Sudharma Kothalawala

Sudharma Kothalawala 🧭🇱🇰

🙏🌕 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! | Wishing You a Blessed Vesak! 🌕🙏     #පින්බරවෙසක්              🪔✨
30/05/2026

🙏🌕 සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
| Wishing You a Blessed Vesak! 🌕🙏

#පින්බරවෙසක් 🪔✨

✨ සියලුම මුස්ලිම් බැතිමතුන්ට පුණ්‍යමය හජ්ජි දිනයක් වේවා!
28/05/2026

✨ සියලුම මුස්ලිම් බැතිමතුන්ට පුණ්‍යමය හජ්ජි දිනයක් වේවා!

බෝනැගල කොට්ඨාසයේ මංගලතිරිය ග්‍රාමයේ ජල ටැංකිය අසළ මාර්ගය ජලය බැසීමේ කාණු පද්ධතිය හා මාර්ගයේ කොටසක් ග්‍රාමීය සංවර්ධන ව්‍ය...
12/05/2026

බෝනැගල කොට්ඨාසයේ මංගලතිරිය ග්‍රාමයේ ජල ටැංකිය අසළ මාර්ගය ජලය බැසීමේ කාණු පද්ධතිය හා මාර්ගයේ කොටසක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමු අදියර සංවර්ධනය කර ජනතා භාවිතයට සුදුසු ලෙස සකස් කිරීම සිදු කරන ලදී. 🇱🇰

#බෝනැගල #මංගලතිරිය #මාර්ගසංවර්ධනය #ජලබැසීමේකාණුපද්ධතිය #යටිතලපහසුකම්

🧹 වතුපිටිවල රෝහල් ප්‍රවේශ මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන 🏥2026.05.08 වන දින වතුපිටිවල රෝහල් ප්‍රවේශ මාර්ගය...
11/05/2026

🧹 වතුපිටිවල රෝහල් ප්‍රවේශ මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන 🏥

2026.05.08 වන දින වතුපිටිවල රෝහල් ප්‍රවේශ මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාව, යොවුන් සේනාංකය, ආයෝජන මණ්ඩලය, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොට්ඨාස මන්ත්‍රීවරුන් වන ලලිත් සමරසේකර, සුනිල් ජයන්ත හා චම්ලි වික්‍රමනායක ඇතුළු පිරිසක් එක්ව සහභාගී වූහ.

🤝 “පිරිසිදු පරිසරයක් – සෞඛ්‍ය සම්පන්න හෙටක්” වෙනුවෙන් එක්ව කටයුතු කරමු. මේ සදහා එක්වූ සියලු දෙනාට ස්තුතියි.










📍 මංගලතිරිය - බෝගමුව ජන හමුව2026/05/10 වන ඊයේ දින මංගලතිරිය බෝගමුව ප්‍රජා සමිති ශාලාවේදී ජන හමුවක් සාර්ථකව පැවැත්විණි.මෙ...
11/05/2026

📍 මංගලතිරිය - බෝගමුව ජන හමුව

2026/05/10 වන ඊයේ දින මංගලතිරිය බෝගමුව ප්‍රජා සමිති ශාලාවේදී ජන හමුවක් සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා රුවන් මාපලගම සහෝදරයා ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, ගමේ පවතින සංවර්ධන ගැටලු සහ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වටිනා අදහස් හා යෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් විය.

🤝 ජනතාවගේ අදහස්වලට සවන් දෙමින්, ගමේ අනාගත සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කරමු.

🇱🇰🔥

#මංගලතිරිය #බෝගමුව #ජනහමුව #ගමේසංවර්ධනය

ලබන්නා වූ සිංහල ,හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී  සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන, සතුට සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක...
14/04/2026

ලබන්නා වූ සිංහල ,හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන, සතුට සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰✨

புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy New Year !
🇱🇰✨

-සුධර්ම කොතලාවල-


02/06/2025
25/05/2025

1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි. දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු.

❤️
09/05/2025

❤️

Address

Homagama

Telephone

+94763232032

Website

Alerts

Be the first to know and let us send you an email when Sudharma Kothalawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sudharma Kothalawala:

Share