Lakmal Ranasinghe Photography

Lakmal Ranasinghe Photography 𝘾𝙖𝙥𝙩𝙪𝙧𝙞𝙣𝙜 𝙈𝙤𝙢𝙚𝙣𝙩𝙨 𝘾𝙡𝙤𝙨𝙚 𝙩𝙤 𝙔𝙤𝙪𝙧 𝙃𝙚𝙖𝙧𝙩

💥Senuji Turns 21 🎂| Another birthday and still as gorgeous as ever,Cheers to 21st🍾Photography & Retouching : Lakmal Rana...
15/02/2026

💥Senuji Turns 21 🎂| Another birthday and still as gorgeous as ever,
Cheers to 21st🍾
Photography & Retouching : Lakmal Ranasinghe | 078 687 5607
WhatsApp : +94 78 687 5607
Any segment of these images been retouched or reproduced without any permission of the photographer will be illegal. Under copyrights! All rights reserved.
Inquiries : 078 687 5607 | Lakmal Ranasinghe
'
'
'
'

💥5000/= Only💥Looking for a professional photoshoot at an affordable price?I’m now offering ANY type of photoshoot for ju...
03/02/2026

💥5000/= Only💥
Looking for a professional photoshoot at an affordable price?
I’m now offering ANY type of photoshoot for just Rs.5000, including all edited softcopies!

🎉 Birthday Shoots
❤️ Couple Shoots
👤 Personal / Portrait Shoots
🎓 Graduation Shoots
… and more!

Limited slots available—Book Now!
📞 078 687 5607
📸 Lakmal Ranasinghe Photography

CONVOCATION OF IMBS 👩‍🎓LAKMAL RANASINGHE PHOTOGRAPHY  Photography & retouch :- lakmal ranasingheContact -  078 687 5607 ...
27/07/2025

CONVOCATION OF IMBS 👩‍🎓

LAKMAL RANASINGHE PHOTOGRAPHY

Photography & retouch :- lakmal ranasinghe

Contact - 078 687 5607

Allrights of the following Album belongs to The Lakmal Ranasinghe Photography .Using these photos for commercial or non commercial use through any digital or printed media including coping , blogging , editing is strickly prohibited without a proper written permission from The Lakmal Ranasinghe Photography

WEDDING 🔔 SITHARI & NAWEEN ❤️LAKMAL RANASINGHE PHOTOGRAPHY  | 2025Photography & retouch :- Lakmal Ranasinghe Allrights o...
13/02/2025

WEDDING 🔔

SITHARI & NAWEEN ❤️

LAKMAL RANASINGHE PHOTOGRAPHY | 2025
Photography & retouch :- Lakmal Ranasinghe

Allrights of the following Album belongs to The Lakmal Ranasinghe Photography .Using these photos for commercial or non commercial use through any digital or printed media including coping , blogging , editing is strickly prohibited without a proper written permission from The Lakmal Ranasinghe Photography

විශේෂ මිල අඩු කිරීමක් 😍👇 ඔයාගෙ Studio එකට🔥 , resales කරන අයට🔥 , තෑගි දෙන්න බලන් ඉන්න අයට මෙන්න🤗 ... ලංකාවෙ කොහෙවත් නැති ...
30/11/2024

විශේෂ මිල අඩු කිරීමක් 😍👇
ඔයාගෙ Studio එකට🔥 , resales කරන අයට🔥 , තෑගි දෙන්න බලන් ඉන්න අයට මෙන්න🤗 ... ලංකාවෙ කොහෙවත් නැති අඩුම මිල ගණන් යටතේ වසර 2 ක වගකීම් කාලයක් සහිතව Frames අපෙන් rs.350 /= සිට

🔴-From Denzo wooden art -🔴

(ලයිට් නොමැතිව වසර 10 ක වගකීම් කාලයක් සහිතව Rs. 400 සිට frames )

Light Box include with the photo Prices 👇
(Size 5×7) light frame box- 1500/=
(Size 6×8) light frame box- 1600/=
(Size 7×9) light frame box- 1700/=
(Size 9×11) light frame box- 1800 /=

දෙකක් ගන්නා විට rs.400 ක තවත් දීමනාවක්

Without light and photo👇
(Frame = glass + two hangers + table bracket + hard frame )
Frame colors Black and White only
(Minimum quantity- 4 items )

🛑1/2"....width frame
4 x 4.....400/=
5 x 5......450/=
6 x 6......500/=

🛑3/4"...width frame
4 ×4....400/=
5 × 5....450/=
6 × 6....500/=
4 × 6.....450/=
5 × 7....550/=
6 × 8....600/=
8 × 10....700/=
10 × 12...800/=

