Drone Altura

Drone Altura Flying high with the ALTURA smooth, steady, and stunning views from the sky

09/06/2026

250 photos in 1 short video 🤍🌿
This is EmBiLiPiTiYa ❤️🌿

08/06/2026

ඇඹිලිපිටියෙ නිල් මැණික 💙
චන්ද්‍රිකා වැව.... 🤍🌿

06/06/2026

🚞🇦🇿 Baku Funicular Railway | Azerbaijan
Gliding between history and the modern skyline of beautiful Baku. 🌊🏙️✨
The iconic Funicular Railway offers one of the best panoramic views of the Caspian Sea and Azerbaijan’s capital city.
Captured from above by Altura Dronevideography 🚁🎥
📍 Baku, Azerbaijan
🚞🇦🇿✨

05/06/2026

Ms. Traveller 🐾️
ALTURA ✈️

05/06/2026

CAFE 007 ආයතනයේ ද අද අළුයමදී (05.06.26) ගින්නක් හටගෙන තිබෙනවා...
නගරවාසීන් එකතු වී ගින්න මැඩපවත්වා ඇත...
සරත්චන්ද්‍ර සමූහ ව්‍යාපාරයට අයත් ආයතන දෙකක් මේ සතියේදී ගිනි ගැන්මට ලක්ව ඇත....

සරත්චන්ද්‍ර ගාමන්ට් 🥺🤍
03/06/2026

සරත්චන්ද්‍ර ගාමන්ට් 🥺🤍

ඇඹිලිපිටිය සරත්චන්ද්‍ර ගාමන්ට්  (Sarathchandra Garment) ආයතනය කොටසක් ගිනිගනිමින් ඇත. 🥺
03/06/2026

ඇඹිලිපිටිය සරත්චන්ද්‍ර ගාමන්ට් (Sarathchandra Garment) ආයතනය කොටසක් ගිනිගනිමින් ඇත. 🥺

02/06/2026

හිරු උත්තම ධාතු වන්දනා... ❤️🙏

🙏✨ පූජනීය ධාතුන් වහන්සේලා සියසින් දැක බලා ගැනීමට ලැබෙන අතිශය දුර්ලභ පුණ්‍ය අවස්ථාවක්! ✨🙏

🏛️ ඓතිහාසික සංඛපාල පුදබිමේදී

🗓️ ජුනි 02 වන දින සවස 05.00 සිට
🌅 ජුනි 03 වන දින උදෑසන 08.00 දක්වා

🪔 බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා බැති සිතින් වන්දනාමාන කර

🌸 සද්ධාව, ශ්‍රද්ධාව හා පින් රැස්කර ගැනීමට
🙏 ඔබ සැමට ගෞරවණීය ආරාධනා.

✨ මේ අතිශය දුර්ලභ පුණ්‍ය අවස්ථාවෙන් ඔබත් ප්‍රයෝජන ගන්න. ✨

🤍🌺 තෙරුවන් සරණයි! 🌺🤍

🪔🙏☸️💛🌸✨🏛️🌿

Hiru TV 🤍🌿

Address

Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Drone Altura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share