Eyromatics Production

Eyromatics Production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eyromatics Production, Photography Videography, 134/3/E Asgiriya, Gampaha.

Capture Your memorable moments with EyRomatics...

Search me on 🤍

TikTok:- Eyromatics.lk
Instagram:- Eyromatics_Official
Personal Blog:- Thambara_x_parshad
Linked In:- Thambara Parshad

Randoms | Gregory Park 🍃Nuwara eliya 📍
16/06/2026

Randoms | Gregory Park 🍃
Nuwara eliya 📍

Fashion Caps 🌀🐚EyRomatics Photography 🤍Capture your memorable moments with Eyromatics"📸🏷Book now📞 | 0704619432 |Instargr...
12/06/2026

Fashion Caps 🌀🐚

EyRomatics Photography 🤍
Capture your memorable moments with Eyromatics"📸🏷

Book now📞 | 0704619432 |
Instargram:- "eyromatics_official"
TikTok:-"eyromatics.lk"

All Rights Reserved By Eyromatics ©️ 2026

Fashion Caps 🍃🐚EyRomatics Photography 🤍Capture your memorable moments with Eyromatics"📸🏷Book now📞 | 0704619432 |Instargr...
12/06/2026

Fashion Caps 🍃🐚

EyRomatics Photography 🤍
Capture your memorable moments with Eyromatics"📸🏷

Book now📞 | 0704619432 |
Instargram:- "eyromatics_official"
TikTok:-"eyromatics.lk"

All Rights Reserved By Eyromatics ©️ 2026

Bot Bash 26’ 🔥EyRomatics Photography 🤍Capture your memorable moments with Eyromatics"📸🏷Book now📞 | 0704619432 |Instargra...
11/06/2026

Bot Bash 26’ 🔥

EyRomatics Photography 🤍
Capture your memorable moments with Eyromatics"📸🏷

Book now📞 | 0704619432 |
Instargram:- "eyromatics_official"
TikTok:-"eyromatics.lk"

All Rights Reserved By Eyromatics ©️ 2026

03/06/2026

උමාභිෂේක 2026 🙏

ඝන කුළ වරළ මල් ගොතා සරසා -සුරන් නලවන සළඹ පා බදිනා
නව රස මවන මන පිනන අගනා - කුමරි පලදියි කිරුළු මෙදිනා

උමා රංගායතනයේ කුමරියන් විසිදෙදෙනෙකුගේ ශිර්ශාභරණ පැළදවීමේ ශ්‍රී මංගල්‍ය වර්ෂ 2026 ක් වු වෙසක් මස 08 වන ශුක්‍ර දින හිරැ නැගෙන හෝරාවේ 6 ට යෙදෙන සුභ මොහොතින් පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරයේදී පැවැත්විය.

මෙම සොඳුරු නිමේෂයට පැමිණි ඔබ සැම හට උමා රංගායතනයේ ආචාරිනී චමිලා වික්‍රමසිංහ ගුරු මෑණියන්, සිසු දරුවන් හා දෙමව්පියන් වන අප ස්තුතිවන්ත වෙමු 🙏

ප්‍රථමයෙන්ම දරුවන්ගේ කලඑළි මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා විහාරස්ථානය ලබා දුන් පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන් විහාරස්ථානයේ ගරු නායක ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවපූර්වක නමස්කාරය පුද කරමු 🙏

