21/10/2025
ලංකාවේ අතිවිශාලතම සැහැල්ලු පන්දු ක්රිකට් තරඟාවලිය
SRI LANKA SOFTBALL PREMIER LEAGUE - 2026
📅 ජනවාරි 31 සිට පෙබරවාරි 04 දක්වා
📍 දෙවිනුවර ක්රීඩා පිටිය, මාතර
ලංකාවම නියෝජනය කරන සුපිරි කණ්ඩායම් 24ක්
අතිදක්ෂ ක්රීඩකයින් සමඟින් තරඟ කරන මේ මහා සංග්රාමයේදී
ජයග්රහණයට ලක්ෂ 25
අනුශූරතාවයට ලක්ෂ 10
අමතක නොවන උළෙලට
ඔබ සැමට හදවතින්ම ආරාධනා!