31/07/2026
Plate Painting Date with Roops & Rataa!!🎨🖌️
Have you ever wanted to spend a relaxing day painting a clay plate or a wooden plate with like-minded people?
We’re organizing a workshop in Gampaha soon for a fun, stress-free creative session. It’s the perfect opportunity to meet new friends who share the same vibe, listen to calming music, and lose yourself in a world of colors and creativity.
You might even discover the artist within you without realizing it! And at the end of the session, you’ll get to take your own beautiful hand-painted creation home as a keepsake. 🎨
If you’d love to join us, leave a comment or send us a message! 🎨✨
ලගදිම දවසක ගම්පහදි මුණගැහිලා මැටි පිඟානක් හරි ලී පිඟානක් හරි නිදහසේ පාට කරමුද?
එකම වයිබ් එකක ඉන්න අලුත් යාලුවෝ අඳුනගන්නත් පුලුවන් ඔයාලට. එදාට හරිම relaxing music එකක් අහන ගමන් නිදහසේ පාට එක්ක හීන ලෝකෙකට යන්න ඔන්න තියනව හොදම අවස්ථාවක්...
ඔයාටම නොතේරී ඔයා ඇතුලෙ ඉන්න සිත්තරා ඇඳල ලස්සන කරල දුන්න ඒ නිර්මාණය මතක සටහනක් විදිහට ගෙනියන්නත් පුලුවන්...
ඒ වගේම රසම රස finger food රස බලලා පැය කීපයක් හැම දේම අමතක කරල සතුටින් ඉඳල යන්න එන්න..
එකතු වෙන්න කැමති අය comment එකක් හරි message එකක් හරි එවන්න..