SL DRONE PILOT

SL DRONE PILOT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL DRONE PILOT, Photography Videography, 289/8 parakadamulla, Henegama.

ශ්‍රී ලංකාවේ අහසේ සිට දකින සුන්දර දර්ශන සහ මගේ ඩ්‍රෝන් ගමන් බිමන් බලන්න ඔයාලත් කැමති නම්, මාව Follow කරලා මාත් එක්ක එකතු වෙන්න! ❤️🛸 SL DRONE PILOT - SLDP

📸 Gear:Dji AIR 3S

📍 Location: Sri Lanka

02/09/2026

ලෝකයේ අටවන පුදුමය ලෙස සැලකෙන ඓතිහාසික සීගිරිය ලෝක උරුමයේ අහස උසට දිස්වන අපූරු සහ ආකර්ෂණීය දර්ශන තලයක් ඩ්‍රෝන් කැමරාවක කාචයට හසු වූ ආකාරයයි මේ.

31/08/2026

අම්බුළුවාව බලද්දී දැනෙන බියකරු බවත් පැත්තක බයයි, අනිත් පැත්තෙන් පුදුම ලස්සනයි! පහළට නොපෙනෙන මේ අපූර්ව දසුන SL Drone Pilot කැමරා කාචයෙන්!

02/08/2026

කොළඹ අහස උඩින් නෙළුම් කුලුනේ මනරම් සුන්දරත්වය! 🌸🚁🇱🇰 දකුණු ආසියාවේ උසම නෙළුම් කුලුන අහසේ සිට බලද්දී පෙනෙන විස්මිත දර්ශනය මෙන්න.

වීඩියෝ එකට කැමති නම් Like කරලා, යාලුවන්ටත් බලන්න Share කරන්න! 👇✨

📍 Location: Lotus Tower, Colombo
🎥 Shot on: DJI Air 3S

30/07/2026

ලංකාවේ අසිරිය අහසේ සිට.. 🚁🇱🇰 කඳුකරයේ තේ යායවල්, රන්වන් හැන්දෑවේ මුහුදු වෙරළ, සහ මීදුමෙන් වැසුණු රුවන්වැලි මහා සෑ රදුන්ගේ අතිශය මනරම් දර්ශන පෙළක්! 😍

ඔබත් මේ සුන්දරත්වයට කැමති නම්, Facebook පිටුව Follow කරලා වීඩියෝ එක Share කරන්න. 👇✨

📍 Locations: Hill Country | Southern Coast | Anuradhapura
🎥 Shot on: DJI Air 3S

28/07/2026

ශ්‍රී ලංකාවේ අතිශය මනරම් සහ අපූරු ස්ථාන ඩ්‍රෝන් කැමරාවක කාචයට හසු වූ ආකාරය.

අදහස් comment කරලා, Like එකක් දාලා Channel එක Follow කරන්න අමතක කරන්න එපා!

You Tube - https://youtube.com/?si=QOdQDjc-fBVMSHa0

Address

289/8 Parakadamulla
Henegama
11715

Website

Alerts

Be the first to know and let us send you an email when SL DRONE PILOT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share