09/06/2026
A truly heartwarming capture beautifully framed by the talented photographer. Congratulations on this wonderful image. 🐘💦
PC- PathumS WILD
" අනේ තාත්තෙ මාවත් එක්කගෙන යන්නකො වැවට " 🐘❤️😍
2018 අවුරුද්දෙ ගල්ගමුවෙ උස්ගල සියඹලන්ගමුව වැවට ආපු කාවන්තිස්ස ඇතා හවස කැළෙන් එලියට ඇවිත් වැව් පිටිය දිගේ වතුර බොන්න එනකොට එයා එක්කම වගේ ළඟින්ම ආපු අලි පැටියෙක් කාවන්තිස්ස ඇතාගෙ එක් දළයකින් අල්ලාගෙන සිටින අවස්ථාව ❤️😍
© Pathum Bandara | PathumS WILD