STUDIO RAW

STUDIO RAW STUDIO RAW SPECIALIZED IN WEDDING PHOTOGRAPHY

02/12/2022

Don't hurt him

මට රිදවන්න එපා බඩගිනි හින්දා ආවේ,
මට කතා කරලා ඉල්ලන්න බැරි නිසා තියනවානම් මොනවා හරි කන්න දෙයක් දෙන්න ගහන්න එපා රිදෙනවා 🐱🥺❤️

14/10/2022

කටුමැටි කුටියේ ඉදිරි පියස්සට දමා තිබෙන කළු පැහැති පොලිතින් වහලයට ජල බිංදු වැටෙන වේගවත් හඩ වැස්සේ හඩ පරයා ඇසෙනවා. කැලයේ කිච් බිචි ගාමින් සිටි කුරුල්ලන් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. එම කුරුල්ලන් ගස්වල අතුපතරට වෙලා හොදටෝම තෙමෙනවා ඇති. උදේ ඉදන් වැස්ස නිසාම අද දවල් වරුවම කුරුල්ලෝ කුසගින්නේ ඒ නිසාම පණුවන්ට, දලඹුවන්ට වැස්ස නිසා අද අභය දානය ලැබෙනවා. අතීත අකුසල් නිසාම වැස්සට හෙම්බත් වී කුරුල්ලෝ දවස ගත කරන්නේ මොනතරම් පීඩාවකින්ද. අතීත සංස්කාර සත්වයාව බොහෝම සාධාරණ විදියටයි සලකන්නේ. වැස්සට නොතෙමි ඉන්න ඔබටත්, මටත්, ගෙදරක්, කුටියක් ලැබිලා තියෙන්නේ අතීත කුසල් සංස්කාර නිසාමයි. මහා ධාරාණීපාත වැස්සේ පිංවත් ඔබ සිතන්න ඕනේ වැස්ස නවතින්නේ කොයි වේලාවේද කියලා නොවේ, වැස්සේ සීතලට උණූසුම් වෙන්නේ කොහොමද කියලා නොවේ, වැස්සට තෙමෙන අප‍්‍රමාණ සත්වයන් අතර වැස්සට නොතෙමී ඉන්න, පිංවත් ඔබ මොනතරම් පින් කරලා ඇතිද කියන කාරණය. වැස්ස ගැන නුවණින් මෙනෙහි කරලා මතුකොට ගන්න පින, පව කියන කාරණය පිංවත් ඔබ උපයෝගිකොටගත යුත්තේ විදර්ශනා නුවණ වඩාවාගැනීම උදෙසාමයි. ඔය වැස්සට තෙමෙමින්, සීතලේ ගැහෙමින් සිටි සෑම පක්ෂියෙක්ම, සතෙක්ම, අතීත භාව වලදී ලොකු මාළිඟාවල, තට්ටු දෙකේ ගෙවල් වල ජීවත් වුණ අය. අතීතයේ ඒ අය වැස්ස වහින කොට, වැස්ස පායන්නේ කොයි වේලාවේද කියලා සිතුවා මිස, වැස්සට උණුසුමකට තුරුල්වුණා මිස, තමන් වැස්සට නොතෙමී සිටියදී අනෙක් සතුන් වැස්සට තෙමෙන්නේ ඇයිද කියලා සිතුවේ නැහැ. මේ උතුම් මොහොතේ පිංවත් ඔබට පුළුවන් වැස්සට තෙමෙන සතුන් අතර වැස්සට ඔබ නොතෙමී සිටින්නේ ඇයිද කියන කාරණය සිතන්න. ආකාසයේ කඩා හැලෙන මහ වැස්සට වඩා, ඔබේ සිතෙන් කඩා හැලෙන, කෙලෙස් වැස්ස ඔබව අනාගත භවගමනේදී මහා වැසි වලට තෙමෙන තිරිසන් සතෙක් කරාවි.

13/10/2022
01/10/2022
Chiran & Srimali ගේ මංගල ඡායාරූප සහ නිදහස් ඡායාරූප ඡායාරූප studio RAWහැඩගැන්වීම රයිනි බ්‍රයිඩ්ල් සැලොන් කඩුවෙල0714074992
01/10/2022

Chiran & Srimali ගේ මංගල ඡායාරූප සහ නිදහස් ඡායාරූප
ඡායාරූප studio RAW

හැඩගැන්වීම රයිනි බ්‍රයිඩ්ල් සැලොන් කඩුවෙල
0714074992

13/09/2022

ආසියාවේ නෙට්බෝල් ශුරියෝ ❤️🏆🇱🇰

Address

Wasantha Alwis, Studio Raw, Sakura Building, Main Street Kaduwela
Kaduwela

Alerts

Be the first to know and let us send you an email when STUDIO RAW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to STUDIO RAW:

Share