Shutter School

Shutter School Hi, We're SHUTTER SCHOOL

ඔබත් ජායාරූප ශිල්පියෙක් වෙන්න කැමැත්තක් සහා උනන්දුවක් තියෙන කෙනෙක්ද....,මුල සිට සරලවම න්‍යායික සහා ප්‍රායෝගික ක්‍රියාකාර...
01/03/2026

ඔබත් ජායාරූප ශිල්පියෙක් වෙන්න කැමැත්තක් සහා උනන්දුවක් තියෙන කෙනෙක්ද....,
මුල සිට සරලවම න්‍යායික සහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ජායාරූප කරණය ඉගෙන ගන්න අදම ලියාපදිංචි වෙන්න...
ආසන සීමීත බැවින් ඔබගෙ ආසනය අදම වෙන් කරවා ගන්න...
නම
දුරකතන අංකය
ලිපිනය ඇතුලත්ව
+94 77 2521254 Whatsapp පණිවිඩයක් අදම යොමු කරන්න.
මෙහෙවීම - ජායාරූප ශිල්පය පිළිබදව ජාතික වෘත්තීය සුදුසුකම ලබා ගත්,ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ඇති, වෘත්තීය චායාරූප ශිල්පි නුවන් ධනුෂ්ක.

09/02/2026

O/L ඉවර උන ගමන්
Photography අළුත් බැජ් එකයි, Retouching සහා Album Designe බැජ් 2 පටන් ගන්නවා..

31/05/2025

කෘතිම ආලෝකය හැසිරවීම,
Light Technique
3 point light
Practical Workshop

Thankyou very much Naween Aluthge ❤️

Modler - Gayani Tharanga

SHUTTER SCHOOL
HORANA
077 252 1254

(👇👇👇Mobile video )

පාඩමෙන් පාඩමට Exam තියන ලංකාවේ තියෙන එකම චායාරූපකරණ පාඨමාලාව..SHUTTER SCHOOL HORANA  077 252 1254(👇👇👇Mobile Click)
23/03/2025

පාඩමෙන් පාඩමට Exam තියන
ලංකාවේ තියෙන එකම චායාරූපකරණ පාඨමාලාව..
SHUTTER SCHOOL
HORANA
077 252 1254

(👇👇👇Mobile Click)

Photo Retouching One Day Workshop🗓05th of AprilNuwan Dhanushka wedding Studio Horana Nuwan Dhanusha Photography077 252 1...
20/03/2025

Photo Retouching One Day Workshop
🗓05th of April
Nuwan Dhanushka wedding Studio Horana

Nuwan Dhanusha Photography
077 252 1254

ලංකාව තුල පළවෙනි වරට සජීවී මංගල ජායාරූප අත්දැකීමක්  දෙන පළවෙනි වැඩමුළුව Wedding & Fashion One Day Workshop  2024 සැප්තැම...
17/07/2024

ලංකාව තුල පළවෙනි වරට සජීවී මංගල ජායාරූප අත්දැකීමක් දෙන පළවෙනි වැඩමුළුව

Wedding & Fashion One Day Workshop
2024 සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වේ.

එදින
* වෙඩින් එකක් තුළදී ඇත්තටම ඔබ අත්විදින සහා ග්‍රහණය කර ගත යුතු අවස්ථා 100% ප්‍රායෝගිකව ඔබගේ කැමරාවෙන් ග්‍රහණය ගැනීමට අවස්තාව,ලංකාවෙ පළවෙනි වතාවට වැඩමුළුවක් තුළින් හිමි වීම
* Camera setting
*Indoor Outdoor lighting practical
* Outdoor shoot lesson (with practical )
* Indoor shoot lesson (with practical )
* Poruwa Ceremony
කෘතිම අලෝක ,ස්වභාවික අලෝක හැසිරවීම පිලිබඳ ප්‍රායෝගික දැනුම මුලසිට සරලව,
* නිවැරදි ඉරියව් සකස් කිරීම
* Thank you card Designed
* Enlargement Retouching
Facebook upload කරන photo කොච්චර දුරට සංස්කරණය කරනවද,
කොච්චර upload කරනවද
ඇල්බම් එක හදන්නෙ කොහොමද
Photo තෝර ගන්නෙ කොහොමද
Package එකක් හදා ගන්නෙ කොහොමද
ලාභයක් ඇතුව වැඩේ භාර ගන්නෙ කොහොමද
ඇණයුමක් ලැබුණු විට ගණුදෙණුවක් සකස් කරන ආකාරය
මේ වගේ ප්‍රධාන කරුණු ඇතුලත්ව,
හොද නිර්මාණයක් out කරන තැන දක්වා අපි කතා කරනවා..
ඒ විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රසිද්ධම නිරූපණ ශිල්පිණියකගේ අවස්ථා ඔබගේ කැමරාවෙන් ග්‍රහණය කර ගන්න
සහා
Fashion Shoot එකක් නිවැරදිව කරන ආකාරය
ආලෝක හැසිරවීම පිළිබදව න්‍යායාත්මක සහා ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න
මේ වැඩමුළුවට ඔබත් සහභාගී වෙන්න
සාර්ථක අවසානයේදී
අප විසින් ඔබට
*Preset
*Action
*Retouching panel
සහා ඇල්බම් layout සහිත බන්ඩලයක්

