The Soul

The Soul Long live the Sinhalese.卐☥
Siri Lanka 🇱🇰
This country dedicated to lord Buddha.

🖤
20/04/2026

🖤

14/04/2026

Monster.

සිංහල හින්දු අලුත් අවුරුද්ද ❎සිංහල අලුත් අවුරුද්ද ✅අපේ උන්දැලා,අපේ සිංහලයා,මන් කියන්නේ සුද්දො මේ රට ආයි අපේ කලු සුද්දොන්...
14/04/2026

සිංහල හින්දු අලුත් අවුරුද්ද ❎
සිංහල අලුත් අවුරුද්ද ✅

අපේ උන්දැලා,අපේ සිංහලයා,මන් කියන්නේ සුද්දො මේ රට ආයි අපේ කලු සුද්දොන්ට දීලා ලංකාවට උන් ඉංග්‍රීසියෙන් Ceylon කියද්දි,අපි සිංහල ශ්‍රී ලංකා කිව්ව කාලේ,අපේ රටට නම් දෙකක් පාවිච්චි වෙන්න පටන් ගත්තු කාලේ අපේ උන්දලැගේ කවලන් ගති වලට අපේ උන් හදාගත්තා බොල "ජාතිවාදී නොවී ඉන්න ඕනි" කියලා කොහෙදෝ යන ගොන් කතාවක්.

මයෙ හිතේ,සුද්දො හොරෙන් ගෙවල් අස්සට පැනලා උන්ගේ මදන කුලප්පුවට අපේ කෙල්ලොන්ට කරපු බලු වැඩේට,මේ රටේ කරුමෙට ඉපදිච්චි උන්දැලගේ හැගීම් වැඩිපුර වැඩ කොරන්නේ ජාන වලට අනුව නිසා සුද්දො හද තියෙන්නේ උබේ අහවල් තැන කිව්වත් පිළිගන්න තැනට අපේ ඒ මෝඩ හත්තිලව් ටිකකගේ ඔලු හැදිලා.කාරි නෑ.

එවන් පරයෝ දන්නවැයි හෙළයන්ගේ ප්‍රෞඩත්වය.උන්දැලට ඔය හැටි මුහුණු පොත් අස්සේ,කඩ මන්ඩි ගානෙ,පාර තොටේ තමන්ගේ ජාතියට,තමන්ගේ රටට ඔය හැටි මඩ ගහන්න,අවලාද නගන්න පොලොවක් ඉතුරු කලේ අපේ වීර හෙළයෝ කියලා උන් තැරිගැහිලා පණ අදින මොහොතෙවත් තෙරුන් ගියොත් ඇති.

අප්‍රේල් 01 වෙනිද,අපේ බක් මස 01 වෙනිදා කියන්නේ හෙළයන්ගේ උතුම් අවුරුද්ද සමරන මාසයේ පළමු දිනය.චන්ද්‍ර මාස වලට දින බලපු අපේ හෙළයෝ හරියට දැන උන්නා ගහේ කොලේ අලුතෙන් ඵල හටගන්නා දා,පරිසරය අලුත් වන දා ස්භාදහමට අනුව ද මේ මස අලුත් ආරම්භයක් බව.එවන් මසක අපේ මහාසම්මත රජ්ජුරුවෝ,අපේ ගොතම බුදුන් බෝසත් උපතක එදා සියල්ලන්ගේ සම්මතයෙන් යම් ශිල්ප දැක්වීම් කොටසක් පෙන්වා මහාසම්මතයෙන් රජු උනා.ේ උත්තමයගේ රාජාභිෂේකය තිබ්බා.ඒ උතුම් බක් මස.එදා ඉදන් පැමිණෙන අවුරුදු ක්‍රිඩා යනු එම මහාසම්මත නම් ගොවි රජු දැක්වූ ශිල්ප නොවැ.ඒවා හි ගැණියෙක්ගේ හංස යුවල බලන්න බනිස් කවන්න,බියර් බෝතලයක් බොන්න,පිටි ගොඩකට පිබින්න තිබුනේ නෑ ආයුබොවන්ට.

පාරවල් අයිනේ අහවල් වැඩේ කරන ඉන්දියාවේ මහාසම්මත රජවරු නැ ආයුබොවන්ට.මහාසම්මත නරේන්ද්‍රයානන්ගේ හෝ බුද්ධ බුද්ධා දී උතුමන්ගේ පැවත එන පරපුර මහාවංශය නම් වේ.එහෙමයි මහාවංශයේ සංඥාපනයේ දැක්වෙන්නේ.ඔහෙලා ඉන්දියාවෙන් ආව ශුක්‍රාණුද,නැතිනම් සුද්දොන්ගේ පැවත එන ශුක්‍රාණුද? එසේ මෙසේ කෙසේ හෝ කාරි නැ.අපි උතුම් හෙළයන්ගේ,මහාසම්මත නරේන්ද්‍රයානන්ගෙන් පැවත එන පරපුරේ කොටස් කරුවෝ.

ඔහෙලා,"ඔහෙලා" යනුවෙන් අදහස් කලේ,එදා ගොනා වෙනුවට කරත්තේ බැන්ද පරම්පරාවේන් පැවත එන කලු සුද්දො වන උබලා ටික අපේ උතුම් බක් මස පළමු වෙනිදා මෝඩයගේ දවස කිව්වා.ඔව් උබලා මෝඩයගෙන් ජාතක වුන වහල්ලු නිසා එහෙම කිව්වා වෙන්න පුලුවන්.බොල ජනවාරි පළමු වෙනිදයි මෝඩයගෙයි මෝඩ ගෑනිගෙයි දවස.එදා සමරහන් මයෙ පුතා ඒ දවස.

මේකට සුද්දෝ ඉන්දියාවෙන් වතු වල කුලී වැඩට ගෙන්නපු දෙමළ මිනිස්සු නිවාඩු ඉල්ලලා එදා උද්ඝෝෂණ කරද්දි සිංහලගේ අලුත් අවුරුද්ද දවසට උන්දැලටත් නිවාඩු දුන්නා.සුද්දො උන්ගේ බලේ රැකගන්න නොකරපු දෙයක් නැ.උන් දන්නවා තනි ජාතියක් ජීවත් වුන රටකට කෙලොවන්න ලේසිම විදිය ඇතුලේ ප්‍රශ්ණ ඇති කරන එක කියලා.උන් ඒක කලා.කරපු විදිය මේ එක උදාහරණයක්.අනිත් ඒවා හොයලා ඉගෙන ගනිල්ලා දාස් ගානක් මිනී මරපු පාදඩයින්ගේ වහල්ලු ටික.

ඔව් බොල,තොපිලා ජාතිවාදී නැ.උබලා ජාතිවාදි වෙන්නේ උබලයි මහ එව්න්,ඒ කියන්නේ යුරෝපේ හිරු බැස්සත් හිරු නොබසින අධිරාජ්‍ය කියලා හිතන් හිටපු කම්බ හොරුන් වගේ මිනිස්සු දාස් ගානක් මරන්නයි,රටවල් අල්ලනයි තමයි බොල බොලාලා ජාති වාදී වෙන්නෙ.

එහෙන් යුරෝපේ ඇජෙන්ඩා වලට යටත් වෙලා,තව පැත්තකින් z*i*o*n*i*s*m යුදෙව් ඇජෙන්ඩා වලට වහල් වෙලා,තව පැත්තකින් ඉන්දියානු ව්‍යාප්ත වාදයට වහල් වෙලා අර පැත්තට මේ පැත්තට පැන පැන,හෙට උපදින අපේ සිංහල ළමයින්ටත් ඉන්න රටක් නැති කරන උබලා වගේ හුන්ඩු මානසිකත්වයක් තියෙන කල්ලතෝනි දිහා අපි බලන් ඉන්නේ මාර අනුකම්පාවෙන්.

අපේ හාමුදුරුවනේ කියලා පොලොවේ පස් කාලා කෑ ගැහුවේ නෑ බොල අපි.අපි අපේ ජාතියට,ඒ කියන්නේ හෙළ ජාතියට ජාතිවාදී වුන,මේ රට රැක ගන්න,අපේ හෙළයගේ දේ රැකගන්න දගලන හෙළයට ආදරේ මිනිස්සු.මේක හෙළයගේ රට,මේක හෙළයගේ උරුමය.සිංහල බෞද්ධ හෙළයගේ උරුමය.

අපි මෙහෙම කියලා බස් එකේ මුස්ලිම් හෝ දෙමළ අම්මා කෙනෙක් ළමෙක් වඩාගෙන බස් එකට නැග්ගත් සීට් එක දෙන මිනිස්සු.උබල වගේ උන්ට අපේ ඇතුල හිතා ගන්නවත් බැ.

අද කිව්වා කියලා ලියලා තියා ගන්න.අපි,කවද හරි,අපේ ඉදිරි ළමයින්ගේ පරපුරෙන් හරි මේ රට,මේ ජාතිය,වළගම්බා රජුට පෙර තිබ්බ තැනට ගේනවා.ඒ හෙළයගේ එකමුතුව අපි හදනවා.ආයි අපේ හෙළ ජාන ටික එක තැනකට ගේනවා.

මේ කෙටි පණිවිඩයත් එක්ක උතුම් හෙළයින්ගෙන් පැවත එන ඔබ සියලු දෙනාට 2026 අවුරුද්ද,උන්ගේ අවුරුදු 250ක සංවත්සරය නිමිත්තෙන් මහා කලු දේවල් ගොන්නක් සිදු කරන අදුරු අවුරුද්දක් උනත්,සතුටෙන් සිටිය හැකි සුභ සිංහල(හෙළ) අවුරුද්දක් වේවා යැයි පතමු අප හදවතින්.

හෙළයා,සිංහලයා දිඝු කල් වැජඹේවා.🇱🇰
Long live the sinhalese.🇱🇰

ආයුබෝවන්.
Hela Siri 🇱🇰

True.
19/03/2026

True.

🖤"
18/03/2026

🖤"

🫰"
03/03/2026

🫰"

Some young hearts only.
18/02/2026

Some young hearts only.

11/01/2026
26/12/2025

Be safe.

The Soul
14/12/2025

The Soul

Address

Godakawela

Telephone

+94760023911

Website

Alerts

Be the first to know and let us send you an email when The Soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Soul:

Share