Ashi Creations

Ashi Creations ගුණාත්මක සහ හොඳම wool නිර්මාණ අපෙන්.

11/06/2026

ඇඹිලිපිටියේ ඉඳන් කඩවතට ගිය එයා❤️😘

ඉවර වෙනකම්ම බලන්න එයාගේ හැඩ😜




07/06/2026

අද ඕඩර් එක දීලා හෙට බෑග් එක දෙන්න පුළුවන්ද අක්කේ කියලා අහන කස්‌ටමට මගේ හදපිරි මෙව්ව එක.

30/05/2026

"පරිජිණ්ණමිදං රූපං - රෝගනිද්ධං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ - මරණන්තං හි ජීවිතං"

​💡 ගාථාවේ තේරුම:

"මේ ශරීරය දිරා යන සුළුයි; ලෙඩ රෝගවලට නිවහනක්; බිඳී යන සුළුයි. කුණු වී වැගිරෙන සුළු මේ ශරීරය බිඳී විනාශ වී යයි. ඒකාන්තයෙන්ම ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය."

​🎯 මේ උතුම් පොහොය දිනයේ අප ජීවිතයට ගත යුතු දේ:

​සෑම දෙයකම වෙනස් වීම (අනිත්‍යය) වටහා ගැනීම: අප කොතරම් ආශාවෙන්, වෙහෙස මහන්සියෙන් ලස්සන දේවල් නිර්මාණය කළත්, අපේ මේ ශරීරය ලස්සනට තබා ගන්න හැදුවත්, ඒ හැමදේම කාලයත් එක්ක දිරාපත් වෙලා විනාශ වෙලා යනවා. ලෝකයේ ස්ථිර කිසිවක් නැත යන යථාර්ථය තේරුම් ගැනීමයි වැදගත්.

​කාලය අර්ථවත් ලෙස භාවිත කිරීම:
ජීවිතය ඕනෑම මොහොතක අවසන් විය හැකි නිසා, ක්‍රෝධයෙන්, වෛරයෙන් හෝ අනවශ්‍ය බාහිර ආටෝපයන්ගෙන් කාලය නාස්ති නොකර, සිත සන්සුන් කරගන්නටත්, අනුන්ට යහපතක් කරන්නටත් කාලය යොදවන්න.

​ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීම:
මිහිඳු හිමියන් අපට කියා දුන් පරිදි, බාහිරින් කරන පූජාවන්ට වඩා තමන්ගේ සිත දමනය කරගන්නා ප්‍රතිපත්ති පූජාව (ධර්මයේ හැසිරීම) ජීවිතයට සැබෑ ආලෝකයක් එකතු කරයි.

​නූලෙන් නූල එකතු කරලා ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් වුණත්, ජීවිතය කියන්නේ ඕනෑම මොහොතක ගිලිහී යා හැකි නූල් පොටක් වැනි දෙයක්. ලැබුණු මේ අධි පොසොන් කාලය, බාහිර ආලෝකය දකින අතරම හදවතින් දහම් ආලෝකය දකින්නට හැමෝටම අවස්ථාවක් වේවා! 🙏✨

Something New 🌹🧶
29/05/2026

Something New 🌹🧶

29/05/2026

something new........ 🧶✨

24/05/2026

විකුනන්න නෙවෙයි අසවට හදපු එකක්.

23/05/2026

ගැහැනු ලමයෙක් නිකන් ඉන්න හැම තප්පරයම බලන්න ජිවිතෙට අලුත් දෙයක් ඉගෙන ගන්න.



fans

follows ලා 1200 ඔන්න මම තව කඩයිමක් පැන්න.
23/05/2026

follows ලා 1200 ඔන්න මම තව කඩයිමක් පැන්න.

23/05/2026

Big shout out to my newest top fans! Ashi Dilshani, Kalana Nethsara, Kaveesha Pabasara

Family Pack 👨‍👩‍👧✨​පවුලේ සැමට, ඔබට අවශ්‍ය ඕනෑම විදියකට, ඕනෑම ඩිසයින් එකකින් උසස්ම තත්ත්වයේ Wool ඇඳුම් දැන් Ashi Creation...
23/05/2026

Family Pack 👨‍👩‍👧✨

​පවුලේ සැමට, ඔබට අවශ්‍ය ඕනෑම විදියකට, ඕනෑම ඩිසයින් එකකින් උසස්ම තත්ත්වයේ Wool ඇඳුම් දැන් Ashi Creations අපෙන් සාදාගත හැක. 🧶❤️

​📞 ඇණවුම් කිරීමට හෝ විමසීම් සඳහා (WhatsApp): 076 192 8348

​🛍️ Handcrafted with love | Premium crochet quality

Address

No:78, Diyawara Gammanaya, Hingura, Thunakama
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Ashi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share