01/06/2026
🚨 ඔබේ වාහනය අදම සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න! 🚨
දිනෙන් දින ඉහළ යන වාහන සොරකම් පිළිබඳව ඔබත් බියෙන්ද පසුවන්නේ? ඔබ මහන්සියෙන් හම්බකරපු යතුරුපැදිය, ත්‍රිරෝද රථය, මෝටර් රථය හෝ ලොරි රථය ඕනෑම මොහොතක සොරකම් කිරීමට ඉඩ ඇත.
තත්පරයක්වත් ප්‍රමාද වෙන්න එපා! ඔබේ වාහනයේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් අදම උසස්ම තත්ත්වයේ GPS Tracker එකක් සවිකර ගන්න.
🛠️ අපගේ GPS Tracker මඟින් ඔබට ලැබෙන වාසි:
📍 Live Tracking: වාහනය පවතින ස්ථානය ජංගම දුරකථනයෙන් සජීවීව බලාගැනීමේ හැකියාව.
📱 Mobile Alerts: වාහනය පණගැන්වූ සැනින් දුරකථනයට ක්ෂණික දැනුම්දීම්.
🔒 Remote Engine Lock: අවශ්‍ය ඕනෑම වෙලාවක ලෝකයේ කොහේ සිටියත් දුරකථනයෙන් වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත කිරීමේ හැකියාව.
විශ්වාසනීය සේවාව සහ අලෙවියෙන් පසු වගකීමක් සහිතව, සාධාරණ මිල ගණන් යටතේ ඔබේ වාහනයටම ගැලපෙන GPS Tracker එකක් සවිකර ගැනීමට අදම අපව අමතන්න!
📞 දැන්ම කතා කරන්න:
0703808486
0754090099
💻 SR CCTV & Computer Solution