29/05/2026
එක වෙඩින් එකක් කරාට පසසෙ පරම්පරාවෙම වෙඩින් එන්න ගත්තම හරි කරදරයි අප්ප....😁😁😁
ඊට වඩා කරදරයි pre shoot එක කරාට පස්සෙ couple එක හොදම යාලුවො වගේ ෆිට් උනාම...♥️♥️♥️😁😁
මේ එහෙම දෙන්නෙක්...♥️♥️♥️
Sajeewi - Awantha
AMAYA CREATIONS PHOTOGRAPHY
076 921 86 95