14/04/2026
🎉🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා..! 🌸🎉
මේ ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත්, නිරෝගීසම්පන්න, සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි, බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! 💖🌞
කොවුල් නාදයත්, රතිඤ්ඤා හඬත් සමඟින් අපගේ ජීවිත වලට අලුත් බලාපොරොත්තුවක්, අලුත් පියවරක් තැබීමට මෙය අවස්ථාවක් වේවා! 🎊✨
#සුභඅලුත්අවුරුද්දක්වේවා