ශීර්ෂාභරණ පැළදවීමට අපගේ ගෞරවණීය ආරාධනාව පිළිගෙන පැමිණි,

- Ravibandu Vidyapathi ගුරු පියාණන්
- Samanthi Vidyapathi ගුරු මෑණියන්
- Mahinda Wimalasiri ගුරු පියාණන්
- Ranjith Priyanga ගුරු පියාණන්
- Udayappriya ගුරු පියාණන්
- Dharshani Perera ගුරු මෑණියන්
- Saranga Abeysinghe ගුරු පියාණන්
- Shaami Dediwala ගුරු මෑණියන්
- Lakshman manchanayaka ගුරු පියාණන්
- Jayampath Surendra ගුරු පියාණන්
- Susantha Karunarathne ගුරු පියාණන්
- Channa Bulathsinhala ගුරු පියාණන්
- Sanka Abeysinghe ගුරු පියාණන්
- Suraj Maapa ගුරු පියාණන්
- Nayana nishyanthi ගුරු මෑණියන්
- Sanchana mawela ගුරු පියාණන්
- Amila ilukumbura ගුරු පියාණන්
- Pulinda Vimukthi ගුරු පියාණන්
- Imasha madurasinghe ගුරු මෑණියන්
- Rohan Shaminda ගුරු පියාණන්
- Kasun chathu ගුරු පියාණන්
අපගේ හෘදයාංගම ස්තුතිය🙏

බෙර වාදනයෙන් දායක වුන Shyam Sandamal ගුරු පියාණන් ප්‍රමුක බෙර වාදන ශිල්පීන්,

- Vishwa Vidyapathy
- Supun Nirmala
- Jenith Jayanga
- Shashikirana Sathsara
- Indrajith madushanka
- Heshan Dilruwan
- Sangeeth Dineshkumara
අපගේ හෘදයාංගම ස්තුතිය🙏

දරැවන්ගේ යාථිකා, දෙහි කැපීම සහ යහන සාදා දුන් Piyumal Madushanka ගරුතුමා හට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු 🙏

අප කෙරෙහි විශ්වාසය තබා තම ආදරණීය දරුවන් අප වෙත යොමු කළ දෙමාපියන්ටත්, ගෙවී ගිය කාලය පුරාවට ඔවුන් වෙනුවෙන් අසීමිත කැපවීමෙන් හා මහන්සියෙන් කටයුතු කළ සියලුම දෙමාපියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු 🙏

අලංකාර ලෙස ශීර්ෂාභරණ කට්ටල සකස් කර ලබා දුන් පිළිමතලාවේ New Sampath Brasswear and Sons ආයතනයටත්, දරුවන්ගේ වස්ත්‍රාභරණ කට්ටල අලංකාර ලෙස සකස් කර ලබා දුන් Hansini Premachandra මහත්මියටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු,🙏

දරුවන් හැඩගැස්වූ roy krish ඡායාරූපකරණය Anuda Fernando සහ වීඩියෝකරණය Thambara Parshad හට අපගේ ස්තූතිය පුද කරමු 🙏

අපගේ 2024 පායිම්පත් කණ්ඩායමේ ආදරණීය ආදි ශිෂ්‍යාවන්වත්, උමා රංගායතනයේ ආදි ශිෂ්‍යාවන්වත් ඔවුන්ගේ දෙමාපියන්වත් මේ අවස්ථාවේ ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු 🙏

උමා රංගායතනයේ දෙවන ශීර්ෂාභරණ මංගල්‍යය සාර්ථකව හා අලංකාරව පැවැත්වීම සඳහා විවිධ අයුරින් සහයෝගය ලබා දුන්, නම් සඳහන් කළ හා නොකළ සියලුම හිතවතුන්, දෙමාපියන්, ශිල්පීන් සහ අප සමඟ සිටි සියලුම දෙනා හට අපගේ හදවතින්ම ගෞරවපූර්වක ස්තුතිය පුද කරමු 🙏

ඔබ සැමගේ සහයෝගය, කැපවීම සහ ආදරය මෙම අවස්ථාව තවත් සාර්ථක එකක් බවට පත් කිරීමට මහත් ශක්තියක් විය 🙏

Birthday Caps 🍃💗EyRomatics Photography 🤍Capture your memorable moments with Eyromatics"📸🏷Book now📞 | 0704619432 |Instarg...
06/05/2026

Birthday Caps 🍃💗

EyRomatics Photography 🤍
Capture your memorable moments with Eyromatics"📸🏷

Book now📞 | 0704619432 |
Instargram:- "eyromatics_official"
TikTok:-"eyromatics.lk"

All Rights Reserved By Eyromatics ©️ 2026

Photography By |  🔥
06/05/2026

Photography By | 🔥

Address

134/3/E Asgiriya
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Eyromatics Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eyromatics Production:

Shortcuts

Share