12/08/2026
🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය (Online) ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟
🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන දැවැන්ත සජීවී සත්කාරය!
ගුරු, සේවයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති, රජයේ පාසල් ආචාර්ය, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ඇන්ටන් සර් (Anton Sir) මෙහෙයවන විශේෂ ශිෂ්‍යත්ව පන්තිය සඳහා ඔබේ දරුවාවත් අදම එකතු කරගන්න! 🌟
🗓️ පන්ති ආරම්භය: සැප්තැම්බර් මුල සිට.
💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ!
📺 සම්බන්ධ වන්නේ කෙසේද?
https://chat.whatsapp.com/BZ44bF8DfnwGtHso7NoyyU
ඔබේ නිවසේ සිටම පහසුවෙන්ම සජීවීව (Live) සම්බන්ධ විය හැක.
👉 anton sir EDU (Anton Sir) ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව එකතු වන්න!
🎯 දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා! අදම FB Page එක Like / Follow කර තබා ගන්න.