27/08/2026
බලන්න යන විදිය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේද ආරක්ෂිත හිස් වැසුමක් නොමැති කුඩා දරුවකුද පිටු පස තබා ගෙන මේ යතුරු පැදි කරු යතුරු අධික වේගයෙන් ධාවනය කරවන අයුරු.
ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදිවල ගමන් කිරීම තහනම් වුවද එම නිති ගනන් නොගෙන ආරක්ෂිත හිස් වැසුම් නොමැති කුඩා දරුවකුද රැගෙන මෙසේ අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරන පිරිස් සදහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට අදාල නිලධාරීන් පියවර ගත යුතු බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.