U&N GIFT HOUSE

U&N GIFT HOUSE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U&N GIFT HOUSE, Photographer, kirindiwela, Gampaha.
(15)

ලන්කාවේ මෙන්ම විදේශ ගත ඔබගේ
ආදරනීයන්ගේ ආදරනීය දවස් හරි ආදරයෙන් සමරන්න
ඉතින් විශ්වාසයින් යුතුව අපි එක්ක එකතු වෙන්න

ඉන්න තැනටම ගිහින් ඔයාගේ එයාවත් supris කරන්න
එයාගේ විශේශ දවස් වලට ආදරනීය තෑගි යවන්න හොදම තැන

U&N GIFT HOUSE 🩷💜

10/06/2026

අනේ 🥹🌹
ඒ හැම්පර් එකේ ලස්සන 🌹🌈💝👑

U&N GIFT HOUSE

ආදරෙන් හන්වැල්ලට U&N GIFT HOUSE
09/06/2026

ආදරෙන් හන්වැල්ලට

U&N GIFT HOUSE

08/06/2026

🌹💝

07/06/2026

ලිප්ස්ටික්🌸🌺

ඊයේ ඔය පහළ තියන මීම් එක දැක්කම මට පොඩි කතාවක් මතක් උනා හරිද. අහන්නකො,

මට ලිප්ස්ටික් ගානවා කියන්නෙ මම පිළිවෙළකට ඇඳුම් අඳිනවා තරම්ම සාමාන්‍ය දෙයක්. මොකද අවුරුදු 19 ඉදන් ජොබ් කරන්න පටන් ගත්ත මම ඒ කලෙ ඉදන්ම මොකක්ම හෝ ෆෙයාර්නස් ක්‍රීම් එකක් එක්ක ලිප්ස්ටික් එකක් ගානවා. ඒ නිසා මට ඒක අතිශය සාමාන්‍යයි...

හැබැයි මම කසාඳ බැන්දට පස්සෙ මගේ සමහර නෑදෑයින්ට මේක අරුමයක් වෙලා තිබුනා. එයාලා ඒක කිව්වෙ "ලිප්ස්ටික් එහෙමත් ගානවා" කියලා. ඒ තරම් විශේශ කරල තමයි කතා කරනකොට ඒක ඉස්මතු කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ මිනිස්සුන්ට ඒක මාරම මැජික්. හැබැයි මට ඒක එහෙම මැජික් එකක් උනේ නෑ.

මොකද මම සමහරවෙලාවට දැකලා තියනවා තමන්ගෙ තාත්තා අම්මා මැරුන වෙලාවටත් ක්‍රීම් චුට්ටක් ගාලා ලිප්ස්ටික් ටිකක් ගාලා ඉන්න මිනිස්සු. ඒකෙන් කියන්නෙ ඒ මිනිස්සුන්ට දුක නෑ කියන එක නෙවෙයිනෙ. ඒක තමයි එයාලා හුරු උන විදිය. ඔය ඕන තරම් මිනිස්සු ලිප්ස්ටික් ගාගෙන මැරිච්ච මිනිය ගාවට වෙලා අඬන්නෙ බම්. හරි හරි කතාව ඒක නෙවේ.

නිකමට හිතන්නකො මම ටැටූ කරලා කොණ්ඩෙ කලර් කරලා ඒම ඉන්න ආස කෙනෙක් උනානම් එවුන්ට හාර්ට් ඇටෑක් හැදිලා මැරෙනවා ඒ එන ශොක් එකට. වෙලාවට මම ඒවාට ආස නෑ.

ඉතින් ළමයිනේ සමහර තීරණ තියනවා අපිට කොච්චර දුකින් උනත් ගන්න සිද්දවෙන. ඒ නිසා මම ඒ තිරණය ගත්තා. මොනා උනත් හිත හොඳින් හිත සතුටින් ඉන්න එකයි වැදගත්. ඉතින් ලිප්ස්ටික් ගාන එක ඒකට ප්‍රශ්නයක් උන නිසා දුකෙන් උනත් මම ඒක කළා.

ඉතින් මම සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්ම....

නෑ නෑ අනේ ලිප්ස්ටික් ගාන එක නෙවෙයි.

මම ලිප්ස්ටික් ගාන කොට එයාලාට ඇලජි වෙන නෑදෑයො ආස්‍රය කරන එක මම නවත්තලා දැම්මා🤣🤣🤣🤣

✍️ ඉසිපාලී නිලූෂා ඉලේසිංහ

07/06/2026

💋🌹🌈

කේක් එකේ ලස්සන 🌹💋U&N GIFT HOUSE
07/06/2026

කේක් එකේ ලස්සන 🌹💋

U&N GIFT HOUSE

එයාට 🌹U&N GIFT HOUSE 💋
06/06/2026

එයාට 🌹

U&N GIFT HOUSE 💋

මේ gift එක බලන්න U&N GIFT HOUSE 💋🌹
05/06/2026

මේ gift එක බලන්න

U&N GIFT HOUSE 💋🌹

U&N GIFT HOUSE
05/06/2026

U&N GIFT HOUSE

Address

Kirindiwela
Gampaha
KIRINDIWEL

Telephone

+94701517384

Website

Alerts

Be the first to know and let us send you an email when U&N GIFT HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to U&N GIFT HOUSE:

Share

Category