🛑1" width frame
450/=
500/=
550/=

With photo = frame + rs.150
Inbox for more details

Contact - ( 0756882046 Whatsapp )
(Urgent orders calls only - 0770536224)

You’ve made it! Congratulations on your graduation and all the amazing things ahead!Congratulations on making a miracle!...
05/11/2024

You’ve made it! Congratulations on your graduation and all the amazing things ahead!
Congratulations on making a miracle!.......💐
And so many happy and wonder-filled times ahead for you… Sajani Edirisinghe

Photography & Retouching : Lakmal Ranasinghe
WhatsApp : 078 687 5607
Any segment of these images been retouched or reproduced without any permission of the photographer will be illegal. Under copyrights! All rights reserved.
Inquiries : 078 687 5607 | Lakmal Ranasinghe
'
'






විභාගය දක්වාම 💯නොමිලේ 💥🛑C. Maths Free Card දන්සල🛑අයහපත් කාලගුණික තත්වය නිසා නියමිත දිනට ගම්පහ 2026 Combined Maths Theory...
23/06/2024

විභාගය දක්වාම 💯නොමිලේ 💥
🛑C. Maths Free Card දන්සල🛑

අයහපත් කාලගුණික තත්වය නිසා නියමිත දිනට ගම්පහ 2026 Combined Maths Theory පන්තිය ආරම්භ කිරීමට නොහැකි වූ නිසා .

නැවතත් 2024-06-27 එනම් මෙම ජුනි මස බ්‍රහස්පතින්දා සවස 2.30 සිට 6.00 දක්වා ගම්පහ 📍සිපෙල්කා ආයතනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙදිනට පැමිණෙන සියලුම සිසුන්ට විභාගය දක්වාම👇
💯 සම්පූර්ණයෙන් නොමිලේ❗
සහභාගිවීමට අවස්ථාව ලබා දීමට අපි තීරණය කලෙමු. (free card)

📢මෙම අවස්ථාව ජූනි මස 27 වන බ්‍රහස්පතින්දා දිනට පමණක් වලංගු වේ❗

📣පලවෙනි දවසෙ ඇවිල්ම බලන්න..
අපේ රටාව ටිකක් වෙනස්😎 ✊️
N E X T L E V E L C. M A T H S

මෙදින ,

🖲විෂය නිර්දේශය පිළිබඳව පූර්ණ හැදින්වීම

🖲මූලික ගණිත පදනම් පාඨමාලාව සමග විභාගය තෙක් දිවෙන අපගේ වැඩ පිළිවෙල පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීම.

🖲වර්ණවත් නිබන්ධන කට්ටලයක් පිරිනැමීම සිදු කෙරේ.

ඔබ කුමන මට්ටමක සිටියත් අවසානයේ A සිහිනය අතැති විශිෂ්ටයෙක් වන බව සහතික කරන්නෙමු..❗

මේ..නැවතීමක් නැති දිගු ගමනකට පාර පෙන්නන යෝධ පියවරක් ..✍️

විමසීම් - 078 687 5607 ( Whatsapp or Call)

( වැඩිදුර තොරතුරු සදහා Telegram නාලිකාවට එකතු වන්න https://t.me/LR26N)

Inframe | Costume designed by Ishara RanasinghePhotography & Retouching : Lakmal RanasingheWhatsApp : 078 687 5607Any se...
20/05/2024

Inframe |
Costume designed by Ishara Ranasinghe
Photography & Retouching : Lakmal Ranasinghe
WhatsApp : 078 687 5607
Any segment of these images been retouched or reproduced without any permission of the photographer will be illegal. Under copyrights! All rights reserved.
Inquiries : 078 687 5607 | Lakmal Ranasinghe

"සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට පෙර අවසන් පැතුම් ඇති බව පෙනේ, නමුත් එය දන්නේ මහලු සහ රෝගී සතුන් නිදි කරවන පශු වෛද්‍යවරුන්...
18/03/2024

"සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට පෙර අවසන් පැතුම් ඇති බව පෙනේ, නමුත් එය දන්නේ මහලු සහ රෝගී සතුන් නිදි කරවන පශු වෛද්‍යවරුන් විසින් පමණි.

ට්විටර් පරිශීලක ජෙසී ඩීට්‍රිච් පශු වෛද්‍යවරයෙකුගෙන් විමසුවේ ඔහුගේ රැකියාවේ දුෂ්කරම කොටස කුමක්ද යන්නයි.

විශේෂඥයා පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නේ නින්දට යාමට පෙර මහලු හෝ රෝගී සතුන් තම අයිතිකරුවන්ගේ ඇස්වලින් තම අයිතිකරුවන් සොයන ආකාරය දැකීම තමාට අමාරුම බවයි.

ඇත්ත වශයෙන්ම අයිතිකරුවන්ගෙන් 90% ක් මිය යන සතෙකු සමඟ කාමරයක සිටීමට කැමති නැත.

මිනිසුන් තම සුරතලා පිටව යන බව නොපෙනෙන ලෙස පිටව යයි. නමුත් තම සුරතලාට ඔවුන්ව වැඩිපුරම අවශ්‍ය වන්නේ ජීවිතයේ මේ අවසන් මොහොතේ බව ඔවුන් නොදනිති. පශු වෛද්‍යවරු අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසානය දක්වා සතුන් සමඟ සමීපව සිටින ලෙසයි.

"ඔවුන් ඔබට පෙර මිය යාම නොවැළැක්විය හැකිය. ඔබ ඔවුන්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ බව අමතක නොකරන්න. සමහර විට ඔවුන් ඔබේ කොටසක් පමණක් විය හැකිය. නමුත් ඔවුන් ඔබේ පවුල ද වේ. එය කොතරම් දුෂ්කර වුවත්, ඔවුන්ව අත් නොහරින්න."

ඔවුන් කැමති නැති තැනක නාඳුනන අය සිටින කාමරයක මැරෙන්න දෙන්න එපා. සුරතල් සතුන්ට ඔවුන්ගේ ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපය තුළ ඔවුන්ගේ අයිතිකරු සොයා ගත නොහැකි ආකාරය දැකීම පශු වෛද්‍යවරුන්ට ඉතා වේදනාකාරී ය. අයිතිකරු ඔවුන්ව අත්හැරියේ මන්දැයි ඔවුන්ට තේරෙන්නේ නැත. සියල්ලට පසු, ඔවුන්ට ඔවුන්ගේ අයිතිකරුගේ සැනසීම අවශ්ය විය.

සතුන් එතරම් බිය නොවන බව සහතික කිරීමට පශු වෛද්‍යවරු හැකි සෑම දෙයක්ම කරති, නමුත් ඔවුන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක ය. එය ඔබට වේදනාකාරී බැවින් බියගුල්ලෙකු නොවන්න. සුරතල් සතා ගැන සිතන්න. ඔවුන් වෙනුවෙන් මේ වේදනාව ඉවසන්න.
අවසානය දක්වා ඔවුන් සමඟ සිටින්න

Unknown

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත්...
18/03/2024

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ♥️🌻💫

-

Wedding වලට ගියාට කමක් නෑ ගානට බීපං 😪 උඩ පහල යන්න හරි තියෙන්නෙ මෙච්චරයි😑
05/03/2024

Wedding වලට ගියාට කමක් නෑ ගානට බීපං 😪 උඩ පහල යන්න හරි තියෙන්නෙ මෙච්චරයි😑

මිනිසෙක් රාත්‍රී සංග්‍රහයක්‌ සඳහා මස් රෝස් කිරීමට ග්‍රිල් එක දල්වා, තම දියණියට මෙසේ කිව්වේ ය.."දුව, අපිත් එක්ක කෑම කන්න ...
25/02/2024

මිනිසෙක් රාත්‍රී සංග්‍රහයක්‌ සඳහා මස් රෝස් කිරීමට ග්‍රිල් එක දල්වා, තම දියණියට මෙසේ කිව්වේ ය..

"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ යාළුවෝ අසල්වැසියෝ ඔක්කෝටම කතා කරන්න..! අපි කෑම කමු..!!"

දුව පාරට බැහැලා, කෑ ගහන්න ගත්තා.

"අනේ අපේ ගෙදර ගින්නක්..! කරුණාකර ගින්න නිවා දැමීමට අපට උදව් කරන්න..! තාත්තා ඔබෙන් උදව් ඉල්ලනවා...!"

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර, ඉතිරි අය හැසිරුණේ උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනාක් මෙනි..

ආපු අය රෑ වෙනකල්ම කෑවා, බිව්වා..

තුෂ්නිම්භූත වූ පියා, තම දියණිය දෙසට හැරී ඇයට මෙසේ කිව්වේ ය.

"ආපු අය මම යන්තම් හඳුනනවා.. සමහර අය මම මීට කලින් කවදාවත් දැකලවත් නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ? යාළුවෝ? අසල්වැසියෝ?"

“තාත්තේ.. ගෙදරින් එළියට ආපු මේ අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක්, පාටියට නෙවෙයි..
අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි.."

🌸 ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය, ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ නොකෑ යුතුයි..! ☝️
උපුටා ගැනීමකි

© Unknown

Address

Gampaha
11056

Telephone

+94786875607

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal Ranasinghe Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakmal Ranasinghe Photography:

Share