක්ම දවසකදි හිස් වෙලා යනවා.
​𝙴𝚟𝚎𝚛𝚢 𝚊𝚍𝚓𝚊𝚌𝚎𝚗𝚝 𝚜𝚎𝚊𝚝 𝚐𝚘𝚎𝚜 𝚎𝚖𝚙𝚝𝚢 𝚜𝚘𝚖𝚎𝚍𝚊𝚢.

පැමිණෙන සෑම රළක්ම වැළඳගෙන, නැවත සාගරයටම මුදා හරින්න...
17/05/2026

පැමිණෙන සෑම රළක්ම වැළඳගෙන, නැවත සාගරයටම මුදා හරින්න...

🌿
16/05/2026

🌿

Address

Kolonna
Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when JustaGlance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category