HV PRODUCTION

HV PRODUCTION your memories will always be with you.
(1)

come join us with confidence..💪

HV PRODUCTIONS 👉

⭕WE CAN CREATE & DELIVER QUALITY VIDEO⭕

FOR MORE INFO : CALL US
0️⃣7️⃣1️⃣ 7️⃣6️⃣ 8️⃣2️⃣ 9️⃣5️⃣0️⃣
071 76 82 950

Janith Sandeepa ❤ ShalaniHv Productions offers our heartfelt best wishes for the future of both of you. ❤️A magical cele...
19/03/2026

Janith Sandeepa ❤ Shalani

Hv Productions offers our heartfelt best wishes for the future of both of you. ❤️

A magical celebration of love beautifully captured through our lens🍃

📸 Photography HV PRODUCTIONS

08/04/2025
11/02/2025
08/02/2025

🔴🔴පායිම්පත් මංගල්‍යය 2024🔴🔴
your memories will always be with you. come join us with confidence.💪
🎤🎼🎙️🎛️🎧🎷🪗🎸🎹🎻🪕🥁
---------------------------
📌️ඕනෑම වැඩසටහනක් සජීවීව හෝ පටිගත කොට සමාජ මාධ්‍යය තුල විසුරුවා හැරීමට අප සූදානම්......
📌️Live programs and recorded programs🎥📽️🎤🎶🎸🥁

HV PRODUCTIONS
👉 FB PAGE
👉 YOUTUB
👉 TIKTOK
👉 INSTRAGRAM

⭕WE CAN CREATE & DELIVER QUALITY VIDEO⭕

FOR MORE INFO : CALL US
0️⃣7️⃣1️⃣ 7️⃣6️⃣ 8️⃣2️⃣ 9️⃣5️⃣0️⃣
071 76 82 950
---------------------------
゚viralシ ゚viralfbreelsfypシ゚viral ゚viral ゚

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වි...
04/02/2025

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1,883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4, 5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4, 10, 11, 12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වරායේ නැව්, රජයේ ගොඩනැගිලි, ආගමික ස්ථාන, නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර, කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙකු විය. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ධූරයද හෙබවූ එතුමා අල්ටර් හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු කෞතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදෙනු ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

02/02/2025

🔴🔴පායිම්පත් මංගල්‍යය 2024🔴🔴 -------------------------------your memories will always be with you. come join us with confidence.💪
🎤🎼🎙️🎛️🎧🎷🪗🎸🎹🎻🪕🥁
---------------------------
📌️ඕනෑම වැඩසටහනක් සජීවීව හෝ පටිගත කොට සමාජ මාධ්‍යය තුල විසුරුවා හැරීමට අප සූදානම්......
📌️Live programs and recorded programs🎥📽️🎤🎶🎸🥁

HV PRODUCTIONS
👉 FB PAGE
👉 YOUTUB
👉 TIKTOK
👉 INSTRAGRAM

⭕WE CAN CREATE & DELIVER QUALITY VIDEO⭕

FOR MORE INFO : CALL US
0️⃣7️⃣1️⃣ 7️⃣6️⃣ 8️⃣2️⃣ 9️⃣5️⃣0️⃣
071 76 82 950
---------------------------
゚viralシ ゚viralfbreelsfypシ゚viral ゚viral ゚

Send a message to learn more

09/01/2025

2025 START❤️🙏🙏
---------------------------
ප්‍රසංග වේදිකාව සදහා
FOR MORE INFO : CALL US
0️⃣7️⃣1️⃣ 7️⃣6️⃣ 8️⃣2️⃣ 9️⃣5️⃣0️⃣
071 768 2950
---------------------------
゚viralシ ゚viralfbreelsfypシ゚viral ゚viral ゚

05/01/2025

🔴🔴පායිම්පත් මංගල්‍යය 2024🔴🔴 -------------------------------your memories will always be with you. come join us with confidence.💪
🎤🎼🎙️🎛️🎧🎷🪗🎸🎹🎻🪕🥁
---------------------------
📌️ඕනෑම වැඩසටහනක් සජීවීව හෝ පටිගත කොට සමාජ මාධ්‍යය තුල විසුරුවා හැරීමට අප සූදානම්......
📌️Live programs and recorded programs🎥📽️🎤🎶🎸🥁

HV PRODUCTIONS
👉 FB PAGE
👉 YOUTUB
👉 TIKTOK
👉 INSTRAGRAM

⭕WE CAN CREATE & DELIVER QUALITY VIDEO⭕

FOR MORE INFO : CALL US
0️⃣7️⃣1️⃣ 7️⃣6️⃣ 8️⃣2️⃣ 9️⃣5️⃣0️⃣
071 76 82 950
---------------------------
゚viralシ ゚viralfbreelsfypシ゚viral ゚viral ゚

your memories will always be with you. come join us with confidence..💪Contact us  👉 071 768 2950👉Face book👉Youtub👉Tik to...
03/01/2025

your memories will always be with you. come join us with confidence..💪
Contact us 👉 071 768 2950
👉Face book
👉Youtub
👉Tik tok
👉Instagram

Address

Padukka Road
Horana

Telephone

+94717682950

Website

Alerts

Be the first to know and let us send you an email when HV PRODUCTION posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HV PRODUCTION:

Share