Drone by Ashi

Drone by Ashi Videographer and Photographer using drone 🥰

වික්ටෝරියා ජලාශය බලන්න අවසර ගන්න විදිය දැනගන්න කැමතිද ?මුලින්ම 0112687391 ට හෝ කොළඹ මහවැලි අධිකාරි ප්‍රධාන කාර්‍යාලයට ගි...
03/09/2026

වික්ටෝරියා ජලාශය බලන්න අවසර ගන්න විදිය දැනගන්න කැමතිද ?

මුලින්ම 0112687391 ට හෝ කොළඹ මහවැලි අධිකාරි ප්‍රධාන කාර්‍යාලයට ගිහින් කියන්න අපිට මෙදාට වික්ටෝරියා ජලාශය බලන්න ඒකට අවසර ගන්න ඕනි කියලා.එතකොට කියනවා යන දවස , යන පුද්ගලයන්, වාහන නම්බර් දාලා ලියුමක් ලියලා දෙන්න කියලා.ඊට පස්සෙ දවස් දෙකකින් වගේ ආයෙ කෝල් එකක් එනවා අවසර ලැබුනා කියලා.එදාට අර දුන්න ලියුමත් අරගෙන ජාලාශ entrance එකේ security එක අයට දෙන්න.එච්චරයි...

01/09/2026

අගුලුගහ පන්ථාරාම විහාරය - 95 වන පෙරහැර වාරය

28/08/2026

මේ වගේ long weekend එකෙත් නුවරඑළියට ඇවිත් රෑ 7ට නවත්තන්න හොයන අය මිනිස්සු වෙන්න බෑ.බුක් කරගන්නෙ නැතුව මේ වගේ දවස් වලට එන්න එපා.පව් මිනිස්සු .කීයට හරි කමක් නෑ හොයලා දෙන්න ඉල්ලනවා..

26/08/2026

රැල්ලට trip යන අය තමා මේ දවස් වල එලි බැහැලා ඉන්නේ

26/08/2026

මේ weekend එක නම් ඉතින් හොටෙල් full තමා.

ඔන්න පැහැදිලිව විස්තරේ...
25/08/2026

ඔන්න පැහැදිලිව විස්තරේ...

23/08/2026

Adisham Bungalow එකේ දවසක් නවතිමු ?? රු.5000 කට??

.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Drone by Ashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share