SL BUS ART

SL BUS ART Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL BUS ART, Photography Videography, Ingiriyawatta, Ingiriya.

Welcome to "SL BUS ART" page
Bus Video සහ Photo බලන්න ආස කට්ටිය follow කරලා සෙට් වෙන්න.කට්ටිය Share කරලා සප් එකක් දෙන්න.


#බස්පිස්සෝ

17/08/2026

රජරට ගලෙන්බිදුණුවැව චාරිකාකරණයේ චාම් හැඩකාරයා ✨️😌❤️

Nilhan super line ❤️ Nilhan Super Line SL BUS ART

⭕ඔයාලගේ ඕනම ගමනක් තමන්ගේම වාහනේක වගේ පරිස්සමින් ගිහින් එන්න, කතා කරන්න අපිට😌
⭕අවම අයකීරීම් සහ වැඩිම සුවපහසුවක්
⭕ ආසන 28 හා 58 😊
⭕ ගලෙන්බිදුනුවැව අවට ඔයලාගේ ප්‍රදේශයේ ඔනැම තැනක අපිට කතා කරන්න
Nilhan Superline

දැන්ම කතා කරන්න අපිට 📞👇
☎️ 076 305 4261/ 072 459 3323

11/08/2026

අරගලයේ මැරිලා ඉපදුන අය
පහසුකම් රැසක් සමඟින් ඔබේ විනෝද චාරිකාව සාධාරණ මිලට.
අදම අපව අමතන්න
0702413120
SL BUS ART Fiona Luxury Tranapotation

02/08/2026

නෝටි Boy - Travel With Naughty Boy මැණික් කැටේ - Menik Kate SL BUS ART
මැණික් කැටේ 💎💎💎
"නිත්‍යානුකුල"
නාමය සහිත ව සුපුරුදු පරිදි නැවතත් කොලොම්තොටින් රට වටා🚶🚶🚶🚌🚌චාරිකා කරණයට අපි සුදානම්⛰️🌻🌲
💎💎💎💎💎💎💎
චාරිකාකරණයේ අධිමාත්‍රාව❤️

Tel-: 077 984 82 81
077 839 10 50
075 828 1558

එක වගේම හැඩ වෙලා ඉන්න දෙන්නා 👌💙Greshan Shashika රුහුණු Express SL BUS ART  Modified VIP Bus Srilanka Bus Club in Sri Lan...
28/07/2026

එක වගේම හැඩ වෙලා ඉන්න දෙන්නා 👌💙
Greshan Shashika රුහුණු Express SL BUS ART Modified VIP Bus Srilanka Bus Club in Sri Lanka
•මගි_විශ්වාසයේ_චාම්_හැඩකාරයා
•සබ්බං පාහාය ගමනියං..
• රුහුණු Express
• SPECIAL HIRING
• wp ND - 2408
•wp ND - 7904
•Indoor Sound System
•Water Tank
•Smoke Machine
•Indoor Light System
•Free internet accress
• Outdoor Sound System
•Comfortable 54 seat
•Cool Box
•Music Horn
•චාරිකා සදහා අමතන්න.
•076 150 6680 - Greshan Shashika Owner

දම් රැජිණි පවුලට එකතු උන අලුත් එක්කෙනා ♥️🔥MACWIN THUNDER THORN❤️ Nethushi super lineDham Rejini Supun wijesinghe
20/07/2026

දම් රැජිණි පවුලට එකතු උන අලුත් එක්කෙනා ♥️🔥
MACWIN THUNDER THORN❤️
Nethushi super line
Dham Rejini Supun wijesinghe

එයාගේ අලුත් Update එක 💙🔥Ruhunu Express 2 ND-7904ආසන වෙන් කරවා ගැනීම සදහා අමතන්න - 🤙076-1506680 ුහුණු_express_💙 ී_විශ්වාස...
19/07/2026

එයාගේ අලුත් Update එක 💙🔥
Ruhunu Express 2
ND-7904
ආසන වෙන් කරවා ගැනීම සදහා අමතන්න -
🤙076-1506680
ුහුණු_express_
💙 ී_විශ්වාසයේ_චාම්_හැඩකාරයා_💙
රුහුණු Express SL BUS ART

වසර 43 ක පලපුරුද්ද සහිතව ආරක්ෂාකාරී, සුවපහසු, ගුණාත්මක සේවාවක් සහ නොබිඳුණු විශ්වාසය සමඟින් රට වටා චාරිකාකරණයට අප සූදානම්...
04/07/2026

වසර 43 ක පලපුරුද්ද සහිතව ආරක්ෂාකාරී, සුවපහසු, ගුණාත්මක සේවාවක් සහ නොබිඳුණු විශ්වාසය සමඟින් රට වටා චාරිකාකරණයට අප සූදානම්...!

Our facilities:-
☛Comfortable seats
☛Phone charger
☛HiFi sound system
☛Water tank
☛Extra cabin for bags and others
☛Friendly staff

අදම කතා කරලා ඔයාගේ දවසත් වෙන් කරවා ගන්න...!
විමසීම්:-0774103033
Whatsapp:-0725613368
Deerasinghe New Generation SL BUS ART

04/07/2026

67 රූට් එකේ පාස් දීගෙන යන එයා 💙🔥
•W.P.S Super Line (Jayasiri Hotel Rakwana)
•ND-4673
•(x) රක්වාන 67 කොළඹ
(x) Rakwana 67 Colombo
(x)இரக்வான 67 கொழும்பு
•සාමාන්‍ය ගාස්තු
•සීමිත නැවතුම්

Address

Ingiriyawatta
Ingiriya
12440

Alerts

Be the first to know and let us send you an email when SL BUS ART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share