Minipe Divisional Youth Federation

Minipe Divisional Youth Federation Be open to nature

16/09/2025

Rain is Nature’s blessing Dilini N Rodrigo

Udadumbara
16/09/2025

Udadumbara

01/08/2025

*ජලභීතිකාව වැලැක්වීම සඳහා සුනකයන් එන්නත් කිරීමේ වැඩසටහන - 2025*

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය - හසලක

*මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨශය - හසලක*

*2025/08/04 (සදුදා) උදෑසන*

කණ්ඩායම් අංක-01

01-විහඟ හෝටලය
02-පල්ලෙවත්ත 8 කඩය
03-පල්ලෙවත්ත පන්සල
04-පල්ලෙවත්ත වොල්ගා ස්ටෝර්ස්

කණ්ඩායම් අංක-02

05-වී ගබඩාව පාර සිසිර සර්ගේ නිවස
06-ප්‍රා.සභාව පිටුපස රතු අයියගෙ නිවස
07-කොටිකාපොලලන්ද නල ලිඳ
08-කොටිකාපොලලන්ද ප්‍රජා ශාලාව

කණ්ඩායම් අංක-03

09-කොටිකාපොලලන්ද අජිත් නිවස
10-වරාගොල්ල ස්පීල් එක අසල
11-හසලක පොල
12-හසලක රෝහල අසල

*2025/08/04 සවස*

කණ්ඩායම් අංක-01

13-කඳන්හේන විහාරය
14-ගුරුලුපොත සෙනසුම විහාරය
15-රණවිරු ගම්මානය ප්‍රජා ශාලාව
16-උඩුදහ විහාරය

කණ්ඩායම් අංක-02

17-1 ඇල සමඟි මාවත අසල
18-1 ඇල බෝධිය අසල
19-මහ අස්වැද්දුම පන්සල අසල
20-මහ අස්වැද්දුම ප්‍රජා ශාලාව

කණ්ඩායම් අංක-03

21-මහ අස්වැද්දුම පාසල අසල
22-පතෝල කොටුව පාලම අසල
23-අල්දම්පෝරුව සිල්වා කඩය අසල
24-රත්න ඇල්ල ප්‍රජා ශාලාව

*2025.08.05 (අගහරුවාදා) උදෑසන*

කණ්ඩායම් අංක-01

25-තෝරපිටිය පන්සල
26-ඇටඹගොල්ල වඩු මඩුව
27-වැල්ගහවාඩිය පාසල අසල
28-වරදන්ගොල්ල ප්‍රජා ශාලාව

කණ්ඩායම් අංක-02

29-කීණපැලැස්ස සමූපකාරය අසල
30-කීණපැලැස්ස රන්තරු පෙරපාසල
31-පිල්හත හන්දිය
32-මහයාය ආරාමය

කණ්ඩායම් අංක-03

33-දඹේපිටිය ප්‍රජා ශාලාව
34-මාවීකන්ද අශෝක හන්දිය
35-13 ඇල කඩමණ්ඩිය
36-මහගලහින්න පන්සල

*2025.08.05 (අගහරුවාදා)- සවස*

කණ්ඩායම් අංක-01

37-17 ඇල කඩමණ්ඩිය
38-මඩුගහලන්ද ප්‍රජා ශාලාව
39-10 ඇල කඩමණ්ඩිය
40-9 ඇල ෆාම් හවුස් අසල

කණ්ඩායම් අංක-02

41-8 ඇල හන්දිය
42-8 ඇල ප්‍රජා ශාලාව
43-වැල්ගාල හන්දිය කඩය
44-වැල්ගාල ප්‍රජා ශාලාව

කණ්ඩායම් අංක-03

45-ගඟේයාය ලයනල් කඩය
46-ගඟේයාය වසන්ත කඩය
47-5 ඇල බණ්ඩාර කඩය
48-4 ඇල ප්‍රජා ශාලාව

~~ PHI - Hasalaka ~~

☎️ 070 2693008

01/08/2025
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම(2025/ 2026 අධ්‍යයන වසර)
01/08/2025

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම
(2025/ 2026 අධ්‍යයන වසර)

01/08/2025

🛑තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා ( ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම )නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2025

🛑මේ වන විට අයදුම්පත් කැඳවා ඇත.

🛑වයස අවුරුදු 18- 30ත් අතර අපොස සාමාන්‍ය පෙළ ගණිතය සහ මව්බසට සම්මාන සාමාර්ථ සහිත එකවර විෂයන් හයකින් සමත් සහ උසස් පෙළ එකවර විෂයන් තුනකින් සමත් අපේක්ෂකයින් සඳහා ඉල්ලුම් කළ හැක.

🛑පුරප්පාඩු සංඛ්‍යාව 600කි.

🛑අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය අගෝස්තු 15 වේ.

🛑විභාගය ඔක්තෝම්බර් මස පැවැත්වේ. විභාගය භාෂා හැකියාව සහ සාමාන්‍ය බුද්ධිය යන විෂයන් දෙකකින් සමන්විත වේ. @

හෝටල්, ඇඟලුම් ඇතුළු සියළු කර්මාන්තවල කාර්මික ශිල්පීන් සඳහා විශේෂයෙන්ම සැකසු මෙම පාඨමාලාවෙන් LPG පද්ධති ආශ්‍රිත සියලු විෂ...
01/08/2025

හෝටල්, ඇඟලුම් ඇතුළු සියළු කර්මාන්තවල කාර්මික ශිල්පීන් සඳහා විශේෂයෙන්ම සැකසු මෙම පාඨමාලාවෙන් LPG පද්ධති ආශ්‍රිත සියලු විෂයයන් සෙනසුරාදා දින 6කින් ඉගෙනගන්න ඔබත් DIMO Academy හා සම්බන්ධ වන්න. Laughs Gas PLC හි ප්‍රායෝගික වෘත්තීය පුහුණුව ලැබීමටත් වටිනා අවස්ථාවක්!

පාඨමාලා අන්තර්ගතය:
* LPG ගුණාංග සහ හැසිරීම්
* LPG පද්ධති සහ ප්‍රමිතීන්
* පද්ධති ස්ථාපනය සහ නඩත්තුව
* වෙනත් ඉන්ධන වර්ග සමඟ සැසඳීම
* කාන්දුවීම් හඳුනාගැනීමේ පද්ධති

මෙහෙයවීම: ප්‍රවීණ උපදේශක රංජිත් ජයකොඩි මහතා (B.Sc. Eng, M.Sc., MBA)

ප්‍රායෝගික දැනුම හා පුහුණුව සමඟ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න 2025 ජූලි කණ්ඩායමේ ඔබේ ආසනය අදම වෙන් කරවාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න:
රංජිත් මහතා - 077 396 2792
තිලක් මහතා - 074 076 7199

01/08/2025

🛑 පූර්ණ කාලීන රැකියා අවස්ථා 🥰

කාර්යක්ෂම සුහදශීලි (කාන්තා, පිරිමි )ඔබට ලැබෙන මහඟු අවස්ථාව

🛑 රැකියා ඇබෑර්තු

1 කිචන් හෙල්පර්
2 ස්ටුවඩ් &කැශියර්

එන්න, අප හා එකතුවී 🥰💙 මනුස්සකම එක්ක සබැදියාවෙන් යන ගමනේ සමාජිකයෙක් වෙන්න 🥰

පුරප්පාඩු සීමිත බැවින් ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමු කරන්න. #වත්සප්

අගෝස්තු 12 දින උදෑසන 9.00 ට සම්මුඛපරීක්ශනය පැවත්වේ

රැගෙන ආයුතු දේවල්

1) ID කොපි එක

2) ග්‍රාමසේවක සහතිකය

3) මාස 6 කට වැඩි කාලයක් සේවා කල ස්ථානයක සේවා සහතිකයක් තිබේනම් එය රැගෙන එන්න

Call - 0703911078

45
Browns hill
Eliyakanda
Matara

අඩවිය ෆේස්බුක් පේජ් https://www.facebook.com/profile.php?id=61557513580253&mibextid=LQQJ4d

Googel Map
https://maps.app.goo.gl/R2niuFScyDfm2E4H7?g_st=com.google.maps.preview.copy

Team #හෙළරැවුලා ❤️

ස්තුති ❗️

Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම
fans

Restaurant

Address

Hasalaka
Hasalaka
20960

Telephone

+94714581524

Website

Alerts

Be the first to know and let us send you an email when Minipe Divisional Youth Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category