වැඩි විස්තර දැනගැනීමට
077 2521254
අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න

ඔබ රැකියා විරහිත පුද්ගලයෙක්ද,එහෙම නැත්නම් ඔබ ආදුනික චායාරූප ශිල්පියෙක්ද ...?ගත්තු photo ටික Edit කර ගන්න විදිහක් නැද්ද.....
21/12/2023

ඔබ රැකියා විරහිත පුද්ගලයෙක්ද,එහෙම නැත්නම් ඔබ ආදුනික චායාරූප ශිල්පියෙක්ද ...?
ගත්තු photo ටික Edit කර ගන්න විදිහක් නැද්ද....?
ඔයාට වැඩ අඩුද...?
Facebook දාන photo ටිකෙන් වැඩ එන්නෙම නැද්ද ...?
දවස් ගානක් මහන්සි වෙලා Edit කරලා දැම්මත් හිතන තරම් ප්‍රතිචාරයක් නැද්ද ...?
Update මදි කියලා දුක් වෙවීද ඉන්නෙ....?
හැමෝම දාන අළුත් tone එක පිස්සුවෙන් හෙව්වත් හම්බ උනේ නැද්ද...?

එහෙනම් ඔයා හොයන හොදම තැන මෙතන

ඉහල ඉල්ලුමක් තියෙන අඩු ශිල්පීන් ප්‍රමාණයක් ඉන්න ක්ෂේත්‍රයක් තමයි,චායාරූප සංස්කරණය කියන්නෙ, ඒ අතරිනුත් High End කියන දේ දන්නෙ සුළු පිරිසක් පමණයි
ඒ නිසා Edit දන්න පුද්ගලයා වටා බොහෝ පිරිසක් වට වෙන ප්‍රවණතාවය අද වන විට වැඩි වෙලා තියෙනවා..

ඔයාටම ඔයා ගන්න photo ටික ලස්සනට Edit කරලා මිනිස්සුන්ගේ ආකාර්ෂණය ගන්න මුල සිට සරළවම මං කියා දෙනවා, බය නැතුව ගොඩ වදින්න මං ඔයාව ගොඩ දානවා..

1St Day Free.....🌼

HIGH-END RETOUCHING
Master Class

♦️Starting Date - 2024 January 07 Sunday
♦️ Duration - 3 Months
♦️ Course Fee - Rs 25000.00 (Payable in 3 Instalments)

♦️Media - Online (ZOOM)

Call/Whatsapp +94 77 2521254 for Registration

Hi, We're Shutter School Our services are,..♦️Photo Retouching ♦️Colour Grading ♦️Thankyou cards Designing ♦️Enlargment ...
07/12/2023

Hi, We're Shutter School Our services are,..
♦️Photo Retouching
♦️Colour Grading
♦️Thankyou cards Designing
♦️Enlargment Designing
♦️ Hand Bil Designing
♦️Other Designing,
All kind of Photo Editing & Colour Grading.
Retouch & Colour Greding '-_
🌿WARNA Master - +94 77 2521254
____Welcome toWARNA Master 's Site__

Hi, We're Shutter School Our services are,..♦️Photo Retouching ♦️Colour Grading ♦️Thankyou cards Designing ♦️Enlargment ...
02/02/2023

Hi, We're Shutter School Our services are,..
♦️Photo Retouching
♦️Colour Grading
♦️Thankyou cards Designing
♦️Enlargment Designing
♦️ Hand Bil Designing
♦️Other Designing,
All kind of Photo Editing & Colour Grading.
Retouch & Colour Greding '-_
🌿WARNA Master - +94 71 493 8329
____Welcome toWARNA Master 's Site__

🌿Shutter School  - +94 71 493 8329____Welcome toWARNA Master 's Site_
21/10/2022

🌿Shutter School - +94 71 493 8329
____Welcome toWARNA Master 's Site_

Address

NO 85, ARUNAGAMA PORUWADANDA HORANA
Horana
12432

Telephone

+94772521254

Website

Alerts

Be the first to know and let us send you an email when Shutter School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category