27/09/2026
ZERO AD SPEND. 100% ORGANIC GROWTH! 🚀
බොහෝ දෙනෙක් හිතන්නේ Social Media වල Business එකක් ඉක්මනින් Grow කරන්න නම් අනිවාර්යයෙන්ම Facebook Ads වලට සල්ලි පුච්චන්නම ඕන කියලා. හැබැයි හරි Content Strategy එකක් සහ Audience එකට ඇත්තටම වටිනාකමක් දෙන්න පුළුවන් විදියක් තිබ්බොත්, සත පහක්වත් Boost නොකර ඕනෑම Serious Business එකක් Organic විදිහට Scale කරන්න පුළුවන් කියන්න හොඳම සාක්ෂියක් තමයි මේ. ❤️
මගේ අලුත් Client කෙනෙක් වන Sri Hela Cargo ආයතනය වෙනුවෙන් පසුගිය දින 30 තුළ මා නිර්මාණය කර ඉදිරිපත් කළ Presenting Video Contents 8 තුළින් ලබාගත් ප්රතිඵල:
📊 The 30-Day Growth Breakdown:
Total Organic Views: 700,000+ Views (within 1 Month)
Top Performing Reel: 530K+ Views
Follower Growth: +15,500 New Followers (11K සිට 26.5K දක්වා — 140% Net Growth)
Content Output: 8 Videos
Paid Ads / Boost Spend: LKR 0.00 (Zero Ad Spend)
💡 අපි මේ Results ලබාගත්තේ කොහොමද? (The Strategy Behind the Scenes)
Cargo සහ Logistics කියන්නේ මිනිසුන්ට බොහොම සංකීර්ණ, ඒ වගේම ඉක්මනින් විශ්වාසය ගොඩනගන්න අමාරු Niche එකක්. අපි මෙතැනදී කළේ නිකන්ම "අපෙන් බඩු එවන්න" කියලා Service එක විකුණපු එක නෙවෙයි:
Building Real Trust Through Value:
China වල ඉඳන් ලංකාවට Direct බඩු ගෙන්නලා Business කරන අයට මුහුණ දෙන්න වෙන ලොකුම ප්රශ්න අපි කෙළින්ම කතා කළා.
Educating the Audience (Air & Sea Cargo):
Hidden Charges (සැඟවුණු ගාස්තු) වලින් බේරෙන්නේ කොහොමද? CBM ගණනය කරන්නේ කොහොමද? රේගුවෙන් අල්ලන නීති විරෝධී බඩු මොනවාද? සහ තමන්ගේ පාර්සල් එක කිසිම හානියක් නැතිව ආරක්ෂිතව ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද කියන නිවැරදි දැනුම අපි මිනිස්සුන්ට නොමිලේම ලබා දුන්නා.
Establishing Authority:
අපි මේ Field එකේ වැඩේ හරියටම දන්නවා සහ විශ්වාසයෙන් වැඩේ භාරදෙන්න පුළුවන් තැනක් කියන හැඟීම Audience එක තුළ ස්වභාවිකවම ගොඩනැගුණා. එහි ප්රතිඵලයක් විදිහට නරඹපු පිරිසෙන් විශාල පිරිසක් Page එක Follow කරමින් සෘජුවම Business එකේ Clients ලා බවට පත්වුණා.
🎬 Next Phase:
මේක ආරම්භය විතරයි. ඉදිරි මාසයේදී අපි Ground Level Logistics, Customer Deliveries සහ Cinematic Visuals එක්ක මේ Brand Authority එක තවත් ඊළඟ මට්ටමට (Next Level) අරන් යන්න සියලු වැඩ සූදානම් කර අවසන්.
🎯 ඔබේ Business එකටත් මෙවැනි Results Driven Content Marketing & Video Strategy එකක් අවශ්යද?
නිකන්ම Views ගන්න හදන Post වෙනුවට, ඔබේ Brand එක කෙරෙහි පාරිභෝගික විශ්වාසය (Trust) ගොඩනගන, සැබෑ Sales සහ Organic Reach එකක් ගෙනෙන Content Production & Strategy එකක් ඔබේ Business එකටත් අවශ්ය නම්:
👉 අදම message එකක් දාන්න 0765956303 (whatsapp only)