Chanuka Samila Photography

Chanuka Samila Photography Capture your special moments with us.

08/09/2025

දෙණියාය ප්‍රදේශයේ තිබෙන සූරිය කන්ද (Sooriya Kanda) ශ්‍රී ලංකාවේ ඉහළම උසකින් තනා ඇති ITN රූපවාහිනී කුළුණ පිහිටා ඇති අගනා ස්ථානයකි. දකුණු පලාතට අයත් වන සූරිය කන්ද යනු කඳුකරයේ සෞන්දර්යය, වනාන්තර සෞම්‍යතාව සහ තාක්ෂණය එකට රැඳවෙන විශේෂිත ස්ථානයක් වන අතර දකුණු පලාතේ විශාල ප්‍රදේශයක් එමගින් නිරික්ෂණය කල හැක. ඔබත් සූරිය කන්දට ගොස් මේ සුන්දරත්වය දැනබලා බලන්න. ❤️ #සූරිය_කන්ද #දෙණියාය

@ 𝕌𝕞𝕒𝕟𝕕𝕒𝕨𝕒 𝔾𝕝𝕠𝕓𝕒𝕝 𝔹𝕦𝕕𝕕𝕙𝕚𝕤𝕥 𝕍𝕚𝕝𝕝𝕒𝕘𝕖,𝕄𝕒𝕕𝕒𝕙𝕒𝕡𝕠𝕝𝕒,𝕄𝕖𝕝𝕤𝕚𝕣𝕚𝕡𝕦𝕣𝕒,𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒All Images are Copyrighted and Owned by Chanuka Samil...
25/01/2022

@ 𝕌𝕞𝕒𝕟𝕕𝕒𝕨𝕒 𝔾𝕝𝕠𝕓𝕒𝕝 𝔹𝕦𝕕𝕕𝕙𝕚𝕤𝕥 𝕍𝕚𝕝𝕝𝕒𝕘𝕖,
𝕄𝕒𝕕𝕒𝕙𝕒𝕡𝕠𝕝𝕒,
𝕄𝕖𝕝𝕤𝕚𝕣𝕚𝕡𝕦𝕣𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2022 | All Rights Reserved

"පැණි බඹරේ ජන ක්‍රිඩාව"@ 𝕋𝕙𝕒𝕚 ℙ𝕠𝕟𝕘𝕒𝕝 ℂ𝕖𝕣𝕖𝕞𝕠𝕟𝕪,𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕚𝕥𝕪 𝕠𝕗 𝕁𝕒𝕗𝕗𝕟𝕒,𝕁𝕒𝕗𝕗𝕟𝕒,𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒All Images are Copyrighted and Owned ...
19/01/2022

"පැණි බඹරේ ජන ක්‍රිඩාව"
@ 𝕋𝕙𝕒𝕚 ℙ𝕠𝕟𝕘𝕒𝕝 ℂ𝕖𝕣𝕖𝕞𝕠𝕟𝕪,
𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕚𝕥𝕪 𝕠𝕗 𝕁𝕒𝕗𝕗𝕟𝕒,
𝕁𝕒𝕗𝕗𝕟𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2022 | All Rights Reserved

𝕋𝕙𝕒𝕚 ℙ𝕠𝕟𝕘𝕒𝕝 ℂ𝕖𝕣𝕖𝕞𝕠𝕟𝕪,@ 𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕚𝕥𝕪 𝕠𝕗 𝕁𝕒𝕗𝕗𝕟𝕒,𝕁𝕒𝕗𝕗𝕟𝕒,𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒All Images are Copyrighted and Owned by Chanuka Samila Photo...
16/01/2022

𝕋𝕙𝕒𝕚 ℙ𝕠𝕟𝕘𝕒𝕝 ℂ𝕖𝕣𝕖𝕞𝕠𝕟𝕪,
@ 𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕚𝕥𝕪 𝕠𝕗 𝕁𝕒𝕗𝕗𝕟𝕒,
𝕁𝕒𝕗𝕗𝕟𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2022 | All Rights Reserved

𝕊𝕦𝕟𝕤𝕖𝕥 𝕚𝕟 𝕥𝕙𝕖 ℂ𝕝𝕠𝕦𝕕𝕪 𝕊𝕜𝕪,𝕓𝕖𝕗𝕠𝕣𝕖 𝕣𝕒𝕚𝕟,@ 𝕁𝕒𝕗𝕗𝕟𝕒,𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.All Images are Copyrighted and Owned by Chanuka Samila Photograp...
06/05/2021

𝕊𝕦𝕟𝕤𝕖𝕥 𝕚𝕟 𝕥𝕙𝕖 ℂ𝕝𝕠𝕦𝕕𝕪 𝕊𝕜𝕪,
𝕓𝕖𝕗𝕠𝕣𝕖 𝕣𝕒𝕚𝕟,
@ 𝕁𝕒𝕗𝕗𝕟𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2021 | All Rights Reserved

දෙමළිච්චා [𝔻𝕖𝕞𝕒𝕝𝕚𝕔𝕙𝕔𝕙𝕒] / 𝕐𝕖𝕝𝕝𝕠𝕨-𝕓𝕚𝕝𝕝𝕖𝕕 𝕓𝕒𝕓𝕓𝕝𝕖𝕣𝔸𝕗𝕥𝕖𝕣 𝕣𝕒𝕚𝕟,@ ℍ𝕠𝕣𝕒𝕟𝕒,𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.All Images are Copyrighted and Owned by Cha...
28/04/2021

දෙමළිච්චා [𝔻𝕖𝕞𝕒𝕝𝕚𝕔𝕙𝕔𝕙𝕒] / 𝕐𝕖𝕝𝕝𝕠𝕨-𝕓𝕚𝕝𝕝𝕖𝕕 𝕓𝕒𝕓𝕓𝕝𝕖𝕣
𝔸𝕗𝕥𝕖𝕣 𝕣𝕒𝕚𝕟,
@ ℍ𝕠𝕣𝕒𝕟𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2021 | All Rights Reserved

යාපනය ශ්‍රී නාග විහාර ජ්‍යාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානය යාපනය නගර මධ්‍යයේ ඇති එකම බෞද්ධ විහාරය වන අතර දකුණෙන් යාපනට පැමිණ...
27/04/2021

යාපනය ශ්‍රී නාග විහාර ජ්‍යාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යාපනය නගර මධ්‍යයේ ඇති එකම බෞද්ධ විහාරය වන අතර දකුණෙන් යාපනට පැමිණෙන බොහෝ පිරිසක් නවාතැන් පහසුකම් සලසා ගන්නේ ද මේ හරහාය. නාග විහාරය තුළ වූ බුදු මැදුර තුළ ඇති චිත්‍ර සුවිශේෂී වන්නේ , මීට වසර ගණනාවකට පෙර යුද්ධය පැවති කාලයේදී , ‍ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුධ සෙබලුන් කිහිප දෙනෙකු අතින් අදින ලද ඒවා වීමයි. මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවයක් පැණ නැගී තිබූ අතර එම මහගු පින්කමට දායක වීමට යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ශිෂ්‍යන් හට අවස්ථාව උදාවිය. ඒ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූ පීඨයේ කථිකාචාර්‍ය සාලිය සම්පත් මහතාගේ හා විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයේ සම්භන්ධීකරණය හරහායි.

බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංකරණය , අටමහා කුසල කර්ම වලින් එකකි. මේ සදහා දායක වීමට ලැබීම මහත් වූ පුන්‍යකර්මයක් වෙයි.

අවශ්‍ය පින්තාරූ භාණ්ඩ ඇතුලු සියල්ල මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍යාධාරද විද්‍යාපීඨයේ ශිෂ්‍යන් ඇතුලු ශිෂ්‍ය පිරිසක් විසින් ලබාදුන් අතර පින්තාරු කිරීම් කටයුතු සදහා සහභාගී වීමට ද ශිෂ්‍යයන් හට අවස්තාව ලැබුණි.
මෙවන් වූ මහත් පුන්‍යකර්මයකට සභභාගීවීමට අවස්ථාව සලසා දුන් විහාරවාසී ස්වාමීන්වහසේලා ඇතුලු සැමටත් සහභාගී වූ සැමටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. 🙏

-ප්‍රවීන් දර්ශන

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2021 | All Rights Reserved

ℍ𝕖𝕣𝕞𝕚𝕥 ℂ𝕣𝕒𝕓 𝔼𝕧𝕖𝕟𝕚𝕟𝕘 ℂ𝕝𝕚𝕔𝕜𝕤@ 𝕂𝕦𝕕𝕒𝕨𝕒 𝔹𝕖𝕒𝕔𝕙,𝕂𝕒𝕝𝕡𝕚𝕥𝕚𝕪𝕒,𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.All Images are Copyrighted and Owned by Chanuka Samila Phot...
27/04/2021

ℍ𝕖𝕣𝕞𝕚𝕥 ℂ𝕣𝕒𝕓
𝔼𝕧𝕖𝕟𝕚𝕟𝕘 ℂ𝕝𝕚𝕔𝕜𝕤
@ 𝕂𝕦𝕕𝕒𝕨𝕒 𝔹𝕖𝕒𝕔𝕙,
𝕂𝕒𝕝𝕡𝕚𝕥𝕚𝕪𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2021 | All Rights Reserved

ℂ𝕠𝕞𝕞𝕠𝕟 𝕊𝕒𝕝𝕚𝕠𝕣 𝔹𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪𝔼𝕧𝕖𝕟𝕚𝕟𝕘 ℂ𝕝𝕚𝕔𝕜𝕤@ ℍ𝕠𝕣𝕒𝕟𝕒, 𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.All Images are Copyrighted and Owned by Chanuka Samila Photogra...
27/04/2021

ℂ𝕠𝕞𝕞𝕠𝕟 𝕊𝕒𝕝𝕚𝕠𝕣 𝔹𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
𝔼𝕧𝕖𝕟𝕚𝕟𝕘 ℂ𝕝𝕚𝕔𝕜𝕤
@ ℍ𝕠𝕣𝕒𝕟𝕒,
𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒.

All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2021 | All Rights Reserved

Address

B. D. L. Gunasekara Road
Horana
12400

Telephone

+94727671463

Website

Alerts

Be the first to know and let us send you an email when Chanuka Samila Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chanuka Samila Photography:

Share